ඌ බලං හිටිය විතරනෙ බං![]()
රිකෝන්ට ඊතල විද්ද![]()
වුන් වුන්ගෙ ඇහැට අන්තිම එක විද්ද එච්චරනෙ![]()
ජොන් ස්නෝ ගහද්දි අඩුම ගානෙ බේරෙන්නවත් දැඟලුවෙ නෑනෙ![]()
![]()
Na bn. u lassanta Jon Snowa paraddanawane. Sansa awe nathnam un paradayi.
Last edited:
ඌ බලං හිටිය විතරනෙ බං![]()
රිකෝන්ට ඊතල විද්ද![]()
වුන් වුන්ගෙ ඇහැට අන්තිම එක විද්ද එච්චරනෙ![]()
ජොන් ස්නෝ ගහද්දි අඩුම ගානෙ බේරෙන්නවත් දැඟලුවෙ නෑනෙ![]()
![]()
නැතිවෙයි බන් යුද්ද දිනන්නේ අස්සයා ගෝන් ටික් ටික් අයගෙන්. දැක්කනේ කඩාගෙන බිඳගෙන එනකොට බිම ඉන්න උන්ට දුවන්නත් ඉඩ නෑ. වේල් ආමි එක එන බව දන්නවනං රැම්සි යුද්දෙට එලියට බහින එකකුත් නෑ.නෑ බන්. එහෙනම් අර වට කිරීමට උන් ටිකත් අහු වෙනවා
අන්තිම එපියේ වැඩිය මුකුත් වෙන්න නෑනේ.
ලබන සතියෙන් පස්සේ හිටපන්කෝ ඉතින්![]()
ඊළග සීසන් එක කවදා ද එන්නේ කුකුළනි.......ඇයි බන් කිංග්ස් ලෑන්ඩින් වල සරසි ගෙ ට්‍රයල් එක.ආරංචියේ හැටියට එහෙත් හොඳ හොඳ සෙල්ලම් පෙන්නනවලු


ඩැනේරියස් කුමරියට මකරු ඉන්නව නේ බං...ඉතිං ගේමක් නෑ.........patta neh ban battle eka, sansa
thopi ekek wath ai danny nangi dipu gema katha karanne natte..... masters sonnayo tika puk karala damma hati
ඒ පකෝරිස් දන්නව ඌට බෑ කියල සටන් කරන්න.......ඌ බලං හිටිය විතරනෙ බං![]()
රිකෝන්ට ඊතල විද්ද![]()
වුන් වුන්ගෙ ඇහැට අන්තිම එක විද්ද එච්චරනෙ![]()
ජොන් ස්නෝ ගහද්දි අඩුම ගානෙ බේරෙන්නවත් දැඟලුවෙ නෑනෙ![]()
![]()


පට්ටම බැට්ල් එක යකෝ.......
අම්මපා මයිල් කෙලින් හිටියා........
මටත් යන්න තිබ්බ නං ක්ලේමෝර් එකක් ඇන්න කියල හිතුන අද නං......
අන්න බැට්ල්........
යකෝ සන්සා එළදෙනක් කියල අපි හිතුවට පට්ට ස්ට්‍රැටීජික් මොළයක් නේ තිබිල තියෙන්නේ.....
වැඩේ කලින් ආව නං ආමි එකෙන් බාගයක් වත් බෙරගන්න තිබ්බා........
යේහ්...වේල් ආර්මි එක ආව නං රැම්සිය දුවනව **ය දෙපරැන්ද අස්සේ ගහගෙන.....නැතිවෙයි බන් යුද්ද දිනන්නේ අස්සයා ගෝන් ටික් ටික් අයගෙන්. දැක්කනේ කඩාගෙන බිඳගෙන එනකොට බිම ඉන්න උන්ට දුවන්නත් ඉඩ නෑ. වේල් ආමි එක එන බව දන්නවනං රැම්සි යුද්දෙට එලියට බහින එකකුත් නෑ.
ඩැනේරියස් කුමරියට මකරු ඉන්නව නේ බං...ඉතිං ගේමක් නෑ.........
මේක එහෙම නෙවෙයි නේ.....හෙඩ් ටු හෙඩ්, ආර්ම් ටු ආර්ම් බැට්ල් එකක් මේක......
Na bn. u lassanta Jon Snowa paraddanawane. Sansa awe nathnam un paradayi.
![]()





යේහ්...වේල් ආර්මි එක ආව නං රැම්සිය දුවනව **ය දෙපරැන්ද අස්සේ ගහගෙන.....
ඌ අච්චර පාහර කමක් කලේ නෝර්දන් ආර්මි එක පොඩියි කියල දන්න නිසා......
අනික රැම්සිය මොකෙද්ද බන් මම හිතුවේ බිමට බැහැල වැඩ ටිකක් පෙන්නයි කියල, මු අස්සයා උඩට වෙලා බලන් හිටියනේ ගෑනි වගේ. අනික ස්නෝ එක්ක සටනට එන්න කිවම ඇඹරුන හැටි කොහොමද, අන්තිමට හරි පොඩි ෆයිට් එකක් තියෙයි කියල හිතුව එකටත් දුන්නක් අරගෙන ඊතල විදින්න ගත්ත පොඩි එකෙක් වගේ.යේහ්......අනික රැම්සිය මොකෙද්ද බන් මම හිතුවේ බිමට බැහැල වැඩ ටිකක් පෙන්නයි කියල, මු අස්සයා උඩට වෙලා බලන් හිටියනේ ගෑනි වගේ. අනික ස්නෝ එක්ක සටනට එන්න කිවම ඇඹරුන හැටි කොහොමද, අන්තිමට හරි පොඩි ෆයිට් එකක් තියෙයි කියල හිතුව එකටත් දුන්නක් අරගෙන ඊතල විදින්න ගත්ත පොඩි එකෙක් වගේ.
මට නං රැම්සි ගැන තිබ්බ පොඩි හරි මේවා එක නැත්තටම නැති උනා.. මහ බයගුල්ලෙක් නෙ




ඒ රැම්සි නෙමේනෙ බං![]()
ඒකට ජොන් ඌ සටන් කරන්න කියල උඩ ඉඳන් බලාගෙන හිටියෙ නෑනෙ![]()
මුලින්ම ගියෙ ඌ![]()
ඒකට රැම්සි පැරදුනාට පස්සෙ තව වින්ටර්ෆෙල් ඇතුලට ගිහිං හැංගුනත් එක්කනෙ![]()
ඌ මිනිස්සු හමගැහුවට නියම යුද්දෙකට භයයි වගේ![]()
John නම් තනිකර විකාරයක් නේ බන්. ඌ film එකට නෙවේනම් හතර පස් වතාවක් විතර මැරිලා. John plan කරේ රැම්සි තරහා ගස්සලා එකෙන් වාසියක් ගන්න. එත් වුනේ අනිත් පැත්ත. අනික John අර ඊතල හෙන සෙට් එකක් එද්දිත් ලස්සන ඉස්සරහට එනවා. ආසාවට එකක් වදින්නේ නැ. ඊට පස්සේ අශ්වයෝ ටික එනවා. මුට කිසි අවුලක් වුනේ නැ. පස්සේ මු මිනිස්සුන්ට යට වෙනවත් එක්කනේ. එත් මුකුත් වුනේ නැ.

e wagema kalin awanam wildling army eke set ekath ithuru wenawa,
dan wildling ewunuth iwarayi,unta dan fit ehekata inne Jon witharayi.
wildling la dan naththatama nathiwela,
පීටර් බෙලිෂ් සන්සාට උදව් කලේ නිකන් නෙමේ. පස්සේ වින්ටෙර්ෆෙල් එකත් අල්ලගන්න
මුත් මොකක් හරි ගේමක් ගහයි ඉස්සරහට
එක නෙමේ
අර ඩාවොස් කාරයා ගිනිමැලයක තිබිලා අහිදින සත්ව රූපෙන් මොකක්ද කියන්න හදන්නේ ???


පීටර් බෙලිෂ් සන්සාට උදව් කලේ නිකන් නෙමේ. පස්සේ වින්ටෙර්ෆෙල් එකත් අල්ලගන්න
මුත් මොකක් හරි ගේමක් ගහයි ඉස්සරහට
එක නෙමේ
අර ඩාවොස් කාරයා ගිනිමැලයක තිබිලා අහිදින සත්ව රූපෙන් මොකක්ද කියන්න හදන්නේ ???

ow u sansata love
uta one ekiwa bandagena warden of the north wennane
e davos ahinde stannis ge mark ekane ban. u uge king wenuwen paliya gatta


ow u sansata love
uta one ekiwa bandagena warden of the north wennane
e davos ahinde stannis ge mark ekane ban. u uge king wenuwen paliya gatta