oya parana hutu danna tota pissuda ponnayo?
Tho ship eka belli wela thota pissu hedila.
සොරි දෙයියෝ.
ඇයි බන් පරන ඒව දාන්නෙ.උබ නින්දකින් ඇහැරුනේ අද ද
රෙප් -
ඇයි බන් පරන ඒව දාන්නෙ.උබ නින්දකින් ඇහැරුනේ අද ද
රෙප් -
රේප් කපනවා කියල කපපු එක ගැන ආඩම්බර වෙනවා කොන්දක් තියෙනවා කියල හිතනවා.අනිත් එක මේකේ Breaking News දන්නා ඕන කියල නැනේ කොහෙවත් ?මට ඕන එක මම දන්නේ පුළුවන් දෙයක් කරපන්.

parana evaa dakkama umbe puka bor venavada, anika umbata kawuruth
kiuve nane mekata comment karapan kiyala
2012 මේකට ආව එකෙක් මචන්.ඔය වගේ ඉස්සරත් හිටියනේ.අල්ලලා දාපන් මචන්.
මමත් රෙප් කපනවනම් කියල තමා කපන්නේ පීචං වැඩ නැ මගේ.මම උබේ කපපු මගුලක් නැ.ඔව් ඔව් උබ කතා කරන විදියෙන්ම පේනවා උබේ ස්ටේටස් එක.2012 මේකට ඇවිත් දෙන ටෝක්ස් බලපන්කො.ඔව් ඔව් ස්කාවියට වැඩිය ලොන්ත හිගන්නොත් ඉන්නව මේකේ මම ස්කාවියට අද වෙනකන් මුකුත් කියල නෑ.උබ මට පෙන්නපන්කෝ මේකේ පරණ එව්ව දාන්න බෑ කියල කොහේ හරි තියෙනවා කියල එතකොට මම මගේ ත්රෙඩ් එක ඩිලිට් කරන්නම්.නිකන් මට උබත් එක්ක කතා කරන්න උවමනාවක් නෑ.ආ මට මතක විදියට උබ තමයි සෝනි ෆෝන් එකක් යුරෝප් වාහන වලට සිමිලර් කරපු අනාතය.පරන ඇරියස් පිරිමහන්න ඇවිත් අනිත් එකාට පහන අල්ලනව වගේ නෙ.අනේ යකෝ වාද කරන්න ඕන නම් ත්රෙඩ් එකක් දාපන් පැත්තෙන් ඉදන් කුලියට කහින්නෙ නැතුව.තු නොදකින් කැලනි හිගන්න
මමත් රෙප් කපනවනම් කියල තමා කපන්නේ පීචං වැඩ නැ මගේ.මම උබේ කපපු මගුලක් නැ.ඔව් ඔව් උබ කතා කරන විදියෙන්ම පේනවා උබේ ස්ටේටස් එක.2012 මේකට ඇවිත් දෙන ටෝක්ස් බලපන්කො.ඔව් ඔව් ස්කාවියට වැඩිය ලොන්ත හිගන්නොත් ඉන්නව මේකේ මම ස්කාවියට අද වෙනකන් මුකුත් කියල නෑ.උබ මට පෙන්නපන්කෝ මේකේ පරණ එව්ව දාන්න බෑ කියල කොහේ හරි තියෙනවා කියල එතකොට මම මගේ ත්රෙඩ් එක ඩිලිට් කරන්නම්.නිකන් මට උබත් එක්ක කතා කරන්න උවමනාවක් නෑ.
දැන් මම රෙප් කපපු කතාවක් කිවුවෙ නෑ නෙ මහත්තයො.රෙප් කතාවක් කොහොමටවත් කිවුවෙ නෑ.අනික කවුරු රෙප් කැපුවත් අවුලකුත් නෑ.මම රෙප් ගෙනියන්නෙ නෑ යනකොට.අනික උබ ක්වෝට් කරල තියෙන්නෙ මම වෙන එකෙකුට ක්වෝට් කරපු එකක්.ඔව් උබට අනිවාර්යෙන් පරන ඒව දාන්න පුලුවන්.බෑ කියල නෑ කොහෙවත්.ඒ උනාට ත්රෙඩ් එකක් දාද්දි එතික් එකක් තියනව.ඒව කොහෙවත් ලියල නෑ.ඒකයි මම උබට කියල ක්වෝට් කරේ.ඔව් 2012 ඇවිත් ටෝක් දෙන්න බැරිද ?.
දැන් එතකොට මහත්තයෝ ඔයා කියන්නේ මේකේ BREAKING NEWS දාන්න කියලද?හරි මම මේ ත්රෙඩ් එක ඇඩ්මින්ට පෙන්නලා කියන්නම්කො Delete කරන්න කියල.
ඔබට සතුටුයිද දැන් ?
උබ මම කියපු නැති දේවල්මයි කියන්නෙ.මම කොහෙද කිවුවෙ ත්රෙඩ් ක ඩිලීට් කරන්න කියල.මට පෙන්නපන් තැනක්.මම කිවුවෙ එහෙම හොද නෑ කියල.උබේ හෙඩින් එක මිනිස්සු මිස්ගයිඩ් කරනව.ඒකයි.දවසක් එකෙක් දැම්ම මැසිව් අර්ත්ක්වේක් එකක් කියල.බලද්දි බොරුවට.මිනිස්සු දුවන් ඇවිත් බලනව.මමත් දුවන් ඇවිත් බලනව.හරි නෑ නෙ බන්.බ්රේකින් නිවුස් දැම්මත් කමක් නෑ.මොකද ෆ්රී ටයිම් එකෙන් වැඩි වෙලාවක් මම ඉන්නෙ මේකෙ.its your thred.you can do whatever you want.ඔව් මම සතුටෙන් තමයි ඉන්නෙ හැමවෙලේම.
අනිත් අතට බැලුවම අර අසහන ත්රෙඩ් දාන උන් තව හොදයි.උන් මෝඩ ආතල් එකක් ගත්තත් අපේ ලේ ටිකක් හරි පිරිසිදු වෙනව හිනාවෙලා.මේවට ආවම අපේ ලේ පිච්චෙනව.no offence.මගේ වැරැද්දක් තියේ නම් නිවැරදි කරපන්.
මේක මෙතනින් නවත්තමු ලොක්ක මම කැමති නෑ බොරුවට Argue කරගන්න පොඩි ළමයි වගේ.
සොරි දෙයියෝ.
