මාත් මොබිටෙල්- Mama Viber Support ekata mail ekak damma...un eka paratama ahuwa Mobitel da use karanne kiyala complain unta awilla.wena connection ekak use karala balanna kiwwa



http://www.elakiri.com/forum/showthread.php?t=1729866
වයිබර් වල නෙවෙයි අවුල..
මොබිටෙල් වල..
මොබිටෙල් නොවෙන අන්තර්ජාල සම්බන්ධතා වලට ලෙසටම වැඩ..