4g sim අවුලක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    4g sim එක ඩොන්ගල් එකට දැම්මම මොකක්ද අන්ලොක් කෝඩ් එකක් ඉල්ලනවා මොකක්ද මේ කේස් එක?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Ube dongle eka SIM lock wecha ekak ban eka unlock karagana :)

    අනිත් ඩයලොග් සිම් වැඩනේ බන් මේකේ..අන්ලොක් කෝඩ් එකක් ඉල්ලන්නේ ඩේටා කාර්ඩ් කතාවකුත් වැටෙනවා
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Aiyo ban 4g sim eka lte frequency wada karanne oka router ekata dapan
    Doungle eka lte support karana ekak ganin ona nam

    4g සිම් එක 3g ඩොන්ගල් එකකට දැම්මම වැඩ කරන්නේ නැද්ද? ඒ කීවේ ර්‍ත්‍රජී වලට වැඩ කරන්නේ නැද්ද.. රව්ටර් එකට සිග්නල් නෑ බන්
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    අනිත් ඩයලොග් සිම් වැඩනේ බන් මේකේ..අන්ලොක් කෝඩ් එකක් ඉල්ලන්නේ ඩේටා කාර්ඩ් කතාවකුත් වැටෙනවා

    Dialog SIM walata lock karala thiyene ban. Dialog 3G sim ekai 4G sim ekai jathi dekak. onna nam balapan oya dongle ekata mobitel ekak dala oya lock kathawa ei. Dongle eka unlock karagana isselema :) unlock cod eka online hoyagana puluwan IMEI eka dunama.