NAMAL rajapaksha Nana gaman

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,249
    4,051
    113
    අනිවාර්යෙන්ම 100% පිලිගන්නවා. උඹගේ වගේ Comment වැටෙන්නේ අඩුවෙන්... හැබැයි උඹේ ඊලග අදහස අපහු MR ගෙන්න නම් එක හරියන්නේ නැ .....උන් වැරදි කරනවා මුන් වැරදි කරනවා ... උන්ගේ වැරදි මුන් වහනවා ... මුන්ගේ වැරදි උන් වහනවා... මේක වෙනස් කරන්න ඕන බන් :yes::yes::yes::yes:

    option ekak deepan ehenan :rofl:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    බරියා;20214750 said:
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
    :yes::yes: rep kepanna konda nethi ponnayo. kondak thiyanawa nam rep kapala name ekath danna ona. nethiwa hengila rep kepuwata apita ridenne nehe. rep thibuna kiyala mona karannada. kannada??? thibbath ekai...... nethath ekai...:D
     
    sanuri2007

    Member
    Jan 8, 2011
    462
    83
    0
    මේ ආන්ඩුවට අවුරුදු හයක් දීලා බලමු.ඒක තමයි ඔප්ෂන් එක.:yes:

    මේක මේ යන විදියට 6ක් ගියොත්. ( කොහොමත් යාවි ) උඹෙයි මගෙයි ඇට දෙකත් ගලවනවා මුන්....
    Sorry අහනවට කොල්ලෝ .. උඹ MUSLIM නේද ?
     
    sanuri2007

    Member
    Jan 8, 2011
    462
    83
    0
    :yes::yes: rep kepanna konda nethi ponnayo. kondak thiyanawa nam rep kapala name ekath danna ona. nethiwa hengila rep kepuwata apita ridenne nehe. rep thibuna kiyala mona karannada. kannada??? thibbath ekai...... nethath ekai...:D

    සිරා කතාව .. REP . මොනවා කරන්නද ? නිල් / රතුයි දෙකම ලස්සන පාටනේ ...
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    මේක මේ යන විදියට 6ක් ගියොත්. ( කොහොමත් යාවි ) උඹෙයි මගෙයි ඇට දෙකත් ගලවනවා මුන්....

    Machan ubata me anduwen mikuth awlak unada.nikan boruwata ka ganna epa.minisune padi kochara wadi kalada.bank wal 35% wadi kala.minissu athe dan salli thiyanawa.
    Yako thama 2 years wat complete na aru 12 years rata kawa.ratak hadanna anduwata salli ona.onna mahindaya nan ape tax walin u sapa gatha.poddak iwasan hitapn
     
    eka thama machan eka eka aya balanne thamunta ona PATHTHEN witharane.. uba balana pathi umbata hondayi....;););)
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,249
    4,051
    113
    උඹේ අදහස ලාවට වගේ පැහැදිලි.. MR mr mr වගේ පේනවා ..... එහෙම වැඩක් නැ OPTION හොයාගන්න ඕන මචං ...

    kawru awath ochcharayi ban saneepeta idapan
    monawunath thawa 5yrs inna epayi katawahan :yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    13319998_10154046841851259_1033554178845584682_n.jpg
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    eka thama machan eka eka aya balanne thamunta ona PATHTHEN witharane.. uba balana pathi umbata hondayi....;););)

    MESEDA SIDUWIYA

    නාමල් හිරු සලකුණේ් මහින්ද ලකුණ ඉහලින්ම ඔසවා එයි.. සියළු චෝදනා ලිහා පෙන්වයි..
    June 1, 2016 at 12:01 am | lanka C news

    නාමල් හිරු සලකුණේ් මහින්ද ලකුණ ඉහලින්ම ඔසවා එයි.. සියළු චෝදනා ලිහා පෙන්වයි..
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට සහභාගී විය.

    මුළු වැඩසටහන පුරාම ඉතා සංයමයෙන් කරුණු ඉදිරිපත් කල මන්ත‍්‍රීවරයා කිසිදු අවස්ථාවක නිවේදකයන්ට නොතකා කටයුතු නොකලේ සිය අනන්‍යතාවයද රැකගනිමිනි.

    සීඑස්එන්, තජුඞීන්, කාර්රේස්, නීති විභාගය, ගුවන් සේවිකාව, පවුල් පාලනය ඇතුළු තමන් ඇතුළු සියල්ලන්ට එල්ල වූ චෝදනා එකින් එකට ඉත පැහැදිලිව පිලිතුරු දුන් මන්ත‍්‍රිවරයා විපක්‍ෂයේ සිටින බොහෝ මන්ත‍්‍රීනට වඩා ඉදිරියෙන් සිට ආණ්ඩුවට නිශ්චිත විවේචනද ඉදිරිපත් කලේ සංඛ්‍යාලේඛන, අණපනත් සහ උදාහරණද ගෙන හැර දක්වමිනි.

    තාමත් 30 වැනි වියේ පසුවන නාමල් රාජපක්‍ෂ මහතාගේ ඉදිරිපත් කිරීම ඔහුගේ සමකාලීන දේශපාලඥයින්ට වඩා බොහෝ ඉදිරියෙන් තිබූ බව කිව යුතු අතර හිටපු ජනාධිපතිවරයෙකුගේ දරුවෙකු ලෙස අනෙක් හිටපු ජනාධිපතිවරුන්ගේ දරුවන්ට වඩා බොහෝ පරිනත බවක්ද පෙන්වීය.

    සිය පියා ජනාධිපතිව සිටි කාලයට වඩා දේශපාලන පන්නරයක් පරාජයට පත්ව විපක්‍ෂයේ දේශපාලනය කරන ලද දෙවසරකට අඩු කාලයේදී ඔහු ලබා ඇති බවද ඉතා පැහැදිලිව පෙනිනි.

    ජනාධිපතිවරණ පරාජයෙන් පසු අද දක්වාම මන්ත‍්‍රිවරයාට තහනමක් පනවා නැතද කිසිදු අවස්ථාවක විදෙස් ගත නොවී සියළු පීඩා දරාගෙන දේශපාලන කුණාටුවේ නොසැලී ඉදිරියට යන දේශපාලන ගමන පැසසිය යුතුය.

    හිරු සලකුණු වැඩසටහනේ සම්පූර්න වීඩියෝව

    - See more at: http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/main-news/144055/#sthash.Yre39tob.dpuf