.tk කියන්නේ ෆ්රී දීපු එකක් නේ බන්...මේක ෆ්රී එකක් නෙමෙයි...මේක හොඳ reputation එකක් තියෙන රෙජිස්ට්රාර් කෙනෙක් දෙන්නේ...උන්ගේ තව ගොඩක් තියෙනවා ඩොමේන්..![]()
ප්රශ්ණේ එක නෙවෙයි, ලාභෙට දෙනකොට ස්පෑම් වැඩි වෙනවා. මේ තියෙන්නේ හොදම ඩොමෙන් එක්ස්ටෙන්ෂන් ලිස්ට් එක.(මෙතන තියෙන්නේ අළුත් ඒවා විතරයි) https://www.uniteddomains.com/newgtld-ranking/


This is just an offer