මචන් මේ කතාව වැරදියි. අද ලෝකෙ දියුණු රටවල් බහුතරයක් නිර් ආගමිකයි. ලෝකෙ මිනිස් වාසයට හොදම රටවල් තමා නිර් ආගමිකයො වැඩිම. ස්වීඩන් වල 80% නිර් ආගමිකයි. එන්ගලට්න්තෙ ඇමරිකාවෙ වගේ උනත් නමට කතෝලික උනාට බහුතරයක් තරුණ පරම්පරාව නිර් ආගමිකයි. එහෙ පල්ලි යන මිනිස්සු හරිම අඩුයි. ඇත්තම කිව්වොත් ලංකාවෙ ඉන්න 7% කතෝලිකයො ආගම බදාගෙන ඉන්න තරමට එහෙ එවුන් ආගම් බදාගෙන නෑ. ලංකාවෙ එහෙම අය අඩු හින්ද අපි තාම තුන්වෙනි ලෝකෙ.
Pissuda ban uba dhannawada israel kiyana rata eke inny jews minissu. A minnissu loka youddedi hitler serama maralath a serama duk karadara widagena ada inna tatwe balapan machan un ekamuthyi. Kisima ratakata be unta challenge ekak karanna inneth 8 million, rata athule muslim palliwala speaker wath danne ne. A unge prmanaya anuwa nemei mole nisai. Ai apata bari








උබ වගේ 8 පාස් නැති එකෙක් කියන එව මට ගානක්වත් නෑ බන් අනික කොන්ද පනත් නෑ බන් උබේ. කොස්ස තියල බැද ගනින්...![]()
Of course machan rep back +

