ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්ද ??

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔබට තවමත් විශ්වාස නැති නම් මම මෙය බයිබල් කතාවක් ඇසුරෙන් කියා දෙන්නම්...
    එකමත් එක කාලයක සොලමොන් නම් ඉතා බුද්ධිමත් රජ කෙනෙකු සිටියා. ඔහු රජු වගේම ඒ රටේ නීතිය පසිදලන්නා. හමුදා අණ දෙන නිලධාරියා.
    ඉතින් එක දවසක් ගැහැණුන් දෙදෙනෙකු එකම දරුවෙකුට අයිතිවාසිකම් කියමින් ඔහු ලගට පැමිණියා.
    “අම්මලා දෙන්නෙක්.. එක දරුවෙක්..?“ සොලමොන් රජු ඇහුවා. “යකෝ කාගෙද මේ දරුවා..?“
    “මගේ..“ ගැහැණුන් දෙන්නම කෑ ගැහුවා.
    “මේ දරුවා කාගෙද..?“ සොලමොන් රජතුමා නැවතත් ඇහුවා..
    “මගේ..“ ආයෙමත් ගැහැණුන් දෙදෙනාම කෑ ගැහුවා.
    හොදයි.. බුද්ධිමත් රජතුමා හිතුවා. “දරුවාව දෙකට කපලා මේ දෙන්නාට බෙදලා දෙන්න“ රජතුමා සොල්දාදුවන්ට අණ කළා.
    එක ගැහැණු කෙනෙක් ඉස්සරහට ආවා. දරුවාගේ ජීවිතය බේරන්න කියලා රජුට ආයාචනා කළා. දරුවාගේ ඇත්ත අම්මා කවුද කියලා රජු එයින් දැනගත්තා.
    බොරු අම්මාව එල්ලා මරන්න නියම කළා.
    නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
    කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?
    මුස්ලිමුන්ද..? ... නෑ..
    දමිල ජාතිකයින්ද ?... නෑ...
    යුරෝපියන්ද ? ... නෑ...
    සිංහලයොද..? ... ඔව්..!!!
    දරුවාගේ ඇත්තම අම්මා වගේ මේ රට ආරක්ෂා කරගන්න පෙරට ආවේ සිංහලයෝ...
    ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද කියලා දැන් පැහැදිලියි නේද..?
    (අපි සොලමොන් රජතුමා තරමටම බුද්ධිමත් නෑ කියලා මම දන්නවා.. ඒත් මේ ටික තේරුම් ගන්න තරම් බුද්ධියක් තියනවා නේද..?

    mahoshadha padhihumage kathawak ehemma copy karalada
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    Lorenzo නම ඇති දමිල කතෝලිකයෙකුගේ වෙබ් අඩවියකින් උපුටා ගත් අපූරු කොමෙන්ටුවකි. ශ්‍රී ලංකාවේ සැබෑ හිමිකරුවන් කවුරුන්දැයි ඉතා සරලව මෙයින් පෙන්වා දී ඇත.
    මේ ඔහු ලියා තිබු දෙයයි.
    දමිල කතෝලිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බව මම විශ්වාස කරනවා.
    අපි පුංචි සෙල්ලමක් කරමු.
    1. දමිල හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න..
    ---- තමිල්නාඩුව...
    හොදයි

    2. ඇන්ග්ලිකන් ඉංග්‍රිසි රටක් තිබේ නම් පෙන්වා දෙන්න.
    -- එංගලන්තය--
    හොදයි
    3. හින්දි හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න
    -- ඉන්දියාව --
    හොදයි
    4. ඉස්ලාමීය අරාබි රටක් තිබේ නම් පෙන්වන්න.
    --- සවුදිය...
    හොදයි
    5. දැන්... සිංහල බෞද්ධ රටක් තිබේ නම් පෙන්වන්න...
    ---- ??????????????------
    හ්ම්.. ඒ රටේ නම ශ්‍රී ලංකාවයි.. නිවැරදිවම කිව්වොත් “සිංහලේ“
    _______________________________________________
    යේසුස් ක්‍රිස්තුස් ලංකාවට ආවාද ?..... නෑ
    මොහොම්මද් නබි ලංකාවට ආවාද ?..... නෑ
    ක්‍රිෂ්ණා ලංකාවට ආවාද ?... නෑ.. (රාමා එක වරක් ලංකාවට ආවා. ඒ ලංකාව විනාශ කරන අරමුණෙන් විතරයි)
    බුදු හිමියන් ලංකාවට ආවාද..? ... ඔව් .. ඇත්තටම..
    ඉතින් මේ බුදුන්ගේ රටයි. බුදුන් විශේෂයෙන්ම තෝරාගෙන වැඩි එකම රට ලංකාවයි.
    _________________________________________________
    අප ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වන්නේ මේ නිසයි.
    ඒත් දැන් සමහර මෝඩ සිංහල බෞද්ධයින් කොතරම් නිර්ලෝභීද කියනවා නම් තමන්ගේ සියල්ලම අත් හැර ඇත. එබැවින් දැන් බල්ලන් බලලුන් පවා මේ රට තමන්ගේ යැයි අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත.
    ඔබට තවමත් විශ්වාස නැති නම් මම මෙය බයිබල් කතාවක් ඇසුරෙන් කියා දෙන්නම්...
    එකමත් එක කාලයක සොලමොන් නම් ඉතා බුද්ධිමත් රජ කෙනෙකු සිටියා. ඔහු රජු වගේම ඒ රටේ නීතිය පසිදලන්නා. හමුදා අණ දෙන නිලධාරියා.
    ඉතින් එක දවසක් ගැහැණුන් දෙදෙනෙකු එකම දරුවෙකුට අයිතිවාසිකම් කියමින් ඔහු ලගට පැමිණියා.
    “අම්මලා දෙන්නෙක්.. එක දරුවෙක්..?“ සොලමොන් රජු ඇහුවා. “යකෝ කාගෙද මේ දරුවා..?“
    “මගේ..“ ගැහැණුන් දෙන්නම කෑ ගැහුවා.
    “මේ දරුවා කාගෙද..?“ සොලමොන් රජතුමා නැවතත් ඇහුවා..
    “මගේ..“ ආයෙමත් ගැහැණුන් දෙදෙනාම කෑ ගැහුවා.
    හොදයි.. බුද්ධිමත් රජතුමා හිතුවා. “දරුවාව දෙකට කපලා මේ දෙන්නාට බෙදලා දෙන්න“ රජතුමා සොල්දාදුවන්ට අණ කළා.
    එක ගැහැණු කෙනෙක් ඉස්සරහට ආවා. දරුවාගේ ජීවිතය බේරන්න කියලා රජුට ආයාචනා කළා. දරුවාගේ ඇත්ත අම්මා කවුද කියලා රජු එයින් දැනගත්තා.
    බොරු අම්මාව එල්ලා මරන්න නියම කළා.
    නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
    කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?
    මුස්ලිමුන්ද..? ... නෑ..
    දමිල ජාතිකයින්ද ?... නෑ...
    යුරෝපියන්ද ? ... නෑ...
    සිංහලයොද..? ... ඔව්..!!!
    දරුවාගේ ඇත්තම අම්මා වගේ මේ රට ආරක්ෂා කරගන්න පෙරට ආවේ සිංහලයෝ...
    ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද කියලා දැන් පැහැදිලියි නේද..?
    (අපි සොලමොන් රජතුමා තරමටම බුද්ධිමත් නෑ කියලා මම දන්නවා.. ඒත් මේ ටික තේරුම් ගන්න තරම් බුද්ධියක් තියනවා නේද..?)

    Source - https://www.facebook.com/The.island.nation.of.Sinhale/
    තමිල්නාඩුව රටක් නෙවෙයි
     
    Aug 12, 2012
    4,169
    652
    0
    තමිල්නාඩුව රටක් නෙවෙයි

    mama hithanne me thread eka daapu kena kisima deyak hariyata hoyala balanne nathuwai article eka meke copy paste karala thiyenne. oke kiyala thiyena samahark karunu waradi. :)
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ශ්‍රී;20239662 said:
    buddhagama adahala sinhala wenna baha machan. sinhala kiyanne agamak ho darshanayak newei. ehema nam thailanthaye inna bouddayoth sinhala wenna one. buddhagama adahapu paliyyata sinhala wenne naha. kamathi kenekuta buddhagama jaathi bedayakin thorawa adahanna puluwan machan :)

    මම ආගමක් ගැන ඔතන කිව්වේ නෑ බන්. . සින්හල වුනාම සින්හල - බවුද්ද, ක්‍රිස්තියානි, කතෝලික වෙන්න පුලුවන්. . ඕනනම් නිරාගමික වෙන්නත් පුලුවන්. .
    කොහොමත් බුද්ධ දර්මය ආගමක් විදියට හදුන්වන්න මන් කැමති නෑ. . ඒක මගේ මතයක්. .
    සින්හල වෙන්න කිව්වේ මචන් මුස්ලිම් වෙලා ඉදලා මුස්ලිම් ආගම හැර වෙනත් ආගමක්/දර්ශනයක් අදහන්න/පිලිපදින්න බැරි නිසා. .
    ලන්කාව ගත්තොත් සම්පුර්නයෙන්ම ඕනම ආගමක් අදහන්න නිදහස තියෙන්නේ සින්හලයට විතරයි. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ශ්‍රී;20242610 said:
    mama hithanne me thread eka daapu kena kisima deyak hariyata hoyala balanne nathuwai article eka meke copy paste karala thiyenne. oke kiyala thiyena samahark karunu waradi. :)

    වැරදි නම් තියෙනවා. . දෙමල කතෝලික කෙනෙක්ගේ පෝස්ට් එකක්ලුනේ උපුටා ගත්තේ. .
    ඔහුගේ දැනුමේ හැටියටයි ඔහු කියලා තියෙන්නේ. . ඔතන වැදගත් වෙන්නේ ඔහු කියන්න හදන පනිවිඩයයි. .
     
    mama katha karanne lankawe purawasiyekuta thiyena aithiwasikam gana machan. lankawe onema purawasiyekuta thaman kamathi agamak pilipadinna aithiyak thiyenawa. mama katha karanne neethiya. neethiya mona aagame kenaatatth podui.

    jathiya gana aluthen nirwachana hadanna epa machan. jathiya upathin ena deyak. katawath thaman upan jathiya maru karanna baha. udaaharanayk vidihata sinhala jathiyata ayath kenek islam agama adahupu paliyata eya yonakayek wenne naha. eyage jathiya wenas wenne naha. agamakata baha jathiya wenas karanna.
     
    Last edited:

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    sira kathawa... :)

    You must spread some Reputation around before giving it to dynamite1234 again.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    වැරදි නම් තියෙනවා. . දෙමල කතෝලික කෙනෙක්ගේ පෝස්ට් එකක්ලුනේ උපුටා ගත්තේ. .
    ඔහුගේ දැනුමේ හැටියටයි ඔහු කියලා තියෙන්නේ. . ඔතන වැදගත් වෙන්නේ ඔහු කියන්න හදන පනිවිඩයයි. .

    hmm..ow mchn math godak dewal thama igena gannawa.. mama methana post kare mage mathayak nevei, mama source ekath ekka damme ekai.. elakiri eke post kare kattiyata penenna, sanvadayak athi karanna :yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ශ්‍රී;20242610 said:
    mama hithanne me thread eka daapu kena kisima deyak hariyata hoyala balanne nathuwai article eka meke copy paste karala thiyenne. oke kiyala thiyena samahark karunu waradi. :)

    hmm..ow mchn math godak dewal thama igena gannawa.. mama methana post kare mage mathayak nevei, mama source ekath ekka damme ekai.. elakiri eke post kare kattiyata penenna, sanvadayak athi karanna :yes:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    hmm..ow mchn math godak dewal thama igena gannawa.. mama methana post kare mage mathayak nevei, mama source ekath ekka damme ekai.. elakiri eke post kare kattiyata penenna, sanvadayak athi karanna :yes:

    ow machan me gana sangwada karana eken apita godak dewal igena ganna puluwan :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ශ්‍රී;20243174 said:
    mama katha karanne lankawe purawasiyekuta thiyena aithiwasikam gana machan. lankawe onema purawasiyekuta thaman kamathi agamak pilipadinna aithiyak thiyenawa. mama katha karanne neethiya. neethiya mona aagame kenaatatth podui.

    jathiya gana aluthen nirwachana hadanna epa machan. jathiya upathin ena deyak. katawath thaman upan jathiya maru karanna baha. udaaharanayk vidihata sinhala jathiyata ayath kenek islam agama adahupu paliyata eya yonakayek wenne naha. eyage jathiya wenas wenne naha. agamakata baha jathiya wenas karanna.

    නීතියෙන් නිදහස තියෙන බව ඇත්ත බන්. .
    ඒත් සමහර ආගම් වල එහෙම ප්‍රායෝගික නිදහසක් නැති බව උබ දන්නවනේ. .
    කතෝලික, ක්‍රිස්තියානි, බවුද්ද ආගම් අදහන මුස්ලිම් අය ඉන්නවද?
    එහෙම මුස්ලිම් අය ඉන්නවනම් ඒ අය මුස්ලිම් ජාතිකයෝ ලෙස මුස්ලිම් අයග ගනන් ගන්නේ නෑ නේද. . නම හෝ වෙනස් කර ගැනීමට සිදුවෙනවා නේද?
    දෙමල සින්හල අයට විතරක් ඇයි ඕනම ආගමක් අදහන්න/පිලිපදින්න පුලුවන් වෙලා තියෙන්නේ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    hmm..ow mchn math godak dewal thama igena gannawa.. mama methana post kare mage mathayak nevei, mama source ekath ekka damme ekai.. elakiri eke post kare kattiyata penenna, sanvadayak athi karanna :yes:

    මේක දාපු එක හොදයි මචන්. .
    මම අනිත් ජාති, ආගම් වල අයටත් මේ ත්‍රේඩ් එකට එන්න කියලා ආරදනා කරනවා. .
     
    Aug 12, 2012
    4,169
    652
    0

    නීතියෙන් නිදහස තියෙන බව ඇත්ත බන්. .
    ඒත් සමහර ආගම් වල එහෙම ප්‍රායෝගික නිදහසක් නැති බව උබ දන්නවනේ. .
    කතෝලික, ක්‍රිස්තියානි, බවුද්ද ආගම් අදහන මුස්ලිම් අය ඉන්නවද?
    එහෙම මුස්ලිම් අය ඉන්නවනම් ඒ අය මුස්ලිම් ජාතිකයෝ ලෙස මුස්ලිම් අයග ගනන් ගන්නේ නෑ නේද. . නම හෝ වෙනස් කර ගැනීමට සිදුවෙනවා නේද?
    දෙමල සින්හල අයට විතරක් ඇයි ඕනම ආගමක් අදහන්න/පිලිපදින්න පුලුවන් වෙලා තියෙන්නේ?

    onna othanai machan umba waradda gaththu thana. muslim kiyanne jathiyakata newei. muslim kiyanne islam agama adahana pudgalayata. eka hariyata buddhagama pilipadina pugalayata bouddhaya kiyanawa wage deyak. lankawe islam agama wadi hariyak pilipadinne yonaka jathiyata ayath aya. ( islam agama adahana wenath jaathinuth lankawa thula sitinawa )
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ශ්‍රී;20243293 said:
    onna othanai machan umba waradda gaththu thana. muslim kiyanne jathiyakata newei. muslim kiyanne islam agama adahana pudgalayata. eka hariyata buddhagama pilipadina pugalayata bouddhaya kiyanawa wage deyak. lankawe islam agama wadi hariyak pilipadinne yonaka jathiya ayath aya. ( islam agama adahana wenath jaathinuth lankawa thula sitinawa )

    ඒක තමයි මමත් කියන්නේ උන්ගේ ජාතියයි ආගමයි දෙකම එකක් කරන්නේ. . පොතේ ජාතිය මොකක් තිබ්බත් අදහන්නේ එකම ආගමක්නේ. .
    දැන් උබ කියන්නේ මුස්ලිම් අයට (උබ කියපු විදියට යොනක ජාතියේ අයට) වෙනත් ආගමක් අදහන්න නිදහසක් තියෙනවද? කැමතිනම් කිසිම නිරාගමික විය හැකිද?
     
    api mona nirwacahana haduwath agamak nisa jathiya wenas wenne naha machan. yonaka nowana sinhala jathiyekuta islam agama adahannath puluwan. ehema kara kiyala eyage jathiya wenas wenne naha. jathiya sinhala nam sinhala. eka wenas wenne naha. api kamathi wunath akamathi wunath jathiya maru karanna baha.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ශ්‍රී;20243464 said:
    api mona nirwacahana haduwath agamak nisa jathiya wenas wenne naha machan. yonaka nowana sinhala jathiyekuta islam agama adahannath puluwan. ehema kara kiyala eyage jathiya wenas wenne naha. jathiya sinhala nam sinhala. eka wenas wenne naha. api kamathi wunath akamathi wunath jathiya maru karanna baha.

    අහන දේට නෙවෙයිනේ උත්තර දෙන්නේ. . මම ඇහුවේ යොනක කියන ජාතියේ අයට මුස්ලිම් ආගම හැර වෙනත් ආගමක් අදහන්න පුලුවන්ද කියලා. .
    උබමනේ කලින් කිව්වේ ඕනම ශීලන්කිකයෙක්ට ඕනම ආගමක් අදහන්න නිදහස නීතියෙන් දීලා තියෙනවා කියලා. .
    මන් ඇහුවේ යොනක කියන ජාතියේ අයටත් ඒ නීතිය එහෙමද ප්‍රායෝගිකද කියලා. .
    එහෙම ප්‍රායොගිකව වෙනත් ආගමක් අදහන්න පුලුවන්නම් යොනක ජාතියේ මුස්ලිම් ආගමේ අයගෙන් යොනක මුස්ලිම් නොවන වෙනත් ආගමක් අදහන කෙනාට කරදරයක් හිරිහැරයක් වෙන්නේ නැද්ද?

    එහෙම දෙයක් හිතන්නකෝ. .
    සින්හල ජාතියේ අය කතෝලික, ක්‍රිස්තියානි, බවුද්ද කියලා වෙනසක් නැතුව විවහා වෙනවනේ. . ඒ අයට කැමති ආගමක් අදහන්නත් නිදහසක් තියෙනවනේ. . ඒ නිසානේ ආගම් තුනේම අය සින්හලයෝ විදියට එකමුතුව ඉන්නේ. .
    ඒ වගේ යොනක කියන ජාතියේ අයටත් මුස්ලිම් ආගමේ නොවන ඕනම කෙනෙක්ව බදින්න නිදහස තියෙනවනම් හොදයිනේ. . එතකොටනේ ජාතීන් අතර එකමුතු බව ඇතිවෙන්නේ. .
    ඇයි යොනක ජාතික කෙනෙක් මුස්ලිම් නොවන ආගමක කෙනෙක්ව බැන්දොත් ඒ කෙනාව පවුලෙන් අයින් කරන්නේ? විශේශයෙන් ගෑනු අයව?

    මේකයි කතාව. . කොලේ වහලා ගහන්න ඕනේ නෑ. . විවේචනය කල යුත්ත විවේචනය කල යුතුයි. .
    ආගමක් ලෙස දැඩි නීති දාලා හිර කරන් තියෙන නිසයි මේ සේරම ප්‍රශ්න. . ශරියා තීතිය, හලාල් කෑම වගේ දේවල් නිසා වෙන්නේ ජාතින් අතර සමගිය නැතිවෙන එක. . යොනක ජාතියට මුස්ලිම් ආගමක් කියන නාමයෙන් මිනිසුන්ට දාලා තියෙන නීති ටික අයින් කරානම් ඔය ප්‍රශ්න නෑ. .
    සරලව කියනවනම්
    ඕනම ආගමක් ඇදහීමේ නිදහස
    ඕනම කෑමක් කෑමේ නිදහස
    ඕනම ඇදුමක් ඇදීමේ නිදහස
    ඕනම ජාතියක කෙනෙක් සමග විවහා වීමේ නිදහස
    වගේ දේවල් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරනවනම් මුස්ලිම් - සින්හල ජාතිය අතර මේ ප්‍රශ්න නෑ. .