Daily $5/$10 හොයමුද?

Status
Not open for further replies.

samzonline

Member
Jan 15, 2016
234
11
0
This week update on TSG !!!

AD pack status
cdFY20c.png

Payment #2
1C9sG92.png
 
samzonline

Member
Jan 15, 2016
234
11
0
Forex කරන අය කව්ද ඉන්නේ !!!
Forex කරලා Loss උන අය කවුද?

Loss වෙන් නැතිව Forex කරමුද?

### Investment Plan ###
Daily 1% for forever
Investment $ 50-$ 25,000
Affiliated Commission 5%
Payment processor - Bitcoin

0gki0Y2.png

This week payment,
xKOSRDC.png

1% daily forever,,,,,
 
samzonline

Member
Jan 15, 2016
234
11
0
මේ ලෝකේ සල්ලි බෙදිලා තියෙන්නේ සමානව නෙමයි. සල්ලි තියන අය ඒ සල්ලි බෑන්ක් එකේ දානවා. සල්ලි නැති අය බෑන්ක් වලින් නය ගන්නවා. අන්තිමට කොහෙවත් යන bank එකක් පෝසත් වෙනවා.

ඉතින් අපිට පුළුවන් නම් මේ අතර මැදියා අනින් කරන්න, ඒ කියන්නේ ඇති අය නැති අයට උදව් කරන්න.(Member to Member) මේ concept එක බොහොම ජනප්‍රිය සීන් එකෙක් but ලංකාවට නම් අලුත්. Provide Help (PH) and Get Help (GH) කියන මේ සීන් එක වෙන්නේ මෙහෙමයි.

මගේ තියන වත් පොහොසත් කම අනුව මම $100 කින් ඕනෑම කෙනෙකුට උදව් කරන්න ලෑස්ති (PH). හරි මම $100 කින් උදව් කල කියමු, මට ඇති වාසිය මොකද්ද?????????

මසක් අවසානයේදී, මට $200 ක උදව් ඉල්ලන (GH) පුළුවන්. (ROI - 100%, ඒ කියන්නේ Daily 3.33%). එත් කවුද මේක ගෙවන්නේ. මම මුලින්ම කිව්වනේ "මේ ලෝකේ සල්ලි බෙදිලා තියෙන්නේ සමානව නෙමයි"

මේක කිසිම පිරමිඩයක් වත්, රෙෆෙරල් හොයන්න වත් ඕනේ දෙයක් නෙමයි. තමන්ට invest කරන්න පුළුවන් විදිහට තමයි. (Minimum $50)

මේ තියන්නේ 5 Month Plan එක
rPSB6nc.png

මේ තියෙන්නේ site එක,
oQK0ClB.png

we have 8 days more to get ready,

හැබැයි ඔන්න මේක වැඩේ වෙන්නේ Bitcoin හරහා විතරයි. මොකද bitcoin විතරයි, ලෝකේ හැමෝටම එක විදිහට සලකන එකම currency එක.

වැඩේ පටන් ගන්න කලින් Bitcoin wallet එකෙක් හදල verify කරගන්න.
https://www.coinbase.com

ඉ ලගට මේ https://bitok.com/ account එකෙක් හදල verfy කරගන්න, මේකෙන් පුළුවන් ඔයාලගේ Debit/Credit card හරහා bitcoin invest කරන්න වගේම පස්සේ බංක එකට withdrawal කරන්න. or even you can trade bitcoin..

මම දන්නවා මේක විස්වාස කරන්න අමාරුයි කියලා, මේ වගේ තව ප්‍රෝග්‍රෑම් එකෙක් තිබ්බ MMMGlobal කියලා, 4 years ගේමක් නැතිව දිව්වා mature වෙනකන්.(google/Youtube and see the proof)

but මත එක්ක හිටපු අය, දන්නවා මම වැඩ කරන්න හැටි, එයාල දැනටමත් සෙට් වෙලා ඉන්නේ, මේ කතා කරන්නේ passive income ගැන හිත හිත ඉන්න අයට. ලෝකේ income opportunities වෙනස් වෙනවා. ඉතිං අපි late උනොත් පරාදයි.....
 
m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    SAMZZZ,

    Langadi Fast Rev Share ekak thiyenawa neda 1pack.net kiyala.... eeka HYIP ekak da ? eeka gana mokada kiyanne ?
     
    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    OW salakiya yuthu memerbs la ganak tama reg wela na mokada industry ekek innna ledersla karuth meka karan na wage... lagadi awa fast rev share kipayak scam una... Freedom5, IMPA...

    Mokada dan revshare industry eka poddak janapriya nisa hamaoba balanne me business eketa bahala, dawas 2, 3 k idala site eka ata arala maru wenna. mokada site ekek hadanna $500-$800 wage tiyanwa nam patan ganna puluwan, ea nisa mulinma FB group eek tiyanwa nam ekata set wela update balanna. mata nam me site eka gana e hati wiswasayak na,

    karanawa nam MPA,10Adspay,Futurenet wage ekek karanna habai long term but badu sure,,,
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    Fiverr,Adsense,Freelancer, Up work, Drop Shipping, Data Entry... etc. (Active Income Stream) කියන්නේ හොද අදායම් මාර්ග තමයි,(මේවා කරන අය තරහ වෙන්න එපා.) නමුත් දැන් competition එක වැඩි.

    රෑ නිදා ගත්තම උදේ නැගිටින කොට අතුරුදන් වෙන සයිට් වලට වඩා මේවා හොඳයි මචන් :)
     
    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    රෑ නිදා ගත්තම උදේ නැගිටින කොට අතුරුදන් වෙන සයිට් වලට වඩා මේවා හොඳයි මචන් :)

    Bro podi kallk allan reply danna epa. okoma hodata kiyawala balanna, mokada mama recommend karapu eke site ekekwath රෑ නිදා ගත්තම උදේ නැගිටින කොට අතුරුදන් une na. mama penneuwe eka parak witarai, eka poddak hoyala balala karanawada nadda kiyala tiranaya karana eka oyalata bari.

    kudallawa mette uda tiyanna ba ne brooo mona karannada !!!:lol::lol:

    Mona unath mamath tama active income methods karanwa, mokada eken tamamai mage capital eka hoya ganne. mokada hoda news ekek dakkama katada ahaka balan inna puluwan...

    13th, 14 th news walata dapu tardes tikak tamai pahala tiyenne,,,

    Inz3iKb.png

    5WM7KRA.jpg

    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    OW salakiya yuthu memerbs la ganak tama reg wela na mokada industry ekek innna ledersla karuth meka karan na wage... lagadi awa fast rev share kipayak scam una... Freedom5, IMPA...

    Mokada dan revshare industry eka poddak janapriya nisa hamaoba balanne me business eketa bahala, dawas 2, 3 k idala site eka ata arala maru wenna. mokada site ekek hadanna $500-$800 wage tiyanwa nam patan ganna puluwan, ea nisa mulinma FB group eek tiyanwa nam ekata set wela update balanna. mata nam me site eka gana e hati wiswasayak na,

    karanawa nam MPA,10Adspay,Futurenet wage ekek karanna habai long term but badu sure,,,

    Hmm.. mama thaama me seen walata aluth ne.eekai danna ayagen ahuwe... thawa langadi patan ganna fast rev share ehema nadda ?
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    Bro podi kallk allan reply danna epa. okoma hodata kiyawala balanna, mokada mama recommend karapu eke site ekekwath රෑ නිදා ගත්තම උදේ නැගිටින කොට අතුරුදන් une na. mama penneuwe eka parak witarai, eka poddak hoyala balala karanawada nadda kiyala tiranaya karana eka oyalata bari. kudallawa mette uda tiyanna ba ne brooo mona karannada !!!:lol::lol:Mona unath mamath tama active income methods karanwa, mokada eken tamamai mage capital eka hoya ganne. mokada hoda news ekek dakkama katada ahaka balan inna puluwan... 13th, 14 th news walata dapu tardes tikak tamai pahala tiyenne,,,

    කූඩැල්ලව මෙට්ටෙ බැරි නම් රෙද්ද අස්සෙ තියා ගනින් මචන්.
    උඹට ඔය සල්ලි දාලා බුකවන් ඉන්න එක පට්ට ගේමක් නම්
    ඕක හොඳයි කියපන්, අනිත් ඒවට වඩා හොඳයි කියන්න යන්න එපා

    උඹ පාරක් පෙන්නුවා වගේ බයිලා ටෝල්ක් දෙන්න එපා මචන්
    පාරක් බැරි නම් කාණුවක් පෙන්නපන්, ඒත් අනිත් මිනිස්සු සල්ලි හොයන එකට වඩා උඹේ එක හොඳයි කියන්න එපා
     
    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    කූඩැල්ලව මෙට්ටෙ බැරි නම් රෙද්ද අස්සෙ තියා ගනින් මචන්.
    උඹට ඔය සල්ලි දාලා බුකවන් ඉන්න එක පට්ට ගේමක් නම්
    ඕක හොඳයි කියපන්, අනිත් ඒවට වඩා හොඳයි කියන්න යන්න එපා

    උඹ පාරක් පෙන්නුවා වගේ බයිලා ටෝල්ක් දෙන්න එපා මචන්
    පාරක් බැරි නම් කාණුවක් පෙන්නපන්, ඒත් අනිත් මිනිස්සු සල්ලි හොයන එකට වඩා උඹේ එක හොඳයි කියන්න එපා

    Thanks for the advise brooo..... I ll keep that in my mind. I didn't tell that I'm doing the best way, I said only that world the is changing and there are new income methods, that's all

    hyfEpME.jpg
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    Thanks for the advise brooo..... I ll keep that in my mind. I didn't tell that I'm doing the best way, I said only that world the is changing and there are new income methods, that's all

    hyfEpME.jpg
    There is so many new ways but some of us like to stick with old methods that verified by many earners. I never recommend RevShare sites to anyone as we never know when it will go down. I always recommend methods that involve some skills (investing money and spam on forums to get members isn't a skill right?) :D
     
    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    Hmm.. mama thaama me seen walata aluth ne.eekai danna ayagen ahuwe... thawa langadi patan ganna fast rev share ehema nadda ?

    sorry broo, TSG is the current best short term revshare (daily 24%), but if you are planing to do it, get in next week or forget about it. because Im doing rev with a plan and and if I missed something I ll never looking back that revsahre again...
     
    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    There is so many new ways but some of us like to stick with old methods that verified by many earners. I never recommend RevShare sites to anyone as we never know when it will go down. I always recommend methods that involve some skills (investing money and spam on forums to get members isn't a skill right?) :D

    100% true and agree with you...

    Low risk low return
    High risk High return... that is the concept.

    If I spam here admin might cut me off long time ago and I'm doing this based on elakiri rules. I'm not here to market my ref links here, I'm pretty sure you haven't read my thread because my purpose is different.

    gLfEXUe.jpg
     
    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    cryptocurrency වල ඉන්වෙස්ට් කරන අයට මෙන්න chance එක,

    Ethereum (ETH) කියන්නේ Bitcoin වගේ තවත් cryptocurrency එකෙක්.

    1 ETH = USD 11.79 (19/06/2016)

    දැන් Buy කරන්න හොදම වෙලාව !!! Buy ‪‎ETH‬ now and Thank me later!!!

    you can buy ETH via Coin-payments BTC to ETH transfer, Shapeshift, Poloneix, Bittrex
     
    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    This week payment,
    xKOSRDC.png

    1% daily forever,,,,,

    මුලින්ම $50 ඉන්වෙස්ට් කරලා වැඩේ ටෙස්ට් කරලා බැලුවා. 1st week payment එක අව, ඊට පස්සේ ඉන්වෙස්ට්මෙන්ට් එක $200 දක්වා වැඩිකලා, දැන් weekly $10 ගානේ එන්න ඕනේ සීන් එකේ හැටියට. ROI එක අඩුයි FOREX නිසා but අපේ ඉන්ව්ස්ට්මෙන්ට් එක එෂ්පිරෙ වෙන් නැති නිසා life time earnings.. වැඩේ startup එකෙක් නිසා Risk එකෙක් තියනවා. කැමැති ය ඉන්නවා නම් try එකෙක් දීල බලන්න.
    FB Group - https://web.facebook.com/groups/1208143782537576/

    Admin, Online nam chat ekek danna, nathnam gmail ekata info illala mail ekkek danna.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    aaye free ekak hambuna. monada machan aluthen thiyena sites. Forex allaganna oone bun nadda signal dena service ekak ehema mata oya magula meter wennema na bun :(
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    cryptocurrency වල ඉන්වෙස්ට් කරන අයට මෙන්න chance එක,

    Ethereum (ETH) කියන්නේ Bitcoin වගේ තවත් cryptocurrency එකෙක්.

    1 ETH = USD 11.79 (19/06/2016)

    දැන් Buy කරන්න හොදම වෙලාව !!! Buy ‪‎ETH‬ now and Thank me later!!!

    you can buy ETH via Coin-payments BTC to ETH transfer, Shapeshift, Poloneix, Bittrex

    Machan meka gana poddak kiyanna... apita payza money use karala Etherem currency buy karanna puluwan da?
     
    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    aaye free ekak hambuna. monada machan aluthen thiyena sites. Forex allaganna oone bun nadda signal dena service ekak ehema mata oya magula meter wennema na bun :(

    Revshare nam itin,
    TSG - Short term (Get in with in this week)
    MPA - Long
    FN-Pro - Long
    10AP - long

    Upcoming short-term
    MTV - 21% daily (05th July) - mama tama karanawada nadda kiyala tiranaya kale na...

    Forex singal nam machan reliable kawath set une na, anika machan no time for me... ea nisa mama GFI ekek invest kala, weely 5% return eka.... (binary signal one nam let me know)

    GCCH enawa.... Supiri chance eek tiyanwa eke, but godak unta eka allan na, okada looks like scam and new to SL (MMMglobal karapu un dannawa mee watinakama)

    Onna owa tamai me dawas wala news !!!
     
    Status
    Not open for further replies.