.XYZ domain for $0.15

nismok

Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    xyz.png

    Get your hands on a superstar TLD now at a price that can't be beat.

    Looking for a unique and eye-catching domain extension? Look no further than the end of the alphabet. The .xyz domain transforms a universally recognizable, sequential a letter combination into an invitation to let your imagination run wild. Whether you're the "last word" authority on an important topic, an e-commerce site that carries every type of product under the sun in a specific market, or even a blogger who just wants to shake things up a little, the sky's the limit with .xyz. In addition to this great deal on .xyz registration, customers who renew their .xyz domains get 20% off the renewal fee. So dream big, make your own rules, and register this TLD that's already captured the imaginations of thousands of Namecheap customers.

    https://www.namecheap.com/domains/registration/gtld/xyz.aspx

    rONmGGa.png
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    වැඩක් නෑ බන් SEO වලට නම්. මමත් ඊයේ ගන්න බැලුවේ අඩුවට තිබ්බ නිසා (දවස් දෙකක් $0.02 කට දුන්නේ). නමුත් ඔහොම අඩුවට දෙනකොට වෙන්නේ ස්පෑම් සයිට් ඔය ඩොමෙන් එක්ස්ටෙන්ස්න්ස් එක පට්ට ගහන එකයි, එතකොට ඩොමෙන් එක්ස්ටෙන්ස්න් එකේ රෑන්ක් එක බහිනවා.
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113

    වැඩක් නෑ බන් SEO වලට නම්. මමත් ඊයේ ගන්න බැලුවේ අඩුවට තිබ්බ නිසා (දවස් දෙකක් $0.02 කට දුන්නේ). නමුත් ඔහොම අඩුවට දෙනකොට වෙන්නේ ස්පෑම් සයිට් ඔය ඩොමෙන් එක්ස්ටෙන්ස්න්ස් එක පට්ට ගහන එකයි, එතකොට ඩොමෙන් එක්ස්ටෙන්ස්න් එකේ රෑන්ක් එක බහිනවා.

    All TLDs treated same in SEO. No advantage or disadvantage.

    https://webmasters.googleblog.com/2015/07/googles-handling-of-new-top-level.html
    https://plus.google.com/+JohnMueller/posts/3wYuk1ca96z
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඔහොම කිව්වට බන්. අත්දැකීමෙන් මම කියන්නේ අඩුවට දෙන, නොමිලේ දෙන ඩොමෙන් එක්ස්ටෙන්ෂන් වලට අමාරුයි හොද SEO වැලියු එකක් ගන්න. උදාහරණයට .info ඩොමෙන් එක්ස්ටෙන්ෂන් එක හැම තිස්සේම වගේ යට යනවා, පට්ට ගේමක් දෙන්න ඕනේ හොද රැන්ක් එකක් ගන්න, එතකොට .tk, .co.cc වගේ ඒවලටත් ඒ තත්වයමයි. ගූගුල් එකෙන් එකපාරක් .co.cc ඩොමෙන් එක බෑන් කරත් එක්ක ස්පෑම් වැඩි වෙලා. අනික ඔහොම ස්පෑම් වැඩිවෙන්න ගත්තම එක ඩොමෙන් එක්ස්ටෙන්ෂන් එකකින් සමහර ISP ලා, සමහර කොම්පැනි ඒ අදාළ ඩොමෙන් එක්ස්ටෙන්ක්ෂන් එක බ්ලොක් කරනවා එතකොට ගොඩක් උන්ට එන්න බෑ සයිට් එකට. ඒක නිසා SEO වැලියු එකක් ඕනේ නම් පොඩ්ඩක් වියදම් කරලා හොද එකක් ගන්නවා නම් හොදයි.
     
    Aug 12, 2012
    4,169
    652
    0

    වැඩක් නෑ බන් SEO වලට නම්. මමත් ඊයේ ගන්න බැලුවේ අඩුවට තිබ්බ නිසා (දවස් දෙකක් $0.02 කට දුන්නේ). නමුත් ඔහොම අඩුවට දෙනකොට වෙන්නේ ස්පෑම් සයිට් ඔය ඩොමෙන් එක්ස්ටෙන්ස්න්ස් එක පට්ට ගහන එකයි, එතකොට ඩොමෙන් එක්ස්ටෙන්ස්න් එකේ රෑන්ක් එක බහිනවා.

    :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    Lol, Google iteself uses xyz domain for their parent company :P:rofl: This is just an offer :yes::yes:

    එහෙම බැලුවොත් godaddy එකෙන් .com දෙනවා $0.99 වලට..එතකොට .com එකත් SEO රෑන්ක් බහින්න ඕනේ නේ...ඩොමේන් එකක රෑන්ක් එක බහින්නේ එක කොහොමද භාවිතා වෙලා තියෙන්නේ කියල සලකල බලල...මේ වගේ මාසයක් විතරක් දෙන ඔෆර් එකකින් එහෙම දෙයක් වෙන්නේ නැහැ...

    එහෙම වෙලා තියෙනවා ටොප් ලෙවල් ඩොමේන් වලට සමහර වෙලාවට .tk වගේ ඒවා...එත් මේක හොද රෙපියුටඩ් එකක්...උබ හොඳ සයිට් එකක් හදල, හොඳ කන්ටෙන්ට් දාල සයිට් එකක් හැදුවොත් අවුල් වෙන්නේ නැහැ..:yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔහොම කිව්වට බන්. අත්දැකීමෙන් මම කියන්නේ අඩුවට දෙන, නොමිලේ දෙන ඩොමෙන් එක්ස්ටෙන්ෂන් වලට අමාරුයි හොද SEO වැලියු එකක් ගන්න. උදාහරණයට .info ඩොමෙන් එක්ස්ටෙන්ෂන් එක හැම තිස්සේම වගේ යට යනවා, පට්ට ගේමක් දෙන්න ඕනේ හොද රැන්ක් එකක් ගන්න, එතකොට .tk, .co.cc වගේ ඒවලටත් ඒ තත්වයමයි. ගූගුල් එකෙන් එකපාරක් .co.cc ඩොමෙන් එක බෑන් කරත් එක්ක ස්පෑම් වැඩි වෙලා. අනික ඔහොම ස්පෑම් වැඩිවෙන්න ගත්තම එක ඩොමෙන් එක්ස්ටෙන්ෂන් එකකින් සමහර ISP ලා, සමහර කොම්පැනි ඒ අදාළ ඩොමෙන් එක්ස්ටෙන්ක්ෂන් එක බ්ලොක් කරනවා එතකොට ගොඩක් උන්ට එන්න බෑ සයිට් එකට. ඒක නිසා SEO වැලියු එකක් ඕනේ නම් පොඩ්ඩක් වියදම් කරලා හොද එකක් ගන්නවා නම් හොදයි.

    .tk කියන්නේ ෆ්‍රී දීපු එකක් නේ බන්...මේක ෆ්‍රී එකක් නෙමෙයි...මේක හොඳ reputation එකක් තියෙන රෙජිස්ට්‍රාර් කෙනෙක් දෙන්නේ...උන්ගේ තව ගොඩක් තියෙනවා ඩොමේන්..:yes::yes: