Vitz,, Insight Adu Welada?

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    e354c137df69f9ec5abd29528f140929.png

    0284741ff630399487f169ad7a94a5bc.png
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    cc gaana nisa adu wela tiyenne mama hithanne hybrid ewa 1.5cc walin panapu gaman kela wena scene ekak tiyenne ekai 1.8 prius ambanata wedi wela tiyenne
    Vezel adu wela 1.5 walata wada engine eka podi nisa

    2.0 3.0 benz bmw arawa mewa wedi wei ambanata
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    bump
    Allion, 121 අඩු වෙලා නැද්ද?

    121 අඩු වෙන හැටි කියපන්කො :rofl::rofl:

    උබ ඉතින් සියල්ල දත් එකානේ :dull:

    Allion නම් පොඩි ගානක් වැඩි වෙලා තිබ්බා :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    VITZ දැන් ගෙන්වන්නේ නැහැ බන්..2011 පස්සේ නැවතුනානේ :dull::dull:

    තියෙන අය අඩු කරන එකක් නැහැ..මොකද අඩුවෙන් විකුනලා ඒ මිනිස්සුට ගන්න එකක්නේ නැනේ :P:P

    insight 2013 and 2014(final version) tama gennanna puluwanne, car sale karayo insight gennai ambanaka den
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    VITZ දැන් ගෙන්වන්නේ නැහැ බන්..2011 පස්සේ නැවතුනානේ :dull::dull:

    තියෙන අය අඩු කරන එකක් නැහැ..මොකද අඩුවෙන් විකුනලා ඒ මිනිස්සුට ගන්න එකක්නේ නැනේ :P:P

    Passo gennanna puluwan, meken wenne okkoma 1000cc adu wahana gennanna eka :) jivitheta 2.0 car ekak 3.0 ekak gennanna baha
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    insight 2013 and 2014(final version) tama gennanna puluwanne, car sale karayo insight gennai ambanaka den

    insight ලොකු ගානක් අඩු වෙලා නැහැ බන්..ඕකාට කාර් Price දාලා ආවම කාර් එක වටිනාකමට මුදල හරි නැති වෙනවා..

    මුන් ඔය සෙට් එක කලින් වැඩි කරා නේද?දැන් පොඩ්ඩක් අඩු කරලා..කොහොමද ටිකිරි මොලේ ;)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    insight ලොකු ගානක් අඩු වෙලා නැහැ බන්..ඕකාට කාර් Price දාලා ආවම කාර් එක වටිනාකමට මුදල හරි නැති වෙනවා..

    මුන් ඔය සෙට් එක කලින් වැඩි කරා නේද?දැන් පොඩ්ඩක් අඩු කරලා..කොහොමද ටිකිරි මොලේ ;)

    anduwa peralanakam aye car ganna wenne ne
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Passo gennanna puluwan, meken wenne okkoma 1000cc adu wahana gennanna eka :) jivitheta 2.0 car ekak 3.0 ekak gennanna baha

    Alto promote කරන්න කර වැඩක් බන්

    සිරා ලගදි ඉන්දියා ගියානේ :P:P

    Passo නම් අයිමත් නැගලා යාවි වගේ :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ai ban leaf , leaf baratama adu wela den 25k witara wei man hitanne

    ඉතින් බන් කවුරු බැන්නත් මන් නම් කැමති leaf අඩු කරන එකට... :D

    ලගදි ආටිකල් එකක් දැක්කා ජපානේ දැන් තෙල් සෙඩ් වලට වඩා power point වැඩි කියලා..

    වෙන රටවල් හෙන සප් එකක් දෙනවා Electrical car වලට..

    කරන්න තිබ්බේ leaf ටැක්ස් නැතිම කරලා සොලර් පැනර් ටැක්ස් නැති කරන එක :D

    Nissan lead first gen අවුල් උනාට ඊලග ඒවා හොද වේවි

    ටෙස්ලා දැනටම සුපිරිනේ :love:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Alto promote කරන්න කර වැඩක් බන්

    සිරා ලගදි ඉන්දියා ගියානේ :P:P

    Passo නම් අයිමත් නැගලා යාවි වගේ :)

    Passo naga yay, podi car ambanata issarahata minissu ganiy..
    leaf wala market ekath hadila eyi :P

    TESLA wala tax mona unada danne na neda bro :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් බන් කවුරු බැන්නත් මන් නම් කැමති leaf අඩු කරන එකට... :D

    ලගදි ආටිකල් එකක් දැක්කා ජපානේ දැන් තෙල් සෙඩ් වලට වඩා power point වැඩි කියලා..

    වෙන රටවල් හෙන සප් එකක් දෙනවා Electrical car වලට..

    කරන්න තිබ්බේ leaf ටැක්ස් නැතිම කරලා සොලර් පැනර් ටැක්ස් නැති කරන එක :D

    Nissan lead first gen අවුල් උනාට ඊලග ඒවා හොද වේවි

    ටෙස්ලා දැනටම සුපිරිනේ :love:

    tesla kiyada ban den,