Online Jobs

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ehema amuthu wen kiyala denna deyak neh machn .. mulin owa karanna kalin uba hitanna ona ubata sell karanna thiyena skill eka mokak da kiyala .. example :graphic design, app design,website design

    ithin mulin ma uba karanna ona site eka ta gihin register wena eka thama.. eeta passe real photo ekak ekak ehema daala profile eka fully professional widiyata hada ganin..

    profile eka heduwata passe uba exam tika karanna ona.. exam karama ubage profile value eka wedi wenawa .. exam 5k wath karapan ubage filed ekata aadalawa .. eeta passe ithin job walata apply karanna tiyenne.. mulin podi ewa karapan .. income eka ennama nemei buyer feedback ganna..

    rating hada gaththama ubage charges wedi karala loku project walata yanna puluwan... lagadi idan charges wedi wechcha nisa poddak upset lu upwork/com nam.. namuth ithin karana aya nam karanwa ..hebei kawuruth profile nam public danne neh .. meke inna aththatama earn karanawa kiyala apita bala ganna puluwan ekama profile ekak thiyenawa ..

    ee thama scurvy ge profile eka.. uge real name eka gahala agata upwork kiyala google search gehewu nam ubata uge profile eka ganna puluwan .. eka bala gena ubage profile eka hada ganin.. meeke athal dunnata mam dekapu hoda acc ekak lankawe ekek ge,... mee lagak wenakan 100% feedback thibba.. project 750 withara karala thibba.. lagadi mokak hari wela porata...

    onna ithin ohoma thama wenne.. oita wada deyak danna kenek kiyala dewei..

    බොහොම ස්තූතියි මචන් විස්තර ටික කිව්වට..
    මමත් එක පාර ප්‍රොෆිට් හොයන්න බලන් නෙමෙයි සෙට් වෙන්නේ.. පොඩ්ඩක් අතපත ගාලා බලන්න ආසාවක් ආව.. :yes: ඒත් කිසිම අදහසක් නෑ මේ ගැන..:sorry:

    අද තමයි ලක්ෂාන් සේරම් ට පී එම් එකක් දාල විස්තර ටිකක් අහ ගත්තේ.. ඒ ටික එයා මේකෙ ඒ විදිහටම දාල තියෙනවා..:cool:

    අනික දැන් වැඩ කරන තැන ඉඳන් ඔන්ලයින් මොනවහරි කරන්න පුලුවන් චාන්ස් එකක් තියෙනවා.. කාලයක් ග්‍රැෆික් ඩිසයිනින් එහෙම කළා.. ඉතින් ඒව ටික ටික මොට්ට වෙලාම යනව නිකම්ම හිටියොතින්.. :baffled:
    ඒ නිසාමයි පොඩ්ඩක් මේ පැත්තට ඔලුව දාල බලන්න හිතුනේ..;)

    Mama 2009 oDesk patan gatte scruvy ge profile eka dekala asawa nisa..

    eth mama mage profile URL wath mek inn godak un unge URL wath danne nette meke inna samahara aya anchi adinna puluwan nisa.. dannawane ithin samaharu ge heti..

    upwork goda yanna beri kamak na... one uthsahayai awankawa weda karana ekai..

    attachment.php
    attachment.php
    attachment.php

    hodata weda karoth awlak na.. jobs ganna puluwan.. :yes::yes: me tika thama mata disclose karanna puluwan.. asa unta goda danna beri na kiyanna proof

    බලන්න ඕනෙ ටිකක් හොඳට ස්ටඩි කරලම..:yes: පටන් ගන්නකොටම නා ගන්න බැරි නිසයි පොඩ්ඩක් විස්තර ඇහැව්වේ..:rolleyes:
    මම හිමින් වැඩේ කරන්න පටන් ගන්න බලන්නම්... ප්‍රශ්න තිබුණොත් කියන්නම්...
    ලාභ හොයන්නම නෙමෙයි, මටත් පොඩ්ඩක් වැඩේ කරන්න පුලුවන්ද කියල බලන්න ආසාව තියෙන්නේ.. පොඩි ට්‍රයි එකක් දීල බලන්නම්..

    බොහොම ස්තූතියි..:yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    බොහොම ස්තූතියි මචන් විස්තර ටික කිව්වට..
    මමත් එක පාර ප්‍රොෆිට් හොයන්න බලන් නෙමෙයි සෙට් වෙන්නේ.. පොඩ්ඩක් අතපත ගාලා බලන්න ආසාවක් ආව.. :yes: ඒත් කිසිම අදහසක් නෑ මේ ගැන..:sorry:

    අද තමයි ලක්ෂාන් සේරම් ට පී එම් එකක් දාල විස්තර ටිකක් අහ ගත්තේ.. ඒ ටික එයා මේකෙ ඒ විදිහටම දාල තියෙනවා..:cool:

    අනික දැන් වැඩ කරන තැන ඉඳන් ඔන්ලයින් මොනවහරි කරන්න පුලුවන් චාන්ස් එකක් තියෙනවා.. කාලයක් ග්‍රැෆික් ඩිසයිනින් එහෙම කළා.. ඉතින් ඒව ටික ටික මොට්ට වෙලාම යනව නිකම්ම හිටියොතින්.. :baffled:
    ඒ නිසාමයි පොඩ්ඩක් මේ පැත්තට ඔලුව දාල බලන්න හිතුනේ..;)

    බලන්න ඕනෙ ටිකක් හොඳට ස්ටඩි කරලම..:yes: පටන් ගන්නකොටම නා ගන්න බැරි නිසයි පොඩ්ඩක් විස්තර ඇහැව්වේ..:rolleyes:
    මම හිමින් වැඩේ කරන්න පටන් ගන්න බලන්නම්... ප්‍රශ්න තිබුණොත් කියන්නම්...
    ලාභ හොයන්නම නෙමෙයි, මටත් පොඩ්ඩක් වැඩේ කරන්න පුලුවන්ද කියල බලන්න ආසාව තියෙන්නේ.. පොඩි ට්‍රයි එකක් දීල බලන්නම්..

    බොහොම ස්තූතියි..:yes:

    Try ekak deepan.. beri na.. mama ude apply karapu job eka.. 10:00AM apply kare 12:00 ta interview call kara.. 12:30 wenakota mata loging information dunna.. 12.45 wenakota mama uge wede karala submit karalath iwarai.. bug fixes wage ewa ikamanata karanna puluwan.. $20i winadi 10i wedeta giye padu na ne..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Try ekak deepan.. beri na.. mama ude apply karapu job eka.. 10:00AM apply kare 12:00 ta interview call kara.. 12:30 wenakota mata loging information dunna.. 12.45 wenakota mama uge wede karala submit karalath iwarai.. bug fixes wage ewa ikamanata karanna puluwan.. $20i winadi 10i wedeta giye padu na ne..

    :D
    ආහ්.. එහෙමද..
    බලමු බලමු.. ඔක්කොමට ඉස්සෙල්ලා පොඩ්ඩ පොඩ්ඩ විස්තර කියවල බලන්න ඕනේ.. සමහර ඒව සින්හලෙන්ම කියලත් තේරෙන්නෙ නෑ වගේ..:rofl: අර ත්‍රෙඩ් එකත් වැදගත් වෙයි..:cool:
    oDESK Readiness Test
    http://www.elakiri.com/forum/showthread.php?t=1487841
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    :D
    ආහ්.. එහෙමද..
    බලමු බලමු.. ඔක්කොමට ඉස්සෙල්ලා පොඩ්ඩ පොඩ්ඩ විස්තර කියවල බලන්න ඕනේ.. සමහර ඒව සින්හලෙන්ම කියලත් තේරෙන්නෙ නෑ වගේ..:rofl: අර ත්‍රෙඩ් එකත් වැදගත් වෙයි..:cool:
    oDESK Readiness Test
    http://www.elakiri.com/forum/showthread.php?t=1487841
    oya test eke ahanne Upwork eka gena knowledge eka balanna.. owath karala anith tests karanna balapan.. skills assessments wala ewa.. ewa wedgath

    rank eka udata ganna balapan top 20% top10% wage

    attachment.php

    :P:P
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      75.9 KB · Views: 68

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    menna me threads tikak follow karala balanna prashnayak awoth ahanna.. mula idan ma A-Z kiyanna welawak nam na.. me tike..

    http://www.elakiri.com/forum/showthread.php?t=1732674
    http://www.elakiri.com/forum/showthread.php?t=1176727
    http://www.elakiri.com/forum/showthread.php?t=1487841

    den nam freelancing tikak amarui.. sehena contractorsla godak inna nisa.. godak mahansiwela hoda profile ekak hadagena.. weda karanna wenawa..

    upwork youtube chanel eketh tiyenawa tutorials wage: https://www.youtube.com/channel/UCvxGFOnwUBDHHcxuPqhe4CQ

    +6 :)