Game of Thrones Fans

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ado e kiynne arya arakitada e anne??
    ado e mkakda :baffled::baffled:

    ado ara ned karaya dunna kinissa neda etath:shocked:

    Waif ආර්යා වගේ වෙස්වලාගෙන හිටියා?:eek: ඒවගේම ආර්යා waif වගේ වෙස් වලාගෙන හිටියා ? :eek:ආර්යා waif ට ඇවිල්ල ඇන්නා :shocked: . අපි දැක්කේ waif ආර්යා ට අනිනවා කියල :shocked:

    by the way waif ගේ ඇත්ත නම හොයාගත්තොත් internet එකේ හොඳ හොඳ ඒවා හොයාගත්තැකි :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Waif ආර්යා වගේ වෙස්වලාගෙන හිටියා?:eek: ඒවගේම ආර්යා waif වගේ වෙස් වලාගෙන හිටියා ? :eek:ආර්යා waif ට ඇවිල්ල ඇන්නා :shocked: . අපි දැක්කේ waif ආර්යා ට අනිනවා කියල :shocked:

    by the way waif ගේ ඇත්ත නම හොයාගත්තොත් internet එකේ හොඳ හොඳ ඒවා හොයාගත්තැකි :rolleyes:

    waifට ආර්යා ගේ පෙනුම අරගෙන වැඩක් නැනේ බන්
    ආර්යාගේ පෙනුම අරගෙන ආර්යවම රවට්ටන්න බෑනේ :oo:
    කොහොමත් ආර්යාව මරන්නනේ හිටියේ

    waif ගේ ඇත්ත නම Faye Marsay :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආර්යට ඇන්නා, වැටුන වතුරට, ආර්ය මරුන කියල හිතල waif ගියා, ආර්ය බේරුනා .. හරි සරල කතාවක් නෙ මේ කට්ටිය වටේ යවන්නෙ කරකවා කරකව :oo:
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    S06E08 'No One' Photos

    got608-102115-hs-dsc7248-1--185283.jpg

    got608-110215-hs-dsc9173-1--185284.jpg

    got608-110215-hs-dsc9278-1--185285.jpg

    got608-111615-hs-dsc4617-1--185286.jpg

    rto-got-mp-100315-ep608-4641-1--185287.jpg

    http://comicbook.com/2016/06/08/game-of-thrones-no-one-photos-released/
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ada thama ep7 baluwe.

    Snow Ramsy wa paraddaida ban?

    9 එපියෙන් තමයි බලන්නෙ වෙන්නෙ ඒක.මේ තාක් පෙන්නපු එපි වලින් ශෝකජනකම එපියලු ඒක.වීරයා මැරෙන්නත් ඉඩ තියෙනවා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,839
    11,529
    113
    9 එපියෙන් තමයි බලන්නෙ වෙන්නෙ ඒක.මේ තාක් පෙන්නපු එපි වලින් ශෝකජනකම එපියලු ඒක.වීරයා මැරෙන්නත් ඉඩ තියෙනවා.

    Snow aye marana ekak na ban. U eka paarak marunane. Red witch anthimata hari ekawa hoyagatta kiyala mata hitenbe
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    රම්සි මැරෙන්න විදිහකුත් නැහැ දැන්ම.

    kit-harington-shaved-beard.jpg

    සීසන් 6 එකියන්නෙ අවුරුදු 6ක් ම රැවුල කපපු නැති එක දැන් රැවුල කපලා.සීස 7 මු නැද්ද දන්නෙ නැහැ
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    රම්සි මැරෙන්න විදිහකුත් නැහැ දැන්ම.

    kit-harington-shaved-beard.jpg

    සීසන් 6 එකියන්නෙ අවුරුදු 6ක් ම රැවුල කපපු නැති එක දැන් රැවුල කපලා.සීස 7 මු නැද්ද දන්නෙ නැහැ
    අඩෝ මූ රැවුල කැපුවහම ඩැනේරිස් ට වඩා ලස්සනයිනේ:lol:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මේ ලබන එපියෙ පිංතූරයක්.වඉෆ් ගෙ ෂැඩො එක පිරිමියෙක්ගෙනෙ.හරියට සීසන් 1 අර්යාව ට්‍රෙන් කරපු පොරගෙ වගේ.

    waif-500x333.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ලබන එපියෙ පිංතූරයක්.වඉෆ් ගෙ ෂැඩො එක පිරිමියෙක්ගෙනෙ.හරියට සීසන් 1 අර්යාව ට්‍රෙන් කරපු පොරගෙ වගේ.

    waif-500x333.jpg

    ඔය හෙවනැල්ල නෙවේ පස්සෙන් එන වෙන මනුස්සයෙක් ගෙ නේද ? ආර්යාව ට්‍රෙන් කරපු පොර එන කතාවකුත් කියනව තමා. මේකේත් පොර වගේ කොන්ඩේ වවපු එකෙක් ඉන්නව. හැබැයි ඌ නං ආය එන එකක් නෑ පොර මලා නෙ.

    WlSKEP8.png