Nangi ge Ali Damanaya

DIGger

Member
May 18, 2016
689
74
0
අලිය නලලට වඩා උස උන්ට ඇටෑක් කරන්නෙ නැහැ ලු
ඒකලු මිනිස්සු අත උස්සන් යන්නෙ බොරුවට මතුර මතුර
කොහොමද ඔය අලිය ඔය ළමයාම උස්සලා පොලවෙ ගැහුවා නම්?
අන්තිමට අලියා තමා වැරදි, නිකම් පු^ දෙන්න ගිහින් මැරුන කතා කියන්නෙ නැහැ කවුරුත්
 
IsPra

Member
Nov 13, 2014
337
67
0
අලිය නලලට වඩා උස උන්ට ඇටෑක් කරන්නෙ නැහැ ලු
ඒකලු මිනිස්සු අත උස්සන් යන්නෙ බොරුවට මතුර මතුර
කොහොමද ඔය අලිය ඔය ළමයාම උස්සලා පොලවෙ ගැහුවා නම්?
අන්තිමට අලියා තමා වැරදි, නිකම් පු^ දෙන්න ගිහින් මැරුන කතා කියන්නෙ නැහැ කවුරුත්
:yes::yes::yes:
 
hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    අනෙ මන්ද මේක මෙච්චර වයස අඩු වයසේ ළමයෙකුට කරන්න පුලුවන්නම් මේ කලාව අර හැමදාම අලි ගහන මිනිස්සුන්ට කියල දුන්නොත් හොඳයි වගේ.
     
    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    අනෙ මන්ද මේක මෙච්චර වයස අඩු වයසේ ළමයෙකුට කරන්න පුලුවන්නම් මේ කලාව අර හැමදාම අලි ගහන මිනිස්සුන්ට කියල දුන්නොත් හොඳයි වගේ.

    අදහස හොදයි. ඒත් ඕක ඇත්තටම මන්තරයක්නම් හැමෝටම කියල දෙන්න විදිහක් නැ.