UNLOCK සහ UNLOCK විතරයි හරිය.....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    UNLOCK සහ UNLOCK විතරයි හරිය.....

    අන්ලොක් ගැන මගේ අන්තිම තෙරෙඩ් එක...
    මේකෙ ඔක්කොම මොඩ්ල් දානව මට වෙලා තියන විදිහට...
    ගනන් දාන්නේ නෑ....
    උබලට පුද්ගලිකව දැනුම් දෙන්නයි අදහස හරිය..
    වැරදි උනත් මා කරන්නේ මට හරිය කියල හිතෙන දේ මය....
    හරිය..
    මම මල්බෙරිය.....

    UK Next Tether Policy Details: "CarPhone" or "Phones4U" iPhone 4/4S/5/5C/5S/6/6+ Service Flex Policy Unlock Via Clean IMEI Service (3 to 12days)

    United Kingdom O2 / Tesco iPhone 3G/3GS/4/4S/5/5C/5S/6/6+ Unlock Via IMEI Xpress Service - Clean IMEI Only (1 to 5days) -

    United Kingdom O2 / Tesco IPhone 6S/6S+ Unlock Via IMEI Service - All Clean IMEI Supported (1 to 5days) -

    United Kingdom O2 / Tesco IPhone 5 SE Unlock Via IMEI Service - All Clean IMEI Supported (2 to 7days) -

    United Kingdom O2 Generic Unlock Code Via IMEI - All Brands & All Models Including Lumia Supported (2 to 6days) -

    United Kingdom O2 IPhone 3GS/4/4S/5/5C/5S/6/6+ SemiBarred/Blocked Unlock Via IMEI Service (7 To 14days) -

    United Kingdom O2 IPhone 3GS/4/4S/5/5C/5S/6/6+/6S/6S+ Unlock Via IMEI Premium Service - All IMEIs Supported (7 To 18days) -

    United Kingdom Vodafone iPhone 3G/3GS/4/4S/5/5C/5S/6/6+/6S/6S+/SE Unlock Via IMEI Express Service - Clean IMEI Only (1 to 3days) -

    United Kingdom Vodafone iPhone 3G/3GS/4/4S/5/5C/5S/6/6+ Unlock Via IMEI Premium Service - All IMEI Service (3 to 12days) -

    United Kingdom Vodafone iPhone 6S/6S+ Unlock Via IMEI Express Service - Clean IMEI Only (1 to 7days) -
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ඇන්ඩොිඩ් ගැන දන්නවඩ මල්බෙරි ඔයා?​
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මොක මොක ආවත් එක එක තාලේ......
    රී ලොක් උනොතින් මන් නෑ රාලේ.......

    මේව ගනන් වැඩිනම් සහ ආර් සිම් එකත් වැඩ නැත්නම්
    12800 LKR ඈවරයි.. දෑවරයි.. මල්බරයි..
    ඉයා සුඅර්......
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඇන්ඩොිඩ් ගැන දන්නවඩ මල්බෙරි ඔයා?​

    එන්න ප්‍රොබ්ලම්.....නා සොන්න නී කේකර.....
    Plz by an iPhone....
    අව්ල මට ටැxට් එකක් දාපන් කො පිලිප්ස්

    සේරම දේවල් දන්නේ නැතියා...
    එහෙම උනා නම් මම මෙහේ සොප් කරන්නත් ඕනේ නැතියා.....
    කෙලින්ම සමාගමකට යනව ඒරොප්පේ.......
    කෞන්ටරේ සේල්ස් කරල.....
    ෆොටෝ දානව ටෙක්නීශියන් කියල...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අද තනියෙන් මා..අඩන්නේ නෑ මා......

    අන්ලොක් එක ඩිලේ උනොත් උබලත් ඉන්නවනෙ තනියට කෙදිරිගාන්න.......
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නිකම් බලල යන්නේ නැතුව මතක හිටින්නත් එක්ක අහපල්ලකො බන් T-56 වත් AK-47 ක් වත් අන්ලොක් කරගන්න විදිහ වත්..........අඩුම තරමේ..
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    එන්න ප්‍රොබ්ලම්.....නා සොන්න නී කේකර.....
    Plz by an iPhone....
    අව්ල මට ටැxට් එකක් දාපන් කො පිලිප්ස්

    සේරම දේවල් දන්නේ නැතියා...
    එහෙම උනා නම් මම මෙහේ සොප් කරන්නත් ඕනේ නැතියා.....
    කෙලින්ම සමාගමකට යනව ඒරොප්පේ.......
    කෞන්ටරේ සේල්ස් කරල.....
    ෆොටෝ දානව ටෙක්නීශියන් කියල...

    යකෝ...මම දෙමලෙක් නෙමේ :angry:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    HTC Unlock Code Via IMEI - OLD Database (Instant) -

    HTC Unlock Code Via IMEI - Database from 2009 to 2014 (Instant) -

    HTC Unlock Code Via IMEI - Most Updated Database - Exclusive Service (Instant) -

    HTC Unlock Code Via IMEI - Not Found Database (Instant) -
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Uba hena Wayasa Dial ekak ne

    වයස නම් මොනවද බන්...
    උබට මාව කොහොම පෙනුනත් මගේ තරුනකම තවම තියනව මා ලග..
    පුතා ගෙ පොත් ටිකක් අතේ තියාගෙන ඉන්න බෑ..
    පොඩි කෙල්ලො ආනව අය්ය කොයි ක්ලාස් එකේද කියල....
    මේ ලගදි කොල්ලො වගයක් මට කතා කලා උන්ගේ ස්කූල් බස් එකේ යන්න..
    මම උන්ගෙ ඉස්කෝලෙ කියල හිතල....

    බයිසිකලේ යනකොට පොලිසියෙන් අල්ලල නඩු දාන්න හැදුව.....
    මට තවම වයස නෑ බයිසිකල් පදින්න කියල....
    ඔන්න ඕකයි බන් ත්ත්වේ හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    EE T-mobile Orange Ultra Fast iphone 4G to 6+ Clean Only 1-5 days (99.99% Success Ratio) -( No 6S+ with this service)

    EMEA ALL IMEIS SUPPORTED -

    Sprint Clean 990001851873XXX -
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    JAPAN NETWORKS
    Japan KDDI AU - iPhone 4S/5/5S/5C (Premium Service) -
    Japan KDDI AU - iPhone 6/6+ (Premium Service) -
    Japan KDDI AU - iPhone 6S/6S+ (Premium Service) -

    SOFT-BANK DELAY
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    OPTUS Australia Lumia and other Genric (FAST Service) 24-48 Hrs -

    OPTUS Australia Lumia and other Genric (SLOW Service) 7 Days -

    TELSTRA AUSTRALIA ALL GENRIC NOKIA | HTC | SAMSUNG ECT -

    TELSTRA IPHONE 8G AND PREPAID SUPPORTED (Which Not Done In Normal Service) -

    VODAFONE AUSTRALIA ALL GENRIC NOKIA | HTC | SAMSUNG NOT FOUND IMEIS -
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Blackberry Unlocks

    Blackberry 9315 Unlock (new security) -
    Blackberry 9320 Unlock (new security) -
    Blackberry 9720 Unlock (new security) -
    Blackberry Z10 / Z30 / Q10 / Q5 Unlock ( FAST Worldwide ) -
    Blackberry Z10/Q10 AT&T USA Unlock -
    Blackberry Z10/Q10 TELUS/KOODO Unlock -
    Blackberry Z10/Q10 TMobile USA Unlock -