SLT bila wediwela TAX eka nisa!

Lanil T

Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    පෞද්ගලික රෝහල් ගාස්තු වලින් අලුත් වැට් එක කැපුවා. ඇමතිලා නම් කියන්නේ තාවකාලිකයි / ඉස්සරහට තවත් අඩුවෙයි වගේ කතා. ටෙලිකොමියුනිකේශන් වලටත් අඩු කරයි කියලා බලාපොරොත්තු තියාගමු.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,889
    1
    9,689
    113
    Gampaha
    ow oi mage 1800 i withara wadi wela... usage eka wadi wela da danne na. call center walin ahuwe. thama may detail bill awe na.