Multimeter HELP...

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    machanla man meka gatta.

    http://www.ebay.com/itm/FTIKE-MAS83...527238?hash=item210453e306:g:WjkAAOSwAYtWJe-4

    badu nam elatama awa. meke tempreture eka balannath puluwan lu. danna kenek kiyala denawada meken

    tempreture ekai /
    wire ekak kadilada kiyalai /
    20V voltage ekai

    check karanne kohomada kiyala?

    menna closeup ekak.


    s-l500.jpg
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    oya nikan spekareka icon ekak thiyenne ethnata daala wayar dekaa gawala balahan beepp gaanawaa eken thamayi kadilada balanne

    elama mcn.Thanks. mage kalin tibba katu eke tibba gaman balaganna pluwan.meke tappara 5k witara inna ona.anka tikak maaru wela tuu tuu gaanna. :P rep +.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    temp balana ba bun oken... sensor ekak tiyena epai yako

    wire ekak kadila balana itin resitance measure karana ekata dala depatata tiyala balapan

    0 nam kadila

    Oken ba bn User manual eka balapan.
    Kiyak unada oka?

    box eke tiyenawa mcn tempreture eka feature ekak widiyata.manual eke tiyenne C kiyana thanata daala com port ekata wire karanna kiyala. C kiyala ekak nane ban.
    :baffled:

    1850k wage mcn.man link eka daala tiyenawa.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Temp balanna wena sensor ekak enawa ewagema meter eketh C/F kiyala gahala option ekak thiyanawa select karanna.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Ohms Mark එකට දාල "Ω" (නැත්තන් diode මාක් එකට දාල), වයර් එකේ අග්‍ර දෙකෙන් නොඩ් දෙක තියන්න. එතකොට ප්‍රතිරෝදය ඕවර්ලෝඩ් නම් වයර් එක මැදින් කැඩිලා.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වයර් එක කැඩිලද බලන්න මේ සවුන්ඩ් අයිකන් එක තියෙන තැනට කරකවල මල්ටියෙ ප්‍රෝබ් දෙක තියන්න දෙපැත්තෙන්.කැඩිල නැත්නම් "බීප්" සවුන්ඩ් එකක් එන්න ඕන.කැඩිලනම් මුකුත් සවුන්ඩ් එකක් එන්නෑ :cool:

    a455e9.jpg




    එහෙම නැත්නම් ohm රේන්ජ් එකකට දාල චෙක් කරල බලන්න.කැඩිල නැත්නම් ohm ගානක් පෙන්නන්න ඕන.අඩුම රේන්ජ් එකෙන් පටන් ගන්න :cool:

    1j321.jpg




    20DC කරන්ට් එකක්නම් එකත් 20DC වෝල්ටේජ් රේන්ජ් එකට දාල චෙක් කරන්න.බැරි වෙලාවත් 20ට වැඩිනම් OL කියල පෙන්වයි.එතකොට ඊලගට තියෙන වැඩි රේන්ජ් එකට දාල බලන්න :cool:

    16blw1c.jpg


    මාත් ලගදි එකක් ගත්ත.ඔච්චර හොද එකක්නම් නෙමේ 7$ වගේ ගානක් උනේ :yes: