Gappia banned!!!!!!???

Dec 10, 2014
26
8
0
ඌ කියන්න හදන දේ තේරුම් ගන්නේ නැතුව ගොන් ආතල් දෙන්න එපා බන්, උබලත් හරියට මුස්ලිම් අන්තවදියෝ වගේ තමයි වෙනසක් නේ
 
Last edited:

Fakemail

Member
May 20, 2016
27
10
0
10648941_10202757924650382_3667996672401363519_o.jpg



source --


https://www.facebook.com/photo.php?...896325.-2207520000.1463983352.&type=3&theater
 

san**

Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    mama unlike kare giya poson ekata damma photo eka dakala. pora heen noolen buddhagamata apahasa wena dewal karanawa.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මු මේ වැඩේ හිතලම අපහස වෙන විදියට කරානම් මුට එකට ප්‍රතිපල අදාල කාලේදී ලැබෙයි.
    ලයික් අඩු කරන එක තම දැනට තියෙන එකම විසඳුම.
    මම unsubscribe කරා.

    දැන් හැදෙන එවුන්ට ආගම් කියන එක විහිළුවක්.
    සමහර විට හැම ආගමේම හැමදේකටම උත්ටර නැතිව ඇති.
    ඒත් බන් මේ කාලකන්නි පේජ් කාරයන්ට වඩා ඒ ආගම් ශාස්තෘවරු මොනවා හරි වටිනා දෙයක් මිනිස්සුන්ට දීල ඇති.
    විහිළුවක් කරගන්න මොලයක් නැතිව අහක තියෙන ආගම් ඒකට අදාල කර ගන්නේ මන්දබුද්දීකයෝ
     
    • Like
    Reactions: gaiya#1

    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    verified account ban wenne child porn wage deyak dammoth thamai
    page eka dislike karana. videos balanna epa share like karanna epa
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    moda ponsiyek ban
    already unliked
    page and photo have been reported
    ලොල් ඔසී යන්න try එක ඒත් පින්තූරයක් බලලා එකේන් කියන දේ තේරුම් ගන්න හැකියාවක් නෑ. :lol::lol::sorry:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    mahcanla gappiya kiyanne out dial ekak..sira kiyanne..mata uwa personally hambawela tiyanawa.u oya kiyana kisi deyak ganan ganne na..apima tama uwa like karala uda damme ithin apitama tama uwa wattanna puluwan
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ලොල් ඔසී යන්න try එක ඒත් පින්තූරයක් බලලා එකේන් කියන දේ තේරුම් ගන්න හැකියාවක් නෑ. :lol::lol::sorry:
    ඔසී යන එකෙයි මේකෙයි තියෙන සම්බන්දෙ මොකද්ද උට්ටෝ, මන් අකම්Aති දේයි ඊකෙය් තියෙන සම්බන්දෙ මොකද්ද උට්ටෝ :lol:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    man okawa Banned Block Unlike labbawal okkoma kare sahena kalekata kalin...u awilla suddanta puka dena ekekma thama...