ICLOUD RRRREEEEMMMOOOVVVEEE

siri iOS

Member
May 28, 2016
4
1
0
ඉස්සෙල්ල මේ ඇඩ් එකේ බලන්න...මේක 3 වෙනි පේජ් එකේ තමයි තියෙන්නේ...හරිය

එයා බෑ කිව්වොත් මට දාන්න.....හරිය....

"සුද්දටත් අඩුවට බැරි අන්ලොක් එක"....මේක..

එංගලන්තෙ..... එංගලන්තෙ..... එංගලන්තෙ, එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ....අන්ලොක් එක,
මල්බෙරිය අතාරින්නේ නෑ.....
මල්බෙරියට එන්න කියමු..... ලොක් ටික කඩන්න කියමු......ඔරේන්ජ් ටී මොබයිල් ටික අපි අන්ලොක් කරමූ....සුද්දො කොරවෙලා යනහැටි බලා ඉදිමූ.... ටන්, ටන්


314scjs.jpg

mata sudda eetth aduwen denna kamathiyi. udunma ena web site gaana wadiyi. honda search paarak daala balanna. ganan adu ewath thiyenawa. paypal eken gewanna un sure nathnam.
8dAp1yr.gif
 

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mata sudda eetth aduwen denna kamathiyi. udunma ena web site gaana wadiyi. honda search paarak daala balanna. ganan adu ewath thiyenawa. paypal eken gewanna un sure nathnam.
    8dAp1yr.gif
    [/QUOT


    සුද්දගෙ නන්ගි ගනන් තවත් අඩු කරලනේ,,,,,
    ඔයා කිව්වම තමයි මමත් බැලුවේ...
    අපරාදෙ මේකට සබ්මිට් කලානම්....
    කස්ටමර් ට මොටෙයි 24 හවර්ස් ෆාස්ට් සර්විස් එකක්,,
    ඊබේ සුඅර්.....28 USD
    මේකට දානව මම අද ඉදල....
    බොහොම ඉස්තූති යාලු මගෙ වැරැද්ද පෙන්නෞවට හරිය..
    තෑන්කූ ය සෙනිකෙන් එකෙන් ම......




    b961c0.jpg
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සංතෝසයි ජුගුප්සායි...
    තව ටික දවසකින් මම දාන අන්ලොක් වෙන සර්වර් වල නිකන් යයි ද මන්ද?
    අනේ කාලේ කොලබ වාසේ.....
    ඇත්තටම මට මේ දැන් ඉතුන ඔමර්සල් ක්‍රෙඩිට් එකෙන් හරි.....
    වැලිබල් ෆිනෑස් එකෙන් හරි....
    නයක් අරගෙන ගොඩ යන්න බැලුවනම් ඉවරයි කියල ඕ.....යා.... සුඅර්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හාමි හාමිනා යේ යේ
    වක වක හේ හේ..........
    හාමි හාමිනා රූන් කටුස්සා
    දිස් ටයිම් ෆොර් ඇෆ්‍රිකා...

    තව දවස් 3 කින් අයි වොස් ඇන්ඩ් ටෙක් එක පටන්ගන්නවා....
    වෙලාවකට හරි පුදුමයි.....
    ටිකි ටිකි ටිකි බේබී වගේ......
    මගේ විශන් එකයි මිශන් එකයි සෙට් ........
    මාස 8 ක් හිටිය මොකුත් ම කරන්නේ නැතුව...
    එහෙම කියල වෙන ජොබ් එකක් කලෙත් නෑ..
    ඇත්තටම මාව ජීවත් කෙරෙව්වේ මගේ ක්ලයන්ට්ලා....
    මේ අවුරුදු ගානට 4000 කට කිට්ටු වෙන්න ඉන්නව දේස් විදේස් දෙකේම....
    පුතා යන්නේ ඉන්ටනැශනල් එකකට..
    එතකොට අනිත් වියදම්....
    සමිති සමාගම් වල සාමාජික ගාස්තු..
    මේ ඔක්කොම කලේ මිස්නිස්සු මාව විස්වාස කල නිසා....
    තවමත් මම අනුන්ට මඩ ගහන්නේ නෑ..
    ඇත්තටම මම ම්ගේම වැඩක් බලාගෙන ඉන්න කැමත්යි හැම වෙලාවෙම..
    ඔයාලටත් හුගක් ඉස්තූත්යි මාත් එක්ක හැම වෙලාවෙම හිටියට..
    ඕනෙ වෙලාවක ටෙxට් එකක් දාන්න මම කෝල් එක ගත්තෙ නැත්නම්..
    ෆෝන් ඉම්පෝට් ගැන හොද අත්දැකීම් තියනව ..
    ඒගැන ගැටලු ආවොත් කතාකරන්න.....
    මට හැකියාවක් නෑ ෆෝන් හදන හැටි සහ ඕනෑම ගැටලුවකට පිලිතුරු දෙන්න...
    අන්ලොක් නම් ඕනේ එකක් අහන්න..
    එකෙක් ඉන්නවා මම අන්ලොක් එක දැම්මම ඒ ගැන කිරියෙ කියන්න නම් ඩොලර් 5 ක් ඉල්ලන...
    ඒ හිතවතාගෙ 6S+ එකක් අන්ලොක් වෙන්න දාල තියෙන්නේ රුපියල් 10000 කට T-Mobile ..UK ....
    මගෙ ගාන 12800 ය උනාට කිරියෙ අයට අඩුවෙන් කරන බව මම කලිනුත් කියල තිබුන.
    මේ ත්‍රෙඩ් එකේ ගගනුත් දාල තිබුන..
    මමත් දැම්ම 28 USD ලින්ක් එකක්..
    ඒත් අන්තිමට 6S+ එකට මේක තමයි ගාන..
    ඉතින් ඔන්න ඕකයි තත්වේ.......
    වෙලාවක් තිබුනොත් ඇවිත් යන්න.....
    හරිය..
    මල්බීරිය....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63


    මා මෙහි සිටින සියලු දෙනා ගෙන් ම ඉල්ලා සිටින්නේ මෙහි මේ සයිට් එකේ අන්ලොක් අමුනන ලෙයයි..
    අනේ බන් කරහල්ලකො...
    ඇයි බන් මටම අන්ලොක් වලට කතා කරන්නේ..
    මේ ඉන්නේ කොඩ්කෝ ප්‍රොසෙසර් වගේ ඇක්ටිව් අය,.....
    මම මොකෙද්ද බන් මේව එක්ක බලද්දි....
    එකපාර ගෙව්ව වැඩේ කරගත්තා,,
    හරිය.....
    ගනනුත් හුගක් සාදාරනයි නේ.... යාලුවනේ....
    දාපල්ලකො බන්....
    ඒයි මේ නම නොකියන්න කියපු උබට කියන්නේ,,,
    මේ සයිට් එකෙන් ඩොලර් 5 ගෙවයි ..අන්ලොක් දාල රිවීව් දාපන්කො බන්..හරිය
    අදුර ගත්තද මන්දා මේව රස ඒව නැන්දා......
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Originally Posted by thaanya celluler
    http://gsmsrilanka.com/products/iclo...-12-hours-0037

    මේ ඇඩ් එක තියෙන්නේ මුල ම....
    මේ පේජ් එකේ 3 වෙනි පිටුවේ හරිය....
    අපි මෙයාලා වගේ අයව ගො
    දාල දෙන්න ඕනේ..
    මොකද දක්ශයො නිකම් ම අකුලෝල යනව නැත්නම්..
    හරි ඔන්න මම ප්‍රොමෝශන් එකක් දෙන්නයි යන්නේ හරිය..
    මේ විදිහට කොන්ටිමෙන්ටල් කරගත්තනම් හරි ඉදිරියට.....

    ටක්, ටක්, ටක්, ටක් ( කාන්තාවක් තාලයට ඇවිදියී )
    හායි මාබ්‍රි,,,මට ඕනේ අන්ලුක් එකක් කරගන්න..( ඈ මීරි හඩින් පවසයි )
    ඉයා සුඅර්..අපි කොරමු..රටයි නැට්වොරක් එකයි මොකූද ලේඩී ( මම අසයි )

    ඊ...යා...ඒකත් මම කියන්න ඕනේද ?
    මොකද්ද ඔයා මේ කරන්නේ මා ලොකුවට අන්ලොක් අන්ලොක් කියාගෙන...
    මම මේ ඔයා ගැන, වැඩක් වෙයි කියල ඉතාගෙන තමයි මේ ගමන අනුරාදපුරේ ඉදල හොරොව්පතාන හරහා අවෙ.....
    ආව ගමන් ෆේල් කලානේ මල්ලි ඔයා ( ඇය බැනවදි )
    මගේ මූන ඇබුල් වෙයි..
    ඇය කතාව කොන්ටින්ව් කරයි...
    මේහ් මාබ්‍රි අනුන්ගෙ මගුල් නොකර තමන් ගෙ වැඩක් බලන් ඉන්නකො......
    එනව මෙතන නොදන්න රෙද්දේ අන්ලොක් ගැන කියවන්න තැනක් නොතැනක් නැතුව...( මා ඉවසා අසා සිටී )
    මම යනව අර ඔන්ලයි
    න් ගෙවල බලාගෙන ඉන්න පුලුවන් ජීඇස් ඇම් සිරි ලන්කා එකට..
    කරගන්නව වැඩේ ලෙසටම එතනින්..
    ඇනගත්තත් කමක් නෑ මාබ්‍රි උබෙන් කරගන්නේ නැතුව..
    ටක, ටක්, ටක, ටක් ( ඉක්මන් ගමනින් යයී)

    අන්තිමට මට හිතන්න ඉතිරිඋනේ...
    ඉයා සුඅර් යන්න පමනයි හරිය

    ඔන්න මාකටිං ...මේක ප්‍රමොටෙ කරගන්න අයියේ හරිය

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හුරේ තවත් අලුත් ඉඩියා එකක් ආවා මම අද යනව කොස්ගම …අර කෑම්ප් එක ගිනිගත්ත පැත්තෙ.…එකතු කරනව බෝම්බ අහල පහල වැටිල තියන ගේනව අයි වොස් එකට නම වෙනස් කරනව ආයුද වොස් කියල පලමු බඩු දෙක විකුනනව ටුස්ටඩ් ටයි කුටුම්බටයි හරිය කෑම්ප් ගිනිගත්තට වඩ ගින්නක් ඇතිවේය හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හාමි හාමිනා යේ යේ.....
    පලමු ඉල්ලුම ආවා.....
    කුටුම්බ ගෙන්...
    මෝටාර් එකක් ඉල්ලුව කෑම්ප් එකන් ගත්ත...
    මට නිකම් ලැබුනත් මම ලක්ශ 30 ක් කිව්ව ....
    28 කට ගන්න කැමති...
    ටුස්ටඩ් ගෙ සනුහරේ ටම කුඩු වෙන්න ගහනව කිව්ව....
    මට අව්ලක් නෑ..
    උන් දෙන්නනේ.....
    හැබැයි මට හිතුන "කෝටු" දෙකක් දෙන්න.... දෙන්නටම කඩු ෆයිට්
    රගන්න,,
    අර රොබින් හුඩ් එකේ වගේ..
    නියමෙට තියෙයි නේ,,,
    ටුස්ටඩ් උසයි ටිකක් මාතයි..
    කුටුස් කෙට්ටුයි කොටයි ටිකක් විතර...
    මුන්ට කොල අතු හරි නාට්ටි වල එන රජ ඇදුම් හරි අන්දල තමයි සටනට දාන්න ඕනේ...
    උබලටත් හිටේ මටම මැඋනු චිට්‍රෙ ආවද බන්........
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හොව් හෝව්..
    අවුට් ඔෆ් කන්ට්‍රයි...
    ඕෆ් රෝඩ්..
    සොස්...සොස්...
    නැඇ වැරදුනා..
    එස් ඕ එස්,,,,,, හරිය.....
    මේක අයි ක්ලුලුඩ් ත්‍රෙඩ් එක...
    වෙන මගුල් නෑ හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අන්ලොක්
    බ්‍රික්බ්‍රික්.......
    අකෞඩ්
    බුම්බුම්........
    ඩිස්පල්
    මල්මල්.......
    කේබල්
    පල්පල්........
    හූසිං
    සිංසිං..........
    සාජර්
    ජර්බර්..........
    "ඒ" සිට "කෝටිය" දක්වා
    ඔබගේ සියලු කෙලෙසුන් වෙනුවෙන්
    මාබ්‍රි හරිය

    2148ojm.jpg
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    YES MY LOVE

    ඕනේ ඔන්න ඕව තමා බන්..
    ඇපස් 10,000 ට ගත්තත් මොකෑ බන්..
    වැටෙන්නයි කැඩෙන්නයි ඕනේ..
    ඊට පස්සෙ අර රිසිට් එක..
    වකකීම අරගෙන එන්න යන්න ඕනේ..
    ආන්න.... ආන්න ඊට පස්සේ..
    මාව මතක් වෙයි එතනදිම ...හරිය.......
    0766437604....
    දැන්ම අයික්ලෞඩ් එක එඩිට් කරල දාගන්න..
    එතනදි උබලගෙ හුස්ම හිරවෙනව විතරයි ගාන අහල රෙපෙයාර් එකට යන..
    මගෙ ගනන් ඇහුවම මැරෙනව යකෝ...
    අම්මප මැරෙනව.....
    ෆෝන් එක කැඩුනම මැරෙන්න ඕනේනම්......
    අඩුම ගානේ ඒවගේ හැගීමක් හරි ඇතිවෙන්න ඕනේ නම්.......
    අමතාන්..... මාබ්‍රි.
    ( මරාගෙන මැරෙන උන් කතාකරන්න තියා හිතන්නවත් එපා හරියා )