කනත්ත ලඟදී කාරයක් කනත්තට

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කනත්ත ලඟදී කාරයක් කනත්තට

    බොරැල්ල කනත්ත අසල පාරේ දී අද (02) ධාවනය වූ මෝටර් රථයක ගින්නක් ඇති වී ඇත.
    ගින්න ඇති වීමත් සමඟ රියදුරා ඉන් බැසගත් නිසා ඔහුගේ ජීවිතය බේරී ඇත.
    මෝටර් රථය යළි ධාවනයට නොගත හැකි මට්ටමටම විනාශ වී ඇත.


    IMG_20160602_123750-copy.jpg


    P02-06-16_.jpg


    ඇයි බන් මේවා මෙච්චර මෙහෙම ගිනි ගන්නේ. පහුගිය දවස් ටිකේ කීපයක්ම දැක්කා
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    gini ganne ithin petrol leak ekak awaama tama ban.godak welawata maka bass lata car hadanna dunnama ohoma wenna chance eka wediy
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,957
    113
    overheat නිසා වෙන්න පුළුවන්.සමහර උන් coolant check කරන්නෙත් නැහැනේ වාහනේ ස්ටාර්ට් කරන්න කලින්.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ජපන් ලඩි ඔහොම තමයි බන්
    බලපන් ඉන්දියන් ඒවා මලාට ගිනිගන්නවද ?

    ජපන් ජරාව ගෙන්නන එක නවත්තන්න ඕනි
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    gini ganne ithin petrol leak ekak awaama tama ban.godak welawata maka bass lata car hadanna dunnama ohoma wenna chance eka wediy
    petrol doesn't caught fire unless it is atomized and exposed to a flame. Most probably the cause must be an electrical system shortage. Secondly may be an overheating (But cars like that have failsafe systems to cutoff the engine if get overheated).
     
    Last edited: