කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,523
    905
    113
    ගම්පහ
    යකෝ මෙහෙටත් ඇහෙනවා සද්දේ.. මොකක්ද ඕයි මේ රටට වෙන්න යන්නේ. ලොකුම අවි ගබඩාවලූ, යකෝ එකේම මෙහෙම ගින්නක් එන්න පුලුවන්ද, මේකෙ නම් වෙන සීන් එකක් තියෙනවා:baffled::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව දිගටම පොඩ්ඩ පොඩ්ඩ පුපුර පුපුර තියෙන්නෙ කොහොමද බන් වෙඩිබෙහෙත්, බෝම්බ අරව මේව ඔක්කොම එක ගොඩේ පිපිරුවම ඉවරයි නෙ. :oo:
     
    • Like
    Reactions: Dishta Didin

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    කොස්ගම සලාව යුධ හමුදා පතොරොම් ගබඩාවේ මල්ටි බැරල් උණ්ඩ හා බර අවි අයුධ තිබෙන බව වාර්තාවේ.#lka #SriLanka #LKA

    boru kiyanna epa ban.......
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තෝ තාම පණපිටින්ද කුකුලොහ්?


    දැන් මොකද වෙන්නෙ? පණ තියෙනකන් අප්ඩේට් කරපන්:baffled:

    අපේ පැත්තේ අහසත් රතු වෙලා පේනවා කැම් එකට පේන්නේ නෑ ගස් වැඩි මම දැන් ඉන්න හරියේ.
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    කොස්ගම සලාව යුධ හමුදා පතොරොම් ගබඩාවේ මල්ටි බැරල් උණ්ඩ හා බර අවි අයුධ තිබෙන බව වාර්තාවේ.#lka #SriLanka #LKA

    machn me base eke building ekakda?
    nttn town ekda?

    um nt sure abt that photo......
    if it is lie.....
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    boru kiyanna epa ban.......

    ‍ඇත්ත වෙන්න ඇති බන් මෙහෙට මෙහෙම ඉෆෙක්ට් එකක් තියෙනවා කියන්නේ මට හිතා ගන්න බෑ බන් මාර සද්දයක් අපි ඉන්නේ කෑම්ප් එකෙන් ඈත බන් සද්දෙටම මිනිස්සු ‍මැරෙනවා ඇති.
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කොස්ගම සලාව යුධ හමුදා කඳවුරේ ගින්න නිවිම සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදවා ඇති බව නවතම වාර්තා සඳහන් කරයි.#lka #SriLanka #LKA
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Update:
    අපේ නැන්ද ඉන්නෙ අඟුරුවැල්ලෙ.. සද්දෙට බයයි කියල කතා කරා. :sorry::sorry: