Big help need yaluwane

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ane manda yaluwa balanna ona page ekama report kaloth remove wena ekak nedda meka
    ඒකනම් හරියටම දන්නේ නෑ bro...
    fb නම් වැඩි දෙනෙක් report කරන තරමට අයින් වෙන්නේ දන්න විදියට...

    ලංකාවේ සයිබර් අපරාධ පැමිණිලි කරන තැනකට පැමිණිලි කරන එක හොඳයි මම හිතන්නේ...
    ඕකට කෙලින්ම Phone no එකක් තිබුනා. කොහේදි හරි කියවලා තියනවා.
    ලැබුනොත් දෙන්නම්...
     
    free reload

    Active member
  • Sep 18, 2015
    338
    61
    28

    thanks ylwa mma eyalata emailekaknam denma kisima replay ekaknam awe ne ikmanta meka remove karganna tibboth hodai :(
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    reply karanne naththan fake ac ekak hadala eke yata comment karanna policiyata kiyanawa kiyala,,okata mukuth nokara hitioyth thawath ahinsaka kellange photo mun dawi,oka del wenna late wenawa kiyanne oyage wife tati naraka name
     
    free reload

    Active member
  • Sep 18, 2015
    338
    61
    28
    reply karanne naththan fake ac ekak hadala eke yata comment karanna policiyata kiyanawa kiyala,,okata mukuth nokara hitioyth thawath ahinsaka kellange photo mun dawi,oka del wenna late wenawa kiyanne oyage wife tati naraka name

    ekane yaluwaepa wela inne mata me
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ තියෙන්නේ...

    ශ්‍රී ලංකාවට අදාල ෆේස්බුක් පැමිණිලි ඉදිරිපත් කිරීමට වෙනම දුරකතන අංකයක්ද අන්තර්ජාලයෙන් පහසුවෙන් සොයා ගත හැකිය.
    011-269-1692 අංකය අමතමින් ඔබට පැමිණිල්ල ඉදිරිපත් කළ හැක්කේ ශ්‍රී ලංකා පොලීසියේ සයිබර් අපරාධ වැළැක්වීමේ මධ්‍යස්ථානයටය.
    [email protected] යන විද්‍යුත් ලිපිනයෙන්ද එකී පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

    SRC: http://archives.dinamina.lk/2015/04/04/_art.asp?fn=f1504046
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    CID ekata kiyapan, nattama Lama ha kantha araksha ekata kiyapan,yako meka mara vadakne kellonge photos ussala unva badu karanawane,balapnko eke tiyena comments,patta asahanakarayo inne :angry::angry::angry::angry:
     
    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    reported.
    mchn mekata kiypan scn eka.
    http://www.cert.gov.lk/

    mama eka dawasak website ekak gana complain ekak damma. un mata mail ekak damma website eka ain karai kiyala. kohmahari eelgta gihin balankota website eka wada nh.