මචන්ලා උදව්වක් ඕනේ
මෙන්න මේ විස්තර ටික කව්රු හරි ඉන්රිසියට පරිවර්තනය කරලා දෙන්න පුලුවන්ද ??
ජය ශ්‍රී පදනමේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමේ අරමුණෙන් (කුමුදිනී තාරකා සොයුරියගේ) අදහසක් මත .අප පදනමේ සම්බන්ධීකාරක (අනුරාධ පතිරණ ) මහතාගේ මූලීකත්වයෙන් ලෙබනන් රාජ්‍යයේ සීගිරි වෙළද ආයතනයේ තැබූ (2016.02.28) මුදල් ආධාර එකතු කිරීමේ කැටය අද දින විවෘත කල බව ඔබ සැමට මෙසේ දැණුම් දෙන අතර ..වෙනත් රටක මෙවනි මුදල් එකතු කිරීමක් කිරීමට අපහට සහය දුන් ( සීගිරි වෙළද ආයතනයේ අධිපති තුමාටත්). මුදල් ආධාර ලබා දුන් දෙස් විදෙස් පිංවතුන් සියළු දෙනාටම කරගත්තා වූ මේ උතුම් පුණ්‍යකර්මය අණුභාවයෙන් සියළු අපල උපද්‍රව දුරු වී කරන කියන සෑම දේම සාර්ථක වේවා....!! හැදූ වැදූ දෙමාපියන්ට නිදුක් නිරෝගී සම්පත්තිය මෙන්ම. මානසික කායික සුවය නිතියෙන් ලැබෙනවා .!! උතුම් වූ නිර්වාණය කරා යාමට ඔබ සියළු දෙනාට මේ පින හේතුවක්ම වේවා !!! තෙරුවන් සරණයි !!