අපට වැරදුන තැන (ඉස්ලාම් ආගමට බයද?)

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    "බුද්ධාගමේ මිනිස්සු හරිම මෝඩයි. දවසකට දෙන්නෙක් තුන්දෙනෙක් එනවා අපේ ස්ලෝටර් හවුස් එකට හරක් බේරාගෙන යන්න. කපන්න ඉන්න හරකට තමයි වැඩිම ඩිමාන්ඩ්. හරකා අහිංසක ලුක් එකක් දැම්මොත් ඌවම ඉල්ලනවා. එතකොට අපේ ඉන් චාර්ජ් කෙලින්ම තුන් ගුණයකින් ගාණ වැඩි කරලා කියනවා. මේ මෝඩ මිනිස්සුත් ගාණ ගෙවල හරකව දක්කාගෙන යනවා. අපි ඒකෙන් තව හරක් තුනක් අරන් මස් කරනවා".
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    "බුද්ධාගමේ මිනිස්සු හරිම මෝඩයි. දවසකට දෙන්නෙක් තුන්දෙනෙක් එනවා අපේ ස්ලෝටර් හවුස් එකට හරක් බේරාගෙන යන්න. කපන්න ඉන්න හරකට තමයි වැඩිම ඩිමාන්ඩ්. හරකා අහිංසක ලුක් එකක් දැම්මොත් ඌවම ඉල්ලනවා. එතකොට අපේ ඉන් චාර්ජ් කෙලින්ම තුන් ගුණයකින් ගාණ වැඩි කරලා කියනවා. මේ මෝඩ මිනිස්සුත් ගාණ ගෙවල හරකව දක්කාගෙන යනවා. අපි ඒකෙන් තව හරක් තුනක් අරන් මස් කරනවා".

    Bitter Truth
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Bitter Truth

    ඔය වැඩේ කරන්නේ සමහර හමුදුරුවරුයි ,කේන්දර කාරයොයි .ඔයිට වඩා පින් සිද්ද වෙනවා දුප්පත් අසරණ පවුලකට උදව් කරානම් .ඉගෙන ගන්න ළමයෙක්ට පොතක් පතක් අරන් දුන්නනම් .
    මොකද මරන්න ගෙනියන සතෙක් නිදහස් කරන එක පින් තමා .හැබැයි ඒ සතා නිදහස් කරා කියලා ඕක නවතින්නේ නෑනේ .උන් ඒ වෙනුවට සත්තු දෙන්නෙක් දානවා .
    එතකොට බලන් ගියාම අපි එකෙක් ගේ ජීවිතේ බේරලා තව දෙන්නෙක් අමාරුවේ දාලා .පින් කම් නාමයෙන් කරන ගොන් කම් කියන්නේ ඕවට තමා .
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    110f86d.jpg


    මේ රූපේ ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ චන්දිම ගෝමස් කියන ආචාර්යවරයා ...
    මේ ආර්ටිකල් එක ලියල තියෙන්නේ ඔහු.
    නැතුව නිකම් තුට්ටු දෙකේ හාල්පාරු මාධ්‍ය කාරයෙක් නෙවෙයි.
    මමත් ගූගල් එකේ අහම්බෙන් දැක්කේ ...
    අපිට හිතන්න බොහෝ පැති පෙන්නලා තියෙනවා.
    එතුමාගේ තවත් ලිපි ගොඩක් තියෙනවා ...
    මෙන්න ලින්ක් එක .


    http://chandimagomes.blogspot.com/
     
    • Like
    Reactions: sudathmadusanka

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    කටින් විතරක් කගහල වැඩක් නෑ සින්හලුනේ. අපිට එදා ඉදන් වැරදුන තැන ඔතනයි. කටින් විතරයි වැඩ නෑ. අපේ උන්ට පුළුවන් බොන්න විතරයි. යකෝ බීමත්කම නවත්තගන ඉදපල්ලා ඔක්කොටම කලින්. සිංහලයාගේ පරිහානියට තියන එකම හේතුව බිමතකමයි.

    :growl::growl::angry::angry::angry::growl::growl:
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    අල්-කුර්ආනය

    11-121. නුඹලා නුඹලාගේ මාර්ගය අනුගමනය කරනු. අපිද(අපගේ මාර්ගය) අනුගමනය කරන්නෙමු යැයි විශ්වාස නොකරන අයට (නබි මුහම්මද්) කියනු.

    11-122. නුඹලා(ඒ පිළිබඳ අවසාන ප‍්‍රතිඵලය) බලාපොරොත්තුවෙන් සිටිනු. අපිද බලාපොරොත්තුවෙන් සිටිමු.

    13-14. සැබෑ යැදීම ඔහුට පමණි. ඔහු හැර ඔවුන් යදින (වෙනත්) අය ඔවුනට කිසිම පිළිතුරක් නොදෙන්නේය. නමුත් ඔවුන් මුඛයට දිය ළංවිය යුතුය යනුවෙන් ඔහුගේ දෑත දියට දිගුකරන්නකු මෙන් මිස. එහෙත් එය එයට ළං නොවන්නේමය. ප‍්‍රතික්ෂේප කරන්නන්ගේ යැදීම සිහි මුළාවෙහි මිස නැත.

    13-42. ඔවුනට පෙරවූ අය නියතවශයෙන් කුමන්ත‍්‍රණය කළහ. නමුත් තීරණාත්මක සියලු සැලස්ම අල්ලාහ්ටය. සෑම ආත්මයක්ම උපයන දැය ඔහු දනී. යහපත් අවසානයක් ඇත්තේ කා හට දැයි ප‍්‍රතික්ෂේපකරන්නෝ මතු දැනගන්නෝය.

    two questions failed to answer by my Muslim and christian friends

    1. If god creates and taking everything, then why god creates terrorists, weapons, criminals, and other religions?? and why god taking good people instead bad people are keep doing bad things

    2. If god is so much powerful then why god just cannot appear in front of the public and prove that god exist?

    Some of common answers

    1. Bad things created by evils, good things created by gods. (I asked a good person turning to bad who created the bad person god or evil he was clueless)

    2. God always exist in our hearts and watching us, so it is no need to come and see (I said if god exist in your heart how it looks like where he lives? answer was its is a mind state, guy confused and escaped)
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කටින් විතරක් කගහල වැඩක් නෑ සින්හලුනේ. අපිට එදා ඉදන් වැරදුන තැන ඔතනයි. කටින් විතරයි වැඩ නෑ. අපේ උන්ට පුළුවන් බොන්න විතරයි. යකෝ බීමත්කම නවත්තගන ඉදපල්ලා ඔක්කොටම කලින්. සිංහලයාගේ පරිහානියට තියන එකම හේතුව බිමතකමයි.

    :growl::growl::angry::angry::angry::growl::growl:


    බීමත් කම එක හේතුවක් විතරයි ...
    බීමත් කමට කලින් එන්නේ නුගත් කම ....
    නූගත් නිසයි බොන්නේ...
    අනික සිංහලයට හරි නායකත්වයක් නෑ ...
    පක්ෂ පාට වලින් ඔලුව වහල තියෙන්නේ....
    සිංහල ඉස්සරහට දාගෙන එන හැම එකාම අනිත්මට සිංහලයාගේ කරපිටින් බලේ අරගෙන සිංහලයට කෙළවෙන දේවල් පාර්ලිමේන්තුව ඇතුළෙන්ම එනකොට
    ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නේ.
    සෙනරත් රජ්ජුරුවෝ තම්බියට ලංකාවේ ඉන්න දුන්නේ පරම්පරා හතකින් බෞද්ධ වෙනවා කියන පොරොන්දුව උඩ ...
    එහෙම ආපු උන් දැන් අපිටම කෙලවනවා.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    110f86d.jpg


    මේ රූපේ ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ චන්දිම ගෝමස් කියන ආචාර්යවරයා ...
    මේ ආර්ටිකල් එක ලියල තියෙන්නේ ඔහු.
    නැතුව නිකම් තුට්ටු දෙකේ හාල්පාරු මාධ්‍ය කාරයෙක් නෙවෙයි.
    මමත් ගූගල් එකේ අහම්බෙන් දැක්කේ ...
    අපිට හිතන්න බොහෝ පැති පෙන්නලා තියෙනවා.
    එතුමාගේ තවත් ලිපි ගොඩක් තියෙනවා ...
    මෙන්න ලින්ක් එක .


    http://chandimagomes.blogspot.com/

    thanks...
    rep++
     
    • Like
    Reactions: prashan3000

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අනිවා බන්.. අපේ මිනිස්සු දන්නේ හැමවෙලාවෙම දේශපාලනය කතා කරන්න විතරයි.. සමහරු මෙහෙම වෙනකන්, රටට කෙලවෙනකන් බලන් ඉන්නේ අනිත් පැත්තට චන්දෙ දුන්න අය වැරදියි කියල කියන්න.. මහින්ද වත්, රනිල් වත්, සිරිසේන වත්, චන්ද්‍රිකා වත්, ඥානසාර හාමුදුරුවෝවත් මේ රට, ආගම ගොඩ ගන්න මහන්සි වෙන්නේ නෑ.. තවත් උබල එහෙම හිතනවා නම් දැන් වත් ඇහැරලා බලපල්ලා.. කලින් එකා ඉද්දිත් හම්බයෝ උන්ට ඕනි එක කරගත්ත.. දැනුත් වෙනසක් නෑ.. එහෙම නම් දුටුගැමුණු රජ්ජුරුවොවත් එන්න වෙයි.. ආණ්ඩු, රජය, උදව් කරන්නේ සල්ලි තියන, උන්ට කුට්ටිය දෙන උන්ට මිසක් රට ජාතිය ගැන හිතල නෙවෙයි.. තවත් මේක තේරෙන්නේ නැතුව ටොයි බයි කිය කියා මැරෙන්න හදන උන්ට කියන්න දේකුත් නෑ කියල වැඩකුත් නෑ.. සාමාන්‍ය මිනිස්සු ඇරෙන්න සිංහල ජාතියවත්, බුද්ධ ධර්මයවත් ආරක්ෂා කරන එකෙක්වත් නෑ දැන්.. ඉන්න හැත්ත දෙකට තුනට බෙදිලා ගියාම මේක රකින්න බල්ලෙක්වත් නෑ.. අන්න ඒකයි උන් පක්ෂ හදාගෙන අපිව උසිගන්නන්නේ.. එක එකා පස්සේ යන එක නවත්තපල්ලා.. කරන දෙයක් තමන් හැදිලා කරනවා මිසක් මොකෙක්වත් පුටුවට ගෙනල්ල ඌ ලවා කරවගන්න තාමත් හිතනවා නම් පව් උබල.. තමන්ට පුළුවන් දේ කරපල්ලා.. ඒ හොදටම ඇති..

    සිංහලය කවදා මේක තේරුම් ගනීද?:confused:
     
    • Like
    Reactions: supun_sg

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මචන් උබලගේ ඔය හැම වාක්‍යකකම වගේ වරහන් ඇතුලේ තව වෙන එකක් ඔබ්බන්නේ ඇයි. :baffled:
    වරහන් ඇතුලේ තියෙන එව්වා නැතුව කියවපුහම වෙන අදහසක්නෙ එන්නේ :P:P:P
    ඔය වරහන් උබල දාගත්තු එව්වා නේද අපි හිනා වෙයි කියල :lol::lol::lol::lol:


    අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.
    2-2 මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග‍්‍රන්ථය වේ. එහි කිසිදු සැකයක් නැත. (අල්ලාහ් කෙරෙහි) බිය බැතිකම ඇත්තාවු අයට යහමඟ පෙන්වන්නකි.

    3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.

    2-113. ඔවුන් දේව ග‍්‍රන්ථ කියවන නමුත් කි‍්‍රස්තු භක්තිකයින් (සත්‍යයෙහි) කිසියම් හෝ පදනමක නොසිටිතියි යුදෙව්වරු කියති. තවද යුදෙව්වරුන් (සත්‍යයෙහි) කිසියම් හෝ පදනමක නොසිටිතියි කි‍්‍රස්තියානිවරුද පවසති. (දේව ග‍්‍රන්ථ ගැන) දැනුමක් නොමැති අයද ඔවුන් පවසන ලෙසින්ම පවසති. ඔවුන් මතභේද වී සිටි දෑ ගැන කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) ඳීනදී ඔවුන් අතර අල්ලාහ් විනිශ්චය කරයි.

    2-121. අපි කවරකුට ධර්ම ග‍්‍රන්ථය ප‍්‍රදානය කළෙමුද? ඔවුහු එය පාරායනා කළ යුතු ලෙසම පාරායනා කරති. ඔවුහු එය (අල්-කුර්ආනය අවංකවම) විශ්වාස කරති. යමෙක් එය ප‍්‍රතික්‍ෂෙප කරන්නේද ඔවුහුමය පරාජිතයෝ වන්නේ.

    2-252. මේවා අල්ලාහ්ගේ ආයාත් (සංඥා) වේ. අපි එය (නබි මුහම්මද් ණී) නුඹට නිසි ලෙස හදාරවන්නෙමු. නියත වශයෙන්ම නුඹ රසුල්(දේව ධර්මදුත) වරයින්ගෙන්(කෙනෙක්)මය.