කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,945
    4,614
    113
    මේකේ රිපෝට් එක තාම අවේ නැද්ද බන් ??

    ජිනීවා කොමිසමට බයවෙලා අවි ගබඩා විනාස කරා වගේ
    හමුදාවත් අඩු කරන්න කිව්වට එක කරොත් මුන් අතේ මාට්ටු

    riport ona neha,oka pipirewwe ponna ranila
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    report newi yako thama e patte minissunata hariyata wandiwath labila na..

    සජිත් ගෙවල් ටික හදලා දුන්නේ නැද්ද බන් :oo:

    :yes::yes::yes:
    Mahindaya mepara Geneva yana ayata kiwwa, geneva walin dapu eka condition ekaklu lankawe avi ayuda adu karanna kiyala, mun ekatai oka pipiruwe kiyala. :sorry::sorry:

    නෙවි බෝට්ටු වලින් මෝටාර් ද මුහුදට දාන වීඩියෝ එකක් ලීක් වුනා නේ කෙස් එක මොකද්ද දන්නැහැ

    wennathi bn. military eke powers adu karana ekanam harima aparadayak. harinam karanna one puluwan tharam military eka shakthimath karana eka, yuddayak thibbath nathath.

    riport ona neha,oka pipirewwe ponna ranila

    ෆොන්සේකා කිව්වා යුද්දේ කාලේ තිබ්බ ප්‍රහාරක යානා එකක්වත් දැන් නැහැ කියලා කුලියටද ඒවා අරන් තිබ්බේ නැත්නම් මුන් ටික විකුනලාද

    අපේ ආයුද වලින් කාටද බන් ගහන්න පුළුවන් මුන් මොකටද මෙච්චර නිති දාන්නේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    riport ona neha,oka pipirewwe ponna ranila

    ආයෙත් අහල. යුද්දේ කාලේවත් උණ්ඩයක්වත් පුපුරපු නැති ගබඩාවේ හෙන ගහන්න වගේ පිපිරුනේ මොකද කියලා හැමෝටම තේරෙනවනේ. රටේ ආරක්ෂාව බල්ලට දැම්ම වික්කමසින්හය. අන්තිමට වටේ පිටේ හිටපු මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනකුත් නෑ. :angry:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ආයෙත් අහල. යුද්දේ කාලේවත් උණ්ඩයක්වත් පුපුරපු නැති ගබඩාවේ හෙන ගහන්න වගේ පිපිරුනේ මොකද කියලා හැමෝටම තේරෙනවනේ. රටේ ආරක්ෂාව බල්ලට දැම්ම වික්කමසින්හය. අන්තිමට වටේ පිටේ හිටපු මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනකුත් නෑ. :angry:

    ;););)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    තවම වන්දි දීලත් නැහැලු කොස්ගම කැඩිච්ච සිංහළ මිනිස්සුන්ගේ කඩවලට.
    😬😬😬