අදාල නෑනේ (Adala Nane)

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    7.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,140
    31,895
    113
    එක එක කාලෙට එක එක බොනිකර් තරු පායනවා නේද බං? දැන් කියපං අදාල නැහැනෙ බං කියල :rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එක එක කාලෙට එක එක බොනිකර් තරු පායනවා නේද බං? දැන් කියපං අදාල නැහැනෙ බං කියල :rofl:

    ඔය අදාළ නැහැ කියන්නේ මේ යන්තම් දැලි රැවුලක් තියෙන හිච්චි පැටව් බං. හරි හමන් දැනුමක් තියෙන මනුස්සයෙක්ට ඕවා ජෝක්ස් එකක් නෙවෙයි. :rofl::sorry:
     
    Last edited:

    supun45

    Member
    Dec 6, 2008
    27
    1
    0
    ඕකව තව පොඩ්ඩ දවසක් යනකොට ඔක්කොම එවුන්ට අදාළ නැති වෙලා අමතකත් වෙලා යනවා . මන් මේ කලපනා කරේ අර ඕකත් එක්ක ඉන්න කෙල්ලට නම් ගමත් දාලා යන්න වෙයි හැබැයි FB එකේ සීන් 1 ගිය නිසා. පව් එකී