අපි නම් ගිහින් ආධාර කරපු හැම එකාගෙන්ම වෙන වෙනම ඇහුවා මචන්
අන්තිමට උන් අපේ ඔලුව කනව නෙ නැත්තම්
සමහරු නම් ආයෙ සල්ලි ඉල්ල ගත්තා
හැබැයි ඒ ඔක්කොම රුපියල් විස්ස තිහ දුන්න අය![]()
mara minissu 
අපි නම් ගිහින් ආධාර කරපු හැම එකාගෙන්ම වෙන වෙනම ඇහුවා මචන්
අන්තිමට උන් අපේ ඔලුව කනව නෙ නැත්තම්
සමහරු නම් ආයෙ සල්ලි ඉල්ල ගත්තා
හැබැයි ඒ ඔක්කොම රුපියල් විස්ස තිහ දුන්න අය![]()
1000 - 5000 දුන්න උන් ඔක්කොම කැමති![]()
mara minissu
![]()
1000 - 5000 දුන්න උන් ඔක්කොම කැමති
20 - 50 අතරේ දුන්න උන් තමා ගේම ඇදලා සල්ලි ඉල්ලුවේ
අපි සල්ලි අරන්මයි ගියේ ඉල්ලුවොත් දෙන්න බලාගෙන
සමහර මිනිස්සු තව සල්ලි දුන්නා ඔය අධාර කතාව අහලා
අපි කෑම බීම නෙමේ, රෙදි තමා දෙන්න කතා උනේ
අඩෝ සල්ලි ආපහු ඉල්ලගත්ත එවුනුත් ඉන්නවද ?අපි නම් ගිහින් ආධාර කරපු හැම එකාගෙන්ම වෙන වෙනම ඇහුවා මචන්
අන්තිමට උන් අපේ ඔලුව කනව නෙ නැත්තම්
සමහරු නම් ආයෙ සල්ලි ඉල්ල ගත්තා
හැබැයි ඒ ඔක්කොම රුපියල් විස්ස තිහ දුන්න අය![]()

නොදකින් විතරක්..