Emergency: Mahabodhi Maha Vidyalaya: Where?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Mahabodhi Maha Vidyalaya
    43, Foster Lane,
    Colombo 10

    Mama Kurunegala idan train eke enne. Mekata ynne kohomada?
    Maradana station eken neda bahinda ona?
    Maradana idan yanda kochchara welaa yayida?

    Thanks a lot
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊට වැඩිය හොදයි නේහ් මරදන ස්ටේෂන් එකෙන් බැහැල ෆොස්ටර් පටුමග හොයා ගන්න එක කුකුළෝහ්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ow neda
    Kochchara welaa yayida maradana idan yanda?
    මරදානෙන් බැස්සොත් වෙලා යයි වගේ.....
    උම කොටුවට ඇවිත් 138 නැගල බැහැපං හයිඩ් පාර්ක් එක ගාවින්-ඉබ්බංවල හන්දියෙන්. බැහැල පලයං ශ්‍රී ලංකා එකේ මූලස්ථානය තියන පැත්තට, මරදාන ගාමිණි හෝල් එක තිබ්බ පාර දිගේ. උමේ දකුණු අත පැත්තට තියෙන්නේ ෆොස්ටර් පටුමග
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මරදානෙන් බැස්සොත් වෙලා යයි වගේ.....
    උම කොටුවට ඇවිත් 138 නැගල බැහැපං හයිඩ් පාර්ක් එක ගාවින්-ඉබ්බංවල හන්දියෙන්. බැහැල පලයං ශ්‍රී ලංකා එකේ මූලස්ථානය තියන පැත්තට, මරදාන ගාමිණි හෝල් එක තිබ්බ පාර දිගේ. උමේ දකුණු අත පැත්තට තියෙන්නේ ෆොස්ටර් පටුමග

    Maradana lagayi ne Google earth eke. Maradana bahala three wheel eke giyoth?
    Exam ekakata
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොටුවෙන් බැහැල138 අරන් සලකා එක ළගින් බැහැල ඩයලොග් එක ලගින් තියෙන පාරේ 50m විතර ඇතුලට යන්න. 190 ගොඩගම බස් එක ජෝසප් එක පැත්තෙන් ඉක්මනට යනවා මතකහැටියට. මාලිගාවත්ත මරදාන මුඩුක්කු කාගෙන යන බරකරත්ත බස් එකකුත් තිබුන මතක නෑ නොම්මරේ 142 වගේ කොහොමත් කොටුවේ ඉදන් ට්‍රැෆික් එක්ක 30- 45 mns යනවා

    කොටුවේ ගිහින් වකපුටේ නොයා, මරදානෙන් යනවනම් පට්ට ලේසියි එත් උබට ටිකක් පැටලෙයි. මරදානෙන් කරා වගේ අත දාලා ටුක් ටුක් එකක් ගනින් 100 - 150 Rs, 10 -15mns ගමන, බද්දේගම විමලවංස මාවතේ අග හරියේ;)
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මරදානෙන් බැස්සොත් වෙලා යයි වගේ.....
    උම කොටුවට ඇවිත් 138 නැගල බැහැපං හයිඩ් පාර්ක් එක ගාවින්-ඉබ්බංවල හන්දියෙන්. බැහැල පලයං ශ්‍රී ලංකා එකේ මූලස්ථානය තියන පැත්තට, මරදාන ගාමිණි හෝල් එක තිබ්බ පාර දිගේ. උමේ දකුණු අත පැත්තට තියෙන්නේ ෆොස්ටර් පටුමග
    මේ ෆකා ගූගල් මැප් බලන් බොරු කියන්නේ.:baffled::rofl::Plolzzzzz
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොටුවෙන් බැහැල138 අරන් සලකා එක ළගින් බැහැල ඩයලොග් එක ලගින් තියෙන පාරේ 50m විතර ඇතුලට යන්න. 190 ගොඩගම බස් එක ජෝසප් එක පැත්තෙන් ඉක්මනට යනවා මතකහැටියට. මාලිගාවත්ත මරදාන මුඩුක්කු කාගෙන යන බරකරත්ත බස් එකකුත් තිබුන මතක නෑ නොම්මරේ 142 වගේ කොහොමත් කොටුවේ ඉදන් ට්‍රැෆික් එක්ක 30- 45 mns යනවා

    කොටුවේ ගිහින් වකපුටේ නොයා, මරදානෙන් යනවනම් පට්ට ලේසියි එත් උබට ටිකක් පැටලෙයි. මරදානෙන් කරා වගේ අත දාලා ටුක් ටුක් එකක් ගනින් 100 - 150 Rs, 10 -15mns ගමන, බද්දේගම විමලවංස මාවතේ අග හරියේ;)
    dekka kal umbawa kukuloh!
    8.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොටුවෙන් 138 ක නැගලා ඉබ්බන්වල හන්දියෙන් බහින්න.. බැහැලා ඉස්සරහටම යන්න... ඩයලොග් හෙඩ් ඔෆිස් එක අයිනෙන් තියෙනව ෆොස්ටර් ලේන් එක.. හේලීස් බිල්ඩින් තියෙන්නෙ ඔය පාරේ.. ඕන කෙනෙක්ගෙන් අහුවහම කියනවා.. ෆොස්ටර් ලේන් එකේ වම් අත පැත්තේ ඉස්කෝලේ තියෙන්නෙ