ICLOUD RRRREEEEMMMOOOVVVEEE

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    13339695_1083045628403878_6696191183278727519_n.jpg


    0% interest free INSTALLMENT Avail.....

    සුහ්..මරුනේ
    50000 බෙදනව 12න් මාසෙට 4166/... බොලේ 5000ක් ම දෙන්නම්..
    ඇරේන්ජං කොරප්න් කො කැබලි 10 ක් ගන්න..
    සුඅර් ගන්නව...
    අරන් අදම කෑස් වලට විකුනනව..
    මාස 12 න් ගෙවනව..
    බැන්කු ලෝන් එකටත් වඩා ලාබස් නේ බන්..
    උබත් හරිම ප්‍රිය මිතුරෙක් තමයි..
    ම්ය් ලව් ම තමයි.......
    වරෙන් කො සූටියො බදාගෙන උම්ම දෙන්න......
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    wme4vq.jpg


    උබල කොහොම මේ සමාජෙ ඉන්නවද මන්ද?
    උබල වගේ උන් තමා බන් ඔය මාර විදිහට ෆේමස් වෙන්නේ..
    ගිනිතියාගෙන..
    බෙල්ලෙ වැල දාගෙන එහෙම..
    විලි ලැජ්ජයි යකෝ ජාතකේ ගැනත්..
    තෝ ව ඉස්කෝලෙ යැව්වනේ අම්මපා..
    අනුන්ට ඉරිසියා නොකර මගෙ එහා පැත්තේ සොප් එක ගනින් කො බන්..
    ඉවරයි නේ..
    18 ක් නැත්නම් ඇපල් වලට අපහාස නොකර කාට හරි නිකන් දියන් ඕක..
    උබටත් ඇපල් හරියන්නේ නෑ තමයි..
    "ඔන්" කරපු ගමන් රේඩියෝ නෑනේ......
    උබට ගැලපෙන්නේ රේඩියෝ ටීවී තියන එකන් යාලු...
    මෙහෙම දේවල් කරන්න එපා.
    වැරැද්දක් තියනවනම් කියපන් ඕපන්..
    සතා උනත් කන්න කලින් සද්දයක් දානව හුගක් වෙලාවට..හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මගෙ රෙප් කපපු මෝඩ සුකුන් බුකුන්...
    රට තොට ගැන දැනුම ගනින් ඉස්සෙල්ල..
    4 කරන්නේ 12800/....
    5න් ඉහල 18800... ඒත් මට ඕනෙ නම් 12800 කරන්නත් පුලුවන්,,,,
    අහගනින්කො පැලිල මැරෙන්න....
    මම ගෙවන්නේ ඩොලර් 10යි.....
    හරිය...
    මේකෙ අය ඉන්නව මගෙන් තවම 12800 ...6+ කරගත්ත....හරිය..
    කෝ උබ..ඉන්නවද?....
    රෙද්ද කඩාගෙන වතුර ටැන්කියට පනින්න ගියාද....
    මා ව ආස්සරෙ කරපන් හරිය..
    උබ ගොඩ යයි...
    සල්ලි නැතිඋනාට කමක් නෑ..
    ඒත් ඒ විදිහට හඩ්ඩෙක් වෙන්න එපා..
    සැන්ට් නැත්නම් පෑඩර් ටිකක් දාගෙන හරි පිලිවෙලකට හිටාන් හොදේ............
     
    • Like
    Reactions: wasangaama

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හූ ලෙට් ද ඩෝග්ස් අවුට්.........
    බුහ් බුහ් බුහ් භුහ්


    හූ ලෙට් ද ඩෝග්ස් අවුට්.........
    බුහ් බුහ් බුහ් භුහ්

    මල්බෙරියා එන්නේ ඔන්න මල්ලී........
    බුහ් බුහ් බුහ් බුහ්
    මොනවා කලත් ගන්නව සල්ලි.........
    බුහ් බුහ් බුහ් භුහ්
    ගත්තොත් වැඩක් ඉවරෙට ඉවරයි.........
    අයිෆූන් අයි කලෞඩ් කඩනව වි නා ඩි වි ස් සෙ න්.....


    හූ ලෙට් ද ඩෝග්ස් අවුට්.........
    බුහ් බුහ් බුහ් භුහ් .................
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    රිචඩ් මාx ගෙ ප්ෆූන් එක අන්ලොක් කරන්න ඕනේ 26 වෙනිදට...
    ඊට කලින් මේකෙ 3 පේජ් එකේ ඇඩ් එක දාල තියන අයියා කරයිද දන්නේ නෑ.........
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    This iPhone has been lost.please call MALBERRY FOR UNLOCK.Thank you +(94)766-437604

    හරි..උබලටනේ නැත්තේ...
    මම ඇඩ්වටයිස් කරනව පිටරට......
    එතකොට එහා ගෙදර එකා මෙහා ගෙදර එකාගෙ ෆූන් එක අන්ලොක් කරගන්න කතා කුරයි..
    ඇයි බන් ඔය මිනිස්සු කියන්නේ සුද්දෝ එහා ගෙදර මෙහා ගෙදර උන්ගේ නම් වත් දන්නේ නැති පාඩුවේ පොරවල් කියල.....
    හුම් හුම්....
    තව සුට්ටෙන් අමතක වෙනව,,,
    අර ඇඩ් එක..තුන් වෙනි පේජ් එකේ දාපු....
    කොහේ ගියත් මම ඒක මතක් කරනව..
    අපි උදව් කරන්න එපායෑ..අපි නෙමෙයි මම.... ම ම...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    රුචිරානනී අහන්න එක පාර මා මරන්න (3 වෙනි පේජ් එකේ ඇඩ් නොදා හරිය )
    ජැපෑන්z ඒයූ කිඩී අයියෝ..........


    - 100% will Unlock All KDDI AU IMEI

    - Blacklisted, Stolen, Not Clean, Contract, Rejected, All Supported.

    - Wrong Carrier - No Refund Strictly

    - Wrong Model - No Refund Strictly (6/6 Plus on 4S-5S service)

    - After Unlock will be Done, Next Tether Policy will be:



    2305 - Japan KDDI Blocked Policy



    - This Is 100% Official Unlocking Service Not Done With World Wide Service !

    So , No Risk To Re-lock !!!TRY WITH MALBERRY

    Price 12800 LKR 4/5/6/6+
    TIME 5 to 15 days

    Need password to process...........


     

    vito

    Well-known member
  • May 5, 2008
    10,877
    1
    12,181
    113
    අදාළ නෑ නේ
    හූ ලෙට් ද ඩෝග්ස් අවුට්.........
    බුහ් බුහ් බුහ් භුහ්


    හූ ලෙට් ද ඩෝග්ස් අවුට්.........
    බුහ් බුහ් බුහ් භුහ්

    මල්බෙරියා එන්නේ ඔන්න මල්ලී........
    බුහ් බුහ් බුහ් බුහ්
    මොනවා කලත් ගන්නව සල්ලි.........
    බුහ් බුහ් බුහ් භුහ්
    ගත්තොත් වැඩක් ඉවරෙට ඉවරයි.........
    අයිෆූන් අයි කලෞඩ් කඩනව වි නා ඩි වි ස් සෙ න්.....


    හූ ලෙට් ද ඩෝග්ස් අවුට්.........
    බුහ් බුහ් බුහ් භුහ් .................


    57444688.jpg


    :P:P:P:P:P
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    zඉටි zඉටි zට්යි බේ බී......

    ZTE Special PREMIUM Service (All IMEIs Supported ) - 2800 LKR
    ZTE Unlock (Worldwide all models) FAST SERVICE - 1800 LKR
    ZTE Unlock (Worldwide all models) INSTANT SERVICE - 1300 LKR
    ZTE Unlock (Worldwide all models) SLOW SERVICE - 1600 LKR
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63


    හායියී.......
    මගෙ ගනන් දාන්න තමයි හදන්නේ...
    ඔව් මහත්වරුනී...
    එයට පෙර....
    ඔව් එයට පෙර....
    උඩින්ම දී ඇති ලිකුව පරීක්ශා කර බලන්න....
    ඒකට වඩා මගෙ ගනන් ඇතියා සුඅර් එකටම...
    මොනව කරන්නද....
    ඉතින්....
    හරි හරි....
    පිස්සන්ට බේත් කරන්න මේ දොස්තර කලබලයි ඈ....

    හරි ROOK EE කියල ෆෝන් එකක් අහල තියනවද?
    යූ කේ.....ඇන්ඩොරිඩ්..
    ආන් ඒක මම 1500 අන්ලොක් කෝඩ් එක දෙනව...
    එකක් කලා..
    ඒ සුඅර් එකටයි කියන්නේ.....
    ෆෝන් එක පේන්ට වත් එපා...
    ඉමි එක විතරයි ඕනෑ

    අනික කැනඩා වර්ජින් iPhone එක අන්ලොක් කරමි...
    9900/
    මට හිතුනොත් 12800/ කඩනවා...
    ඒ වෙලාවෙ ඉන්න කන්ඩිසන් එක අනුව තමා ඉතින් හරිය..

    k383sl.jpg
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ara 3 weni pituwe link eka thiyana thanin unlock kala.
    patta service eka. giyapu gaman orange juice ekakuth dunna.
    ekawara phone 3k unlock kaloth bankok tour ekakuth denawalu.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ara 3 weni pituwe link eka thiyana thanin unlock kala.
    patta service eka. giyapu gaman orange juice ekakuth dunna.
    ekawara phone 3k unlock kaloth bankok tour ekakuth denawalu.

    හම්ම
    සිරාද ඈ
    මගෙන් එකවර ෆෝන් 3 ක් කලොත්....
    හම්මේ ඉතින් ඈ....
    තියන ඉඩමක තමන්ම වලක් කපන් වැලලෙනව හොදයි....
    එතකොට මගෙ හිත උනු වෙලා පෙට්ටියට දානව අන්ලොක් උන ෆෝන් ටික..
    ඇහැ ගහගෙන ඉන්නව මිනිය වලලනකම්...
    ගන්නව යකෝ ගොඩ රෑට 3 දෙනෙක් විතර දාල...
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හම්ම
    සිරාද ඈ
    මගෙන් එකවර ෆෝන් 3 ක් කලොත්....
    හම්මේ ඉතින් ඈ....
    තියන ඉඩමක තමන්ම වලක් කපන් වැලලෙනව හොදයි....
    එතකොට මගෙ හිත උනු වෙලා පෙට්ටියට දානව අන්ලොක් උන ෆෝන් ටික..
    ඇහැ ගහගෙන ඉන්නව මිනිය වලලනකම්...
    ගන්නව යකෝ ගොඩ රෑට 3 දෙනෙක් විතර දාල...

    ade marenna epa ban beriya.
    ehema unoth ara kolu patiyata yana kaladasawa mokakda :rofl:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ade marenna epa ban beriya.
    ehema unoth ara kolu patiyata yana kaladasawa mokakda :rofl:

    මම මැරෙන්න කලින් ම ඌව ගොඩ දාල බන් තියෙන්නේ මගෙ දෙමව්පියෝ...


    සැලූන් සහ මිනී පෙට්ටි ගොඩ බිස්නස් තමා ඉතින්...
    කොන්ඩේ කපන්නම ඕනේ...
    මැරුනම පෙට්ටියක් ඕනේ....

    මගෙ හිතේ පොඩි අදහසක් තියනව...
    මේ තියන සාමාන්ය පෙට්ටි වෙනුවට පොඩ්ඩක් හිත හැදෙන විදිහේ පෙට්ටියක් නිර්මානය කරන්න....
    කියපන් කො මෙහෙම..
    ඔන්න එකෙක් මැරෙනව..
    මූ සූදු කෙලින එකෙක් කියල මගේ චර පුරුස සේවය හොයා ගන්නව...
    මම පෙට්ටියට ගහනව හොද අස්සයො ඉන්න ස්ටිකර් එකක් 3D,,...
    හිතල බලපන් කොහොමට තියෙයි ද කියල....
    තව පුලුවන් හාවො මුවෝ ඉන්න ඒවත් ගහන්න..

    දැන් ඔය අර තුන්වෙනි පේජ් එකේ ඇඩ් එක දාල තියන එකා මලා කියමුකෝ...
    අපිට පුලුවන් උගෙ වෙබ් එක දාල...ඈ...
    ෆෝන් පින්තූර ටිකක් ලස්සනට 3D කරල...ඈ... පෙට්ටිය හදන්න...
    කෝමෙයි මගෙ අදහස...