උඹ හෙන මෝඩයි බන්. උඹ හිතුවද ඔය පෙළපාලි යන්නේ ඔක්කොම මේ ආණ්ඩුවට චන්දෙ දුන්න උන් කියලද? අපිට මේ ආණ්ඩුව හොඳයි බන් කලින් මහින්දගේ හොර ආණ්ඩුවට වඩා. උඹලට ඉතින් ඕවා ඌල්ල ගන්න බැරි උනාට කමක් නෑ බදු ගෙවපන්. කොහේ ගෙවන්නද නේද තාම රස්සාවකුත් නෑ පිණට කකා ඉන්න එකනේ. ගෙදරින්නේ උඹේ නෙට් බිලත් ගෙවන්නේ. හුකෑස්.![]()
ගෙදරින් බිල ගෙවන්නේ උබේ වෙන්න ඇති..
කරුමෙට ඉපදුන උන් බං උබලා..වැරදි දේට වැරදයි කියන්න කොන්දක් නැති උන්.දැන් මේ මිනිස්සු ඔක්කොම බයියෝ කියලද තෝ කියන්නේ?අනේ තෝ වගේ ගොන් හරකෙක්.
හොරා හොරා කියන ඒක නවත්තපන්.දැන් ඕක අහලා ඇති වෙලා..


රනිල් & රවීයා දැන් ඔය ඉන්න ඇමතිලා කියන දේවල් අහන්නේ නැ එක නිසා තමයි මේහේ නම් ඔය උද්ගෝෂනේ තිබ්බේ