මගේ Anal Fissure එකක් තියනවා. දැන් අවුරැද්දක් විතර වෙනවා.. මුලදි surgeon කෙනෙකුට පෙන්නුවා. GTN කියලා cream එකක් ගාන්න දුන්නා. සති දෙකෙන් දෙකට මේක hospital එකේ clinic එකට ගිහින් ගන්න කිව්වේ. පිට ගන්න නෑ කිව්වා.
ඒකට අඩුවුනා.. ඒත්ආ යෙත් මතුවුනා
Doctor කිව්වා surgery එකක් කරන්න වෙයි කියලා.. ඒත් බයයි.. Anal වල Surgery වැඩිය හොද නැතිලු නේද ?
මම මාස 8ක් විතර සිංහල බෙහෙත් බිව්වා. ඒත් අඩු වෙනවා.. වැඩි වෙනවා හරි වෙදෙක් අහු උනේත් නෑ
මට දැනගන්න ඕනි හෝමියෝපති ගැන.. කවුරු හරි හෝමියෝපති ප්‍රතිකාර ගත්ත කෙනෙක් ඉන්නවද? මේ වගේ ලෙඩ වලට ප්‍රතිකාර තියනවද?
Please විහිලුවකට ගන්න එපා. මම මාස ගනනක් තිස්සේ මාර දුකක් විදින්නේ
දන්නේ නැතිනම් බම්ප් එකක් දාලාවත් උදව් කරන්න...