වැඩක් කරනවානං තමන්ට කරගන්න බැරි නම්, හැම හුට්ටම පිනට කරලා field එක බාල්දු කරවන්න හදන්න එපා බං ලෝබයෙක් නොවී..
ඌත් IT Field උබත් ඒ Field නම්, අන්තිමට උබල දෙන්නගෙම Field එක තමා බාල්දු වෙන්නේ එකෙන්.
මැනේජ් කරපු සර්වර් එකක් කීයක් වෙනවද යකෝ හිගන්න වගේ මෙතන හිගාකන්න හදන්නේ උබ මොකද පිං අතේ වැඩකටද VPS අරගෙන ගංවතුර ආදාර දෙන්න නෙමෙයිනේ? උබත් උබේ වැඩක් කරන්නනේ.
ඉස්සෙල්ල පුරුදු වෙයං වැඩක් ගන්න එකාට කීයක් හරි දෙන්න, කැරිකමට ඔක්කොම නිකං කරගෙන තැන්කියු මචං කියල මාරු වෙලා ගිහින් ආපහු අවුලක් ආවම විතරක් ඌව හොයාගෙන එන ජාතියේ එකෙක් නොවී
මිනිස්සු ඕව ඉගෙනගන්නේ පිනට උබලට කොරල දෙන්න නෙමෙයිනේ, කවුරු හරි හිත හොඳ එකෙක් උගේ හොඳ කමට උදව් කරයි මොකුත් නොහිත, ඒත් කවුරු හරි මේ ගැන කියන්න ඕන

ඔව් බං, නිකන් උදව් කරන එක කමක් නැහැ කියමු හිත හොඳ එකා කොහොමත් හිතන්නේ නැහැ ඌ උදව්වක් කරන අදහසින් ඌ කරන්නේ ඒක. ඒත් මුන්ට ඒකේ අගයක් නැහැ උන්ට වැඩකුත් නැහැ සත පහකට. තමන්ගේ වැඩේ කරගන්න විතරයි හැම එකාම. අමාරුවෙන් තනියෙන් බිස්නස් එකක් කරන්න හිටගන්න හදන එකා උනත් තමන් කරන්නේ බිස්නස් එකක් නං වියදං කරනව හැම මගුලම පිනට කරවන්නේ නැහැ.
ගොඩක් වෙලාවට හුගක් මෙහෙම නිකංම කරගන්න බලන එවුං හිඟන්නෙක් ට වත් මලාකට සතපහක් දෙන එවුන් නෙමෙයි
කොහොමහරි, ත්‍රෙඩ් එක දාපු කෙනාට මොකුත් කරගන්න බැරි නං හොස්ටිං කම්පැනි එකට කියල ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ඒත් උන් නිකං කරන්නේ නැහැනේ ලේසියෙන්.
කමුනිටි සපෝට් තියෙන තැනක ගිහින් බලාගන්න පුළුවන්,
ඉගෙනගන්න එන උන්ට උදව් කරන එකයි මේකයි දෙකක් විදිහට මට පේන්නේ.

ගොඩක් උන් උදව් ගන්නව...තැන්කියු විතරයි..ආයේ මතක් වෙන්නේ එකේ මොකක් හරි එරර් එකක් ආවම...ඕව ඔහොම තමා බන්...නිකන් උදව් කරන්නේ තියෙන හිත හොඳ කමටනේ..එතනින් එහාට දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ...![]()
මචන් මේකේ ඉන්න එවුන් ඌට ඉන්ස්ටෝල් කරගන්න හැටි කියල දීල තියෙනවනේ. ඌට ඒවා කියවන්න කම්මැලියි නිකන් කරගන්න බලන්නේ.එහෙම ඩයලුත් ඉන්නවා තමා...උන් සල්ලි හම්බකරගන්න වැඩක් උනත් පුලුවන්නම් වෙන එකෙක් ට කියල හරි නිකන් කරගන්න බලනවා...ගොඩක් වෙලාවට හැබැයි තමන්ට වැඩක් තේරෙන්නේ නැති වුනාම උදව් ඉල්ලන්න එන උනුත් ඉන්නවා...උන්ට එකෙන් ලාබයක් ලැබෙන්නේ නැහැ...ඒ වගේ උන්ට නම් උදව් කරා කියල වැරද්දක් නැහැ...![]()
Install කරන්න 50$ වත් ගන්නව. ඊටපස්සේ Manage කරන්න මාසෙන් මාසේ 50$ ගානේ ගෙවන්න ඕන.
එහෙමයි market price එක යන්නේ.
manage කරන එක Guide විතරක් කියවල ඉගෙනගන්න අමාරුයි.
ඒත් ඉන්ස්ටෝල් කරනවා වගේ සුළු වැඩකටත්, Guide දුන්නම ඒවා කියවන්නවත් මහන්සි වෙන්නේ නැතුව නිකන්ම කරගන්න එනකොට උන් ඉගෙනගන්නෙත් නෑ, ඒක ඉගෙනගත්ත එකාගේ වටිනාකමත් නැති වෙනවා නිකංම කරන්න ගියහම.

ඔන්න ඔය ඉගෙන ගන්න යන මහන්සිය නොදන්නා නිසා තමා අන්තිමේ මේ දැනුම සුළු කරලා හිතන්නේ....අපෝ ඔය නිකනුත් කරන්නේ...ඕකට මොකටද ඔච්චර ගෙවන්නේ..මගේ යාලුවෙක් මට කරලා දුන්නා..සත පහක් ගියේ නැහැ කියා කියා යයි හැමතැනම...