දැරිය_දුෂනය කරලා
මහියංගණය - රිදීමාලියද්ද - මොරාන ප්‍රදේශයේදී නව හැවිරිදි පාසල් දැරිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරු සිද්ධිය පාපොච්චාරණය කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ දැරිය පාසැල් ඇරී පැමිණෙමින් සිටින අතරතුර පැහැර ගත් බවයි. අනතුරුව දැරියගේ කෑම පෙට්ටිය ඔතා තිබු රෙදි කඩකින් කට ගැටගැසු බවයි.
අපයෝනයට ලක්වීමෙන් පසු දැරිය සිහිමුර්ජා වු බව සැකකරු ප්‍රකාශ කර තිබෙනවා. පසුව දැරියව පාළු ස්ථානයක ඇළ මාර්ගයකට විසිකර ඇති බවයි පොලිසීයට කල ප්‍රකාශයේ සදහන් වන්නේ.
මෙම දැරිය අතුරුදන්වු මොහොතේ සිට සොයා ගැනීමේ මෙහොත දක්වා මෙම සැකකරු සහය වී තිබෙනවා. ඒ අනුවයි පොලීසීය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මල්කි සඳමාලි ප්‍රේමසිරි නැමති දැරිය කුඩා ලූනුක කනිෂ්ඨ විද්‍යාලයේ හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලිසීය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Hirugossip

Allah wanted this little girl to die like this, so this poor fella just helped Allah to execute his plan, We should not punish him.