මහරගම

KDH

Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    13435574_1135336886527294_1061534212810577729_n.jpg


    IMG_1007.jpg

    රුපියල් 5000 හේ කොළ මාලයක්

    13418813_1039490999471271_1163127211493799549_n.jpg


    ravi.jpg


    13466160_124381487985182_1708430091229307272_n.jpg


     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,898
    46,098
    113
    උඹලා වගේ බයි වහල්ලු අවුස්සන එක තමයි මගේ ලොකුම විනෝදාන්ශේ. ඇයි අවුල්ද? :lol::lol:

    උබලා වගේ ටොයි වහල්ලුන්ට ඒක ටිකක් අමාරු වෙයි..:Pජාතික කොඩිය දාගෙන unp කාරයා රගනවා..:lol:රටට හරි ආදරේ ඇති එකා..:rofl:
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    +rep

    මේව මෙහෙම කලා කියල වැඩක් වෙන එකක් නෑ. හැමෝම එකතුවෙලා මුලු රට පුරාම එක වෙලාවට, එක දිගට කලොත් තමයි කාගෙ කාගෙත් ඇස් ඇරෙන්නෙ. කොහෙද අපේ එවුන්ගෙ සමගියක් නෑ නෙ ඕවට. මැරුනත් කමක් නෑ පක්ශෙ බදාගෙන ඉන්නවනෙ.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    +rep

    මේව මෙහෙම කලා කියල වැඩක් වෙන එකක් නෑ...

    MR ge kale tax wedi kale nethda? Ekale nokarapu wirodatha den karenne e kale wage den anduwen 'sudu van' ewanne nethi nisa. 'picketing' walata 'merayo' dala gahanne nethi nisa.
     
    Last edited:

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    MR ge kale tax wedi kale nethda? Ekale nokarapu wirodatha den karenne e kale wage den anduwen 'sudu van' ewanne nethi nisa. 'picketing' walata 'merayo' dala gahanne nethi nisa.



    ආහ්.... ඒ කාලෙ වැඩි කලාද? එහෙනම් කමක් නෑ. තව බදු ටිකක් ගහන්න කියපල්ල එහෙනම්. මම හිතුවෙ කට්ටිය එකතු වෙලා වෙනසක් කරගත්ත කියල. ලොල්

    මේවගේ පක්ශ බදාගත්ත ඔලමොට්ටල ජනතාවක් ඉන්නකොට කොහොමද ඉතින් රටකට හරියන්නෙ.