obage adahas dakwanna......!!!

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හම්බයෝ වගේ නොවී යතාර්තෙට මූන දීපන්

    ඒකේ බුද්දාගමට අපහාසයක් වෙන්නේ නෑ. පන්චේන්ද්‍රියයි ඒවට/ අපිට දැනෙන ස්ංවේදනයි කියන එක තමයි මූ පටලවන් තියෙන්නේ

    අර මොලේ සීන් එක ගැන කියන්න දන්නේ නෑ
    බුදුන් වහන්සේ ඉපදුන ස්තානය ගැන කියන කතාවෙන් අපහාසයක් නෑ
     
    • Like
    Reactions: gemba95

    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    30
    computareta meha paththe..
    රත්තරං;20308941 said:

    how does it disrespect buddhism?

    e wunata budu dahame thiyana deta mu abiyoga krnwane. othana pancha indriya kiyana eka nam waradiy. dharmaye sandahan wenne ayathana 6k gana. u kiyana oya kalaya, samabarathawa, ushnathwaya, adee hama deyakma oya ayathana 6ta sambandai. u kiyanne sanwedana warga 9k withara thiyenawa kiyala eka boruwak.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මචන් ඒකෙන් බුදු දහමට අපාහසයක් වෙන්නේ නෑ. ඔය වීඩියෝ එක හදපු කෙනා, තමන්ගේ නොදැනුවත් කම ප්‍රදර්ශනය කිරීමක් විතරයි ඔතන තියෙන්නේ.

    ඉන්ද්‍රිය කියන වචනයේ තේරුම නොදැන හදපු කතාවක්. ඉන්ද්‍රිය කියන්නේ මනස එක්ක එකතු වෙච්ච ක්‍රියාදාමයට.
    ඇහැ ඇරගෙන මැරුන කෙනාටත් ඇසක් තියෙනවා, රූපත් පේනවා, ඇසටත් ආලෝකය එනවා ඒ රූපවලටත් ආලෝකය එනවා. ඒත් මනස (මනඉන්ද්‍රිය, මනෝඉන්ද්‍රිය) ඉන්ද්‍රියක් වශයෙන් ක්‍රියාත්මක නෑ. ඒ නිසා චක්ඛු ඉන්ද්‍රියේ කිසිම පැවැත්මක් නෑ. මනඉන්ද්‍රියේ තියෙන හැකියාවන් තමයි ඔය අනිත් දේවල් විදිහට කොටස් වලට වෙන් කරලා දක්වලා තියෙන්නේ.
     
    • Like
    Reactions: gemba95

    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    30
    computareta meha paththe..
    මචන් ඒකෙන් බුදු දහමට අපාහසයක් වෙන්නේ නෑ. ඔය වීඩියෝ එක හදපු කෙනා, තමන්ගේ නොදැනුවත් කම ප්‍රදර්ශනය කිරීමක් විතරයි ඔතන තියෙන්නේ.

    ඉන්ද්‍රිය කියන වචනයේ තේරුම නොදැන හදපු කතාවක්. ඉන්ද්‍රිය කියන්නේ මනස එක්ක එකතු වෙච්ච ක්‍රියාදාමයට.
    ඇහැ ඇරගෙන මැරුන කෙනාටත් ඇසක් තියෙනවා, රූපත් පේනවා, ඇසටත් ආලෝකය එනවා ඒ රූපවලටත් ආලෝකය එනවා. ඒත් මනස (මනඉන්ද්‍රිය, මනෝඉන්ද්‍රිය) ඉන්ද්‍රියක් වශයෙන් ක්‍රියාත්මක නෑ. ඒ නිසා චක්ඛු ඉන්ද්‍රියේ කිසිම පැවැත්මක් නෑ. මනඉන්ද්‍රියේ තියෙන හැකියාවන් තමයි ඔය අනිත් දේවල් විදිහට කොටස් වලට වෙන් කරලා දක්වලා තියෙන්නේ.

    hmmm mn uba kiyana kathawa piligannawa.....!!!!:yes::yes::yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    e wunata budu dahame thiyana deta mu abiyoga krnwane. othana pancha indriya kiyana eka nam waradiy. dharmaye sandahan wenne ayathana 6k gana. u kiyana oya kalaya, samabarathawa, ushnathwaya, adee hama deyakma oya ayathana 6ta sambandai. u kiyanne sanwedana warga 9k withara thiyenawa kiyala eka boruwak.

    discussing buddhism with buddhist extremists is pretty much like discussing Islam with muslims :dull:

    if he's got it wrong, post a comment there, clarify it, don't report it like some islamic terrorist bitch.
     
    • Like
    Reactions: gemba95

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,359
    17,282
    113
    Auckland
    e wunata budu dahame thiyana deta mu abiyoga krnwane. othana pancha indriya kiyana eka nam waradiy. dharmaye sandahan wenne ayathana 6k gana. u kiyana oya kalaya, samabarathawa, ushnathwaya, adee hama deyakma oya ayathana 6ta sambandai. u kiyanne sanwedana warga 9k withara thiyenawa kiyala eka boruwak.

    බුදු දහමෙ තියන දේවලට අහියෝග කරනවද ? ඒක කොහොමද අපහාසයක් වෙන්නෙ ? :lol:
     
    • Like
    Reactions: gemba95