බොරදියේ මාළු බානවද මන්දා.තැටිය රතුන වෙලාවෙ රොටිත් පුච්චනවාද මන්දා . හී හී....![]()


විකුණන්න අදහසක් තියෙනවා..එත් බන් බයයි බන්..චුට්ටක් දුර උනාට ලේසියෙන් ගංවතුර නම් එන්නේ නැති තැනක තියෙන්නේ
එක විකුනලා ගන්න එක යට වුනොත්,අනාතයි

බොරදියේ මාළු බානවද මන්දා.තැටිය රතුන වෙලාවෙ රොටිත් පුච්චනවාද මන්දා . හී හී....![]()



පොඩි වැස්සටත් diyawanna ඔය අවට ගොඩකරපු වගුරු බිම් වල සුන්දරත්වය කියන්න ඕනා නැහැනේ.
oya pathiwalath aduwela kiyla kiyanne... ayyo manda mama nam sell karanna kiyla baluwe aduwata... nathnam sell karanna wenne na.

දවසින් දවස ඉඩම් අඩු වෙනවා,වටිනාකම වැඩි වෙනවා..Kaduwela 1 perch - 10000 wage adu welalu
geyak ekka idama laksa 2-3 deddi ganna puluwan.
vehicle nam ithin hybrid thamai market nathi une. Aqua ekak 10lak, prius - 15lak, vezel - 18lak wage thamai lu dan aluth market eka. gan wathurata ahu una eva nam laksa 2-3 deela ussan enna puluwan kiyala kalaniye porak mata kivva.



විකුණන්න අදහසක් තියෙනවා..එත් බන් බයයි බන්..චුට්ටක් දුර උනාට ලේසියෙන් ගංවතුර නම් එන්නේ නැති තැනක තියෙන්නේ
එක විකුනලා ගන්න එක යට වුනොත්,අනාතයි![]()
කල්පනාවෙන්.මම අදුරන කේප්ප වස්සෙක් ඇරැව්වල උට උරුමෙන් හම්බුන පර්චස් 12 විකුනලා අංගොඩ පර්චස් 3.5 අලුතෙන් හදපු තට්ටු 2 ගෙයක් ගත්තා. අන්න ඉන්නවා තප්පුල පුල... පහල තට්ටුවේ දොරටත් උඩින් වතුර. වගුරක් ගොඩකරපු ඉඩමක් ඒක.




එක තමා බන් බය..මේ ඉඩමට අල්ලපු එක තිබ්බේ නැන්දගේ ලොකු පුතාට..ඒ අයියා මේක විකුණලා කඩුවෙල highway එනටර්න්ස් එක ලග ඉදන් 4KM දුරින් අර ගත්තා.... අංගොඩ ලගයි..
ගේත් පලවෙනි තට්ටුවේ ගොඩක් හැදුවා... යටවෙලා බන්
රෙන්ට් එකට හිටියෙත් ඒ ලගම..එකත් යටවෙලා..අලුතින්ම ගත්ත Wagan R එක ඉවරයි,ට්රිවිල් එකත් ඉවරයි,බයික් එකත් අහු වෙලා
අපි ඉරිදා උදේ එහෙ ගිහින් ආවේ බබාගේ උපන්දිනේ,එදාම රැ 10.00 වතුර ඇවිත්... සේරම දාලා ඇවිත්![]()

ඒකනේ. වෙලාව තමා. මම නම් කියන්නේ දැන දැන අමාරුවේ වැටෙන එක නම් අපරාදයක්..colombo koheth wadk na ban. ganwathrata yatawenwane... balapan kaduwela mama heeniknwath hithuwe na ayyo salli






colombo koheth wadk na ban. ganwathrata yatawenwane... balapan kaduwela mama heeniknwath hithuwe na ayyo salli

අනේ මල්ලියේ කොළඹ කියන්නේ කැළණි ගග දෙපස නෙමෙයි. ඔකෙන් උනේ (මහරහම /පිළියන්දල /කොට්ටාව / ඇතුල්කෝට්ටේ / හෝමාගම / පැලවත්ත / තලවතුගොඩ / පන්නිපිටිය ) ඉඩම් තව ගනන් ගිය එකයි. දැන් විකුනන්නේ යට වෙන්නේ නැති ඉඩම් කියලා. හැම දේකම දෙපැත්තක් තියෙනවා.

piliyandala kesbawa ai malaata yata wenne na weressa ganga project eken drainage ehema supiriyata hadala thiyanne![]()

ඉඩම තියෙන්නේ කඩුවෙලද
කොට්ටාව,කැස්බෑව,පිළියන්දල යටවෙන්නේ නැහැ බන්
කහතුඩුව නම් යට වෙනවා,බෝරෝලස්ගමුව ටිකක් යට වෙනවා![]()

