මේ දවස්වල වාහන සම්බන්ධයෙන් ප්‍රධාන මාතෘකාවක් වන්නේ වාහන සඳහා පනවනු ලැබූ තීරු බද්ධයි. ඒ සම්බන්ධව විවිධ කටකතා පැතිරෙන කාලයක අද අපි කතා කරන්න යන්නෙ නව තීරු බදු සංශෝධනය නිසා මිළ ඉහළ ගිය මෙන්ම මිළ පහළ ගිය වාහන ගැනයි.
මූලිකවම නව තීරුබදු සංශෝධනයෙන් සිලින්ඩර ධාරිතාව 1000cc – 1500cc අතර වාහන සහ ත්‍රීවීල් වල මිල ඉහළ ගිය අතර සිලින්ඩර ධාරිතාව 1500cc ට අඩු වාහනවල මිල පහළ ගියහ.
ඊට අමතරව ඉලෙක්ට්‍රික් වාහනවල battery capacity එක අනුව මිල ඉහළ යන නමුත් කිලෝවොට් 100ක් වන මෝටර් රථ වල රේගු බද්ධ පහත දමා ඇත. ඒ අනුව නිසාන් ලීෆ් වල මිළ පහළ යයි.
ලොරි, බස්, වෑන් මත පනවා තිබූ බද්ධ නොවෙනස්ව පවතී.
ඒ නිසා මේ වෙලාවෙ තමුන් ළඟ තියන වාහන විකුණන්න හදිසි නොවී තියාගන්න එක තමයි නුවණට නුරු හොඳම ක්‍රමය.
තීරුබදු සංශෝධනය නිසා වාහනවල මිළ ඉහළ පහළ යන ආකාරය පහතින්,

කියන පච අතේ කොට්.