Ammatakudu Vipaksha Nayakayage Gedara

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
සරළ එවුන් ජනාධිපති කරන්න ගිහින් තමයි දැන් අපේ එවුන් සරමත් නැතුව ඉන්නෙ
 

sha_nisha

Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    දෙමල්ලු බහුතරය ඔහොම හඩුවට තමයි ඉන්නේ. උන්ට ඕන අමුඩේ ගහන් හරි ඉදලා මේකත් තමිල්නාඩුව කරන්න
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ හුකේ නන්නානේ

    දේශපාලන මතය ෆුල්ම අබ්ලික් වෙන්න පුළුවන්. එක හින්දා ජනාධිපති කරන්න දගලන්න ඕනේ නෑ. සරලබාවය අගය කරනවා කියන්නේයි දේශපාලන මතයට එකග වෙනවයි කියන්නේ 2ක්.

    උබට සරල බව ගැන කියන්න ගියොත් ජනාදිපති වෙන්න කලින් මහින්ද රාජපක්ස හා එයාගේ පවුලේ අයගේ සරලබව දැක්කනම් උබ අඩනවා, වෙන එකක් තියා එතුමාගේ රටක් වටින පුතාල වේරහැර ඇවිත් ලර්නර්ස් එකක පරණ වෑන් කට්ටකින් ට්‍රයල් ගිහින් ලයිසන් ගත්තේ. ඒ දවස්වල ඔය කොල්ලෝ තුන්දෙනාට එකෙක් එක වචනයක් කිව්වේ නෑ. එච්චරට ගුණයහපත්. තාත්ත රජාට ඇන්දට පස්සේ මොකෝ උනේ? මයිත්‍රී ජනාදිපති වුනගමන් දැන් යෝෂිත පුතා FCID ගිහින් කට උත්තර දීල පාරේ යන ආට එක නවත්තල නැගල යනවා, ලොකු පුතා ෂෝට ගහන ගහන් පෙට්ටි කඩෙන් ප්ලේන්ටි බිබී සෙල්ෆි ගහල fb දානවා, කොච්චර සරල ජීවිතද කියල බලපන්. කියන්න නම් තව කෝටියයි. දැන් ඉන්න ජනාධිපති තරම් සරල මනුස්සයෙක් මේ ලොවෙත් නෑ, කොච්චර සරලද කියනවනම් පාප් ෆ්‍රැන්සිසුත් කොරවෙලා ඉන්නේ.:sorry:

    ඕන් බලහන් කොච්චර සරළ කෙනෙක්ද කියල

    images


    ඕකනම් පිචර් කෑල්ලක්ද කොහෙද, තව තිබුන බං අගබිසව පොඩි උන් ටික වඩාගෙන ඉන්න සරණාගත ටයිප් පට්ට පජාත සරල පින්තුරයක්, හොයාගන්න නෑ

    අන්තිමට සරලබවට කියන්න තියෙන්නේ ~ අනේ හුකේ නන්නානේ ********************
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    විපක්සයක් කොහෙද තියෙන්නේ බන් නායකයා වෙන්න ?

    මැති ඇමති වරුන් අපිට වැඩක් නෑනේ. අපි බලන්න ඕනේ උන්ගෙන් රටට වැඩක් තියෙනවද නැද්ද මිසක් උන් ජීවත් වෙන්නේ කොහොමද, වැසිකිලි යන්නේ කොහොමද කියලා නෙමේ.

    මුගෙන් රටට ඇති වැඩේ මොකද්ද ?

    රෙද්ද උස්සන් UK, Geneva දුවන කොට කටයි පුකයි වහන් ඉන්න උන්, නයෙක් ගේ සරල බව කතා කරනවා
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඇයි බන් උඹලා උගේ හොඳ වැඩ අගයකරන්නේ නැත්තේ? දේශපාලන මතය ෆුල්ම අබ්ලික් වෙන්න පුළුවන්. එත් බලපන් කොච්චර සරලව ඉන්නවද කියලා. ලංකාවේ වෙන කවුද බන් එහෙම ඉන්නේ? බොරු මාධ්‍ය ෂෝ කාරයෝ මිසක් මෙහෙම ඉන්න එකෙක් මම දැක්කමයි. අඩුම ගානේ මම සරලයි මම සරලයි කියලා කිය කිය යන්නේ නැති සරල මිනිහෙක්

    hoda wade agayanna kiyala mooo demala minissu wenuwen karapu deyak nane....
    moo hadannema demela unta kallak gnna lankawen....

    munta one tharan salli thiyenwa.munta eka rayakin koti ganan pennannna puluwan :rolleyes:

    machn polagek kuduwaka iddi samaharak kiynne ane paw lassana satha kuduwe hira karala kiyala :lol::lol:
    karumekta hari kalek inna polagek uba hariye hitiyoth ubata baba hambenawa....

    udin pena de neme yatin thiyenne.deshaplanaya neme hamadema
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මා අසා ඇති හා ලබා ඇති අත් දැකීම් මත කිවහැක්කේ සිංහළයා සටනින් පරාජය කල නොහැකිමුත් ගොනාට අන්දා වරක් දෙවරක් නොව සියක් වතාවක් වුවද පරාජය කල හැකි බවයි.
    දැන් මෙතුමාගේ අල්පේච්ච ජිවිතේට හිතගිහින් මෙතුමාව iiඊලග ජනාදිපති කරන්න හිතුනු අය කමෙන්ට් එකක් දාන්න බලන්න.

    Ps
    දෙමල්ලු බහුතරය ඔහොම හඩුවට තමයි ඉන්නේ. උන්ට ඕන අමුඩේ ගහන් හරි ඉදලා මේකත් තමිල්නාඩුව කරන්න:angry::angry:

    dannawane ape un meeharak kiyala.... :lol::lol:
    dn pabayek genawa.... oo pabaya wage okkoma kelala arinwa...
    eelagata mun kotiyekta chande denna kiyala thread daida danne na :lol::lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    dannawane ape un meeharak kiyala.... :lol::lol:
    dn pabayek genawa.... oo pabaya wage okkoma kelala arinwa...
    eelagata mun kotiyekta chande denna kiyala thread daida danne na :lol::lol:

    අකමැත්තෙන් වුනත් කියන්න තියෙන්නේ ලංකාවේ ඉන්නේ සිංහල ගොං පක්කු බං (මාත් ඇතුළුව) ඒක උබල අපි කොච්චර නෑ කියල කෑගැහුවත් මේතාක් හැම චන්දෙන්ම ඔප්පුකරල ඉවරයි. එකට හම්බයෝයි දෙමල්ලුයි, ඉස්සර මට මතකයි ලංකාවේ මොන පක්ෂේ දින්නත් අශ්රෝෆුයි තොන්ඩමනුයි මුක්කු ගහල අමතිකන් ගන්නවා. ඒකාලේ පොඩියට හිටිය අපිටත් හිතෙනවනම් මොන ෆකේ වැඩක්ද ඒ කියලා. මහ උන්ට නොතේරෙන්න උන් බබ්බුද?
    :angry:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    any opposition leader whether it is Tamil or not should have an official residence close to the parliament not in colombo. Have we forgotten that the parliament is in Sri Jayawardanapura(Battaramulla) the speakers official bungalow is there . The president's house will be moved in future. Why not give one house to Opposition Leader from the housing complex for MPs at Battaramulla is available and if not build a suitable one.