MNV
Reaction score
333

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පුංචිම පුංචි ලස්සන හිතක මහමෙරක් තරම් ගොඩ ගැසුනු ලස්සන අහින්සක බලාපොරොත්තු එකින් එක ඉටු වෙන දුකින් තොර සතුට ඉතිරේවා
    සුභ අලුත් අවුරුද්දක් වේවා...
    ඔව් ඉතිං..
    හොට් කියල ගෑනුන්ගෙ පිංතූර ටිකක් දැම්මොත් වැල් පිටින් කොමෙන්ට් වැටෙන්නෙ..
    දැන් මේකෙ වැඩි හරියක් ඉන්නෙ අසහනකාරයොයි, මානසික ලෙඩ්ඩුයි විතරයි බං..
    පරණ උන් එකා දෙන්නා කැපෙනවනේ..

    මං දැක්කා බං..
    පොර පට්ට ඩයල් එකක්..
    ඒ දෙමාපියො සෑහෙන වාසනාවන්තයි..
    දැන් අපි ත්‍රේඩ් දැම්මට කවුරුවත් බලන්නෙත් නැහැ බං..
    මටත් එපා උනා ත්‍රේඩ් දැමිල්ල..
    සිංදු අප්ලෝඩ් කලා පන දාගෙන..
    කට්ටිය බාගන්නවා නෝ කොමෙන්ට්ස්, බම්ප්..
    තේරුමක් නෑනෙ..

    බැලුවෙ නෑ..
    බලන්න ඕනි..
    නෑ බං..
    හිතුන වෙලාවට එනව ඉතිං..
    කලින් වගේ ඩේලි එන්නෙ නෑ දැන්..

    මෙහෙටත් පායනව බං අම්මටසිරි වෙන්න..
    වැස්සක් දැකපු කාලයක් මතක නෑ..
    පාරට බහින්න බෑ පිච්චෙනවා..
    malliya.... oya kiyapu deh gena man ahala baluwa....
    wistharayak hoyaganna bari una kollo.. :sorry:
    කවුද මචන්?
    ත්‍රඩ් එකේ ලින්ක් එකක් හරි එවහන්කෝ.
    ඔය තම්බියන්ගෙන් ගේම ඉල්ලලා ත්‍රේඩ් එකක් දාලා රඟන්නෙ.. :lol:
    උන්ගෙත් පෙලක් වෙලාවට ඩේටා කවුන්ටිං හොරයි බං..
    මොකත් එහෙම තමා ලංකාවෙ..
    අපිව කන්න තමයි හැම එකාම ඉන්නෙ..

    අකුරු තුනක නමක් තියෙන සොඳුරු කාලකන්නියෙක් බං..
    ඩේටා නම් තියේ බං වැඩිත් එක්ක..
    ඇයි දැන් ඩයලොග් උන් එක්ස්ට්‍රා ඩේටා දෙනවනේ..
    ගිගා එකසිය විස්සක් සෙට් වෙනවා..

    නෑ බං..
    පහුගිය ටිකේ වැඩත් වැඩි උනා..
    අනික කාලකන්නියෙක් පස්සෙන් එලව එලව ටැග් දාන්න ගත්තනේ..
    කොහේ තියෙන බ්‍රා එකක්ද යකෝ.. බං ගත්තෙ නෑ.. :(
    අපි දෙන්නට දෙන්නා... 100% ගලපනවා.... මම කොහොමද බන් යන්න ඕනේ... ගිහින්? කොහොමද කතා කරන්න ඕනේ... අම්ම එක්ක යන්නේ... කියහන්කෝ ස්ටෙප් යි ස්ටෙප්
    මේ ඉරිදා එන්නලු මගුල තීන්දු කරගන්න.. හදහන් ගැලපෙනවන්ම් අව්ලක් නෑලු.... එත් බයයි බන්... හුත්ත.. මොනා කරන්නද මන්දා....
    දැන් මටත් හිකිලා ඉන්නේ.... ලව් එක කෙල්ලගේ ගෙදරට මාට්ටු.... ෆෝන් ඉදල නෑ.. මට පිස්සු වගේ....
  • Loading…
  • Loading…
  • Loading…