Microsoft Certification එකක් කරපු කවුරුවත් නැද්දො?
Microsoft එකෙන් කරන මොකක් හරි විබාගයක් ලියපු කවුරුවත් ඉන්නවද? එකෙ Programming in HTML5 with JavaScript and CSS3 (exam 70-480)
එක කරන්න පොඩි කැමැත්තක් තියනවා,මට මෙ ගැන පොඩි ප්රශ්න කීපයකුත් තියනවා.
1.එකෙ Course materials තියන කවුරුවත් ඉන්නවද?
2. එකෙ ලන්කාවෙ උන්ට එක $80.00 USD* මෙච්චරයි කියලා තියෙන්නෙ, එත් එකපාරක් Microsoft Sri lanka එකෙ Mr.Wellington Perera Imagine Cup ආවම එයා කිව්වා University Students lata පොඩි Discount පාරක් තියනවා කියලා.එක ගන්නෙ කොහොමද?
4.සූදානම කොයි වගෙ වෙන්න ඔනෙද?
5. OCJP exam ICBT කරනවා වගෙ අපි කොහෙ හරි place එකකට යන්න ඔනෙද?
දන්නා අය සිටි නම් බොහොම පින් !!!

bro...ara University student lata dena discount scene eka gana dannawada? Netassist eke ewun keeyak gannawada? Exam eka karanna ICBT wage place ekakata yanna oneda?