කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ow. mama ada pandarama kimbulage gedara idan ave.

    මෙන්න සනත් අපේ නන්දසිරි මහත්මයා "ඇමසින් තුමා" වෙනුවෙන් ගායනා කරපු සුභාවිත ගීතයක්!!!:D:yes:


    වෙරළු ගහේ මල් සුවඳක පැටලී
    කට්ටා කරවල ගඳකි ගලා එන්නේ..... (ටං ටං ටං ටං..)
    නුපුරුදු තඩි පොල්ලක ෆුක හිර වී
    කස්ටගෙ අම්මා නොවෙද මතක් වෙන්නේ....
    කිඹුලට කියලා මැහුම් දමන් - එන්න හිතෙයි රෑ වෙන්න කලින්......! :eek::eek:

    ගෙදර ගෙනෙන්නම් කරවල කඩයම
    සැමදාමත් ඉන්නට ඉඹලා....
    චුට්ටක් අල්ලන් නැවිලා එන්නද
    පූරුදු ඩෙනටලේ හා කිඹුලා....
    එහෙම ගියත් "අවජාතක පරයෝ"
    කියා කියන විට ඌ පැනලා.... :dull:
    කොහොමද අප්පේ ජිජ්ජි කොටන්නේ.... පුරුදු ලෙසින් ෆුක දී නැමිලා.....!! :sorry::sorry:

    වෙරළු ගහේ මල් .....

    දවසින් දවසම මැහුම් කාඩාගෙන
    දොස්තර වෙත යනෙනා වාරේ....
    දිනයක මතුදා දෙකට පැලී මම
    මැරිලා යන්නම් මහ පාරේ.....:(
    ඉන්පසු ආයෙත් කිරියට ලොග් වී
    කිඹුලා දැක ඉන්නෙමි රවලා......
    කොහොමද අෆ්ෆේ එහෙම කොරන්නේ.... එලකිරියම ඇත මට ඇරලා............!!!:lol::lol::lol::lol::lol:

     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    maha wessaka pera nimithi penwa-pandith amaradewa:yes:.

    ජැකක් ගසාලා අහුවුණ කොල්ලට
    බිම දාගෙන මුන් කුඩෙන් නෙලන හැටි
    මමත් ඔහොම කෑ හැටි මතකයි...
    මට හොඳ හැටි මතකයි.............!!!

    aiyo kibuloo


    bookmarked


    кσяη ησρє;20201393 said:

    HAPOOOI...


    තෑන්ක්ස් මචන්ස්ලා....!:D සති අන්තේ හින්දා අරූ පෙරේතයා පොලොවේ ගැහුවා වගේ නිදි ඇති!!!! :lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඊයේ උබලා කවි ලියපු ත්‍රේඩ් එකට මොකද වුනේ බන්? දැන් ඒක පේන්න නෑනේ. .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩ හෝ ගාලා.....
    පස්සෙ වලියට සෙට් වෙන්නං....
    නැත්තං ඔන්න එහේ ඌ මඩ ගහපුවාවේ..මම ඉන්නවා ද.නැ.දැ.නෑ. වගේ...
    මට කම් කිම් ද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ උබලා කවි ලියපු ත්‍රේඩ් එකට මොකද වුනේ බන්? දැන් ඒක පේන්න නෑනේ. .
    ඒකෙදි ඇමසියා එකසිය ගානට පුක්ෂණය වෙන්න ගත්ත නිසා පැනල දීලා අපි ඒක අතෑරියා!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඒකෙදි ඇමසියා එකසිය ගානට පුක්ෂණය වෙන්න ගත්ත නිසා පැනල දීලා අපි ඒක අතෑරියා!

    අෆ්ෆා. . මම එහෙම සීන් එකක් දැක්කේ නෑනේ. . :D
    කෝ අපි උබලට ගන්වතුර ගලපු වෙලේ සැප දුක අහලා පී.එම් එකක් ගැහුවම වත් රිප්ලයි කලේ නෑනේ. . :sorry: බඩා මාමට නම් අවුලක් නෑ කිව්වා. . :D
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    වැඩ හෝ ගාලා.....
    පස්සෙ වලියට සෙට් වෙන්නං....
    නැත්තං ඔන්න එහේ ඌ මඩ ගහපුවාවේ..මම ඉන්නවා ද.නැ.දැ.නෑ. වගේ...
    මට කම් කිම් ද?

    පුතේ උඹ තව හත් අවුරුද්දක් ගත්තත් කමක් නෑ!! හැබැයි උඹ මට රිටර්න් මඩ පාර නොගැහුවොත් මැඩියා කීයටවත් ත්‍රෙඩ් එක කන්ටිනියු කරන්නේ නෑ නෑ නෑ නෑ...මයි!!!!:frown::no::no:

    ඒ නිසා හොඳ ළමයා වගේ වැඩ රාජකාරි අහවර කරලා. සුපුරුදු විදිහටම මඩ ගේම පටන් ගනින්!!!:yes::yes: (කවි/නිසඳැස්/ගේය පද වගේ ඔනෑම අයුධයක් ඔට්ටුයි!!!:D)

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැඩියා මෙමට මඩ ගහනව හිටු කියලා
    මොන හේතුවක් දෝ යයි ඔබ කැළඹිලා
    තව මඩ ගහන්නට ගත්තොත් මේ ගොබිලා
    ඇත්තම කියමි මඩ ගහන්නෙ ඇයි කියලා
    :angry::angry::angry::angry:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    ඔන්න අපිත් සැට් උනා



    Official වලි ත්‍රෙඩ්!!!

    subscribed


    ඊයේ උබලා කවි ලියපු ත්‍රේඩ් එකට මොකද වුනේ බන්? දැන් ඒක පේන්න නෑනේ. .

    එකෙන්ම මචන්ස්ලා!:D කලින් ත්‍රෙඩ් එක එළකිරි කෞතුකාගාරයට යැව්වා, සංරක්ෂණය කරන්න. අනාගත පරපුර වෙනුවෙන්!!!:yes::yes:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මැඩියා මෙමට මඩ ගහනව හිටු කියලා
    මොන හේතුවක් දෝ යයි ඔබ කැළඹිලා
    තව මඩ ගහන්නට ගත්තොත් මේ ගොබිලා
    ඇත්තම කියමි මඩ ගහන්නෙ ඇයි කියලා
    :angry::angry::angry::angry:

    ගැලවෙන කලට පට්ටම වල් කිඹුලාගේ
    දෙවියන් සිහිවෙලා මරු දුටුවා වාගේ
    සැල වුණ දාට සෙල්ලම් තම බෑනාගේ
    මාමණ්ඩියට වැළඳෙයි අංශය බාගේ :frown::frown::frown::frown:

     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඒකෙදි ඇමසියා එකසිය ගානට පුක්ෂණය වෙන්න ගත්ත නිසා පැනල දීලා අපි ඒක අතෑරියා!

    අෆ්ෆා. . මම එහෙම සීන් එකක් දැක්කේ නෑනේ. . :D
    කෝ අපි උබලට ගන්වතුර ගලපු වෙලේ සැප දුක අහලා පී.එම් එකක් ගැහුවම වත් රිප්ලයි කලේ නෑනේ. . :sorry: බඩා මාමට නම් අවුලක් නෑ කිව්වා. . :D


    එහෙට ගංවතුර දානකොට ඕකා ඉඳලා තියෙන්නේ අල්ලපු ගෙදර....!!!:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගැලවෙන කලට පට්ටම වල් කිඹුලාගේ
    දෙවියන් සිහිවෙලා මරු දුටුවා වාගේ
    සැල වුණ දාට සෙල්ලම් තම බෑනාගේ
    මාමණ්ඩියට වැළඳෙයි අංශය බාගේ :frown::frown::frown::frown:

    කියනව ඇත්ත තොගෙ කලිසම ගැලවෙන්න
    සමනල සීන් ආව නෙ මට පෙන්නන්න
    කිරියට එන්නෙ මූ කොල්ලන් ඩැහැ ගන්න
    කොල්ලනි එපා මැඩියට හෙම අහු වෙන්න.:angry: