Elakiri new trends

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොකක්ද මචන්ල මේ අලුතෙන් අපේ එලකිරියෙ යන "අදාල නෑනෙ" ට්‍රෙන්ඩ් එක?
    මම මේ ඒක දැකපු හින්ද තමයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙ.
    එක එක කාලෙට එක එක කතා හැදෙනව නේද??
    තව මොනවද මචන් මම දැක්කෙ නැති මෙහෙම අලුත් වදන් තියෙන්නෙ??:P:rofl:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,145
    15,909
    113
    Colombo
    13267841_1736749053280536_2080277575933048301_n.jpg