Gappia banned!!!!!!???

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    (කවුරු හරි කැමතිද තමන්ගේ අම්ම තාත්ත කාර්ටුන් වලට ගන්නවට)
    මචන්ලා උබල දන්නව ගප්පිය කියන චරිතය ගැන ඌ අපි නිසාම උඩට ඇවිත් දැන් සින්හල බෞද්දයටම පු****** අරින සුද්දගේ අත කොලුවක්
    අද ඉදල අපි මුගේ පෙජ් එක බ්ලොක් (unlike)කරන්න ඔන ගිහින් රෙපොට් කරපල්ල , මෙක දැකපු ගමන්ම. කවද හරි ඔක බෑන් වෙනකම්ම මම මේ ත්‍රෙඩ් එක අරන් යනව
    ජයවෙවා සින්හලු.කිසිම කෙනෙක්ට බෑ කිසිම ඇගමක් විහිලුවකට ගන්න ඒ නිසා සාදාර්නීකරනය කරන්න කිසිම හේතුවක් නෑ

    ZGnBYGV.jpg

    https://m.facebook.com/gappiyapictures/
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Verified account religious views walata report kalata ban wenne naha. Oita wada agam walata directly insult karannama hadapu pages thiyanawa report kalata ban karanne naha. Freedom of speech.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Verified account religious views walata report kalata ban wenne naha. Oita wada agam walata directly insult karannama hadapu pages thiyanawa report kalata ban karanne naha. Freedom of speech.

    verified tiya ,moka unat Muslim or Muhammad ta insult karoth ban wenawa ban. issara mathakata ara Muhammad ge cartoon ekak adala, meheth protest kara.
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    verified tiya ,moka unat Muslim or Mohammed ta insult karoth ban wenawa ban. issara mathakata ara cartoon ekak adala, meheth protest kara.
    Government eken ain karanna kiwwoth karanawa athi.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලොකු හේතුවක් නැතුව එහෙම බෑන් කරන්න පුලුවන්ද කියල ෂුවර් නැහැ
    එහෙම නම් කොර්ට් ඕඩර් එකක්වත් ඕනා මම හිතන්නේ ෆේස්බුක් එකට
    ලොකු රැල්ලක් වගේ අරගෙන ගිහින් මිලියන ගණන් වලින් රිපෝර්ට් කොරොත් මොකක් හරි කරගන්න පුළුවන් :yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Verified account religious views walata report kalata ban wenne naha. Oita wada agam walata directly insult karannama hadapu pages thiyanawa report kalata ban karanne naha. Freedom of speech.

    අනේ මේ පොඩි රටවල් කීපයක තියෙන මේ අපේ අහින්සක ආගමට අපේම මිනිස්සු විහිලුවකට ගනිද්දි බලන් ඉන්න පුලුවන්ද කියන්න.. දිගින් දිගටම කලොත් පුලුවන් මම හිතන්නේ