Chevrolet Vehicles in Sri Lanka

Dj Asi

Active member
  • Jul 22, 2008
    833
    38
    28
    රත්තරං;20309325 said:

    සාර්ජා වගේ විලා ගන්න ගන්නත් බෑ ඇත්තෙත් නෑ බන් දුබායි. උබ අස්රා මයිසැලූන්, කඩිස්සියා පැත්තට වෙන්න පොඩ්ඩක් බලපන් පට්ට විලා තියෙනවා.දුබායි ජුමේරා රශිදියා පැත්තෙනම් විලා තියෙනවා ඒත් මහා හද්ද පාලුයි බන් ලංකාවේ උන් අඩුයිනේ.

    ආතල් ගන්නද බන් බැරි යූඒයී වල.. ජබෙල් හෆීස් ගිහින් බාබකිව් පාරක් දාපන්, කොර්ෆකාන්, ෆුජේරා, ජබෙල් ජයිස්, ඔය තියෙන්නේ බන් අව්ට්ස්ටේශන් ඕනේනම්. සල්ලි ඕනේ කිව්වේ බන් සල්ලි නැතුව ඩුබායි වල ආතල් ගන්න බෑ බන්. එෆ්ජේ එකක් හරි රැන්ග්ලර් කොටයක් වගේ තියෙනවනම් ඩේසර්ට් ආතල් එකක් දාන්න පුලුවන්. අනික කොල්ලො සෙට් එකක් දාන් වාහනේම ඕමාන් සලාලා පැත්තේ ඇදල වරෙන් offroad ඕනේනම්, යනවනම් අඩුම එක්ස්ටෙරා එකකවත් යන්න ඕනේ, ගන්නද බන් ආතල් නැත්තේ

    අපිට අපේ උපන් රට වගේ කොහෙත් නෑ මචන්. ඒත් මම කියන්නේ සාපේක්ශව ලංකාව ගාවට සිංහල අපිට සිරා රටක් තමයි ඕහේ

    attha machang umba oya kiyana hama magulama mamakarala thiyenawa winter kaleta life eka hodai eath dan patta rasnei karanna melo magulak na kollo ekka kala beela innawa arenna

    umba thama inne UAE da?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    attha machang umba oya kiyana hama magulama mamakarala thiyenawa winter kaleta life eka hodai eath dan patta rasnei karanna melo magulak na kollo ekka kala beela innawa arenna

    umba thama inne UAE da?

    නෑ බන්. මම හම්රියා පෝර්ට් එකේ ස්කාඩා කලා. ඊට පස්සේ සාර්ජා එයාර්පෝර් එකේ ප්‍රොජෙක්ට් එකක් කලා. ආයේ පාරක් එමාර් එකේ වැඩ වගයක් කලා ඒවත් ස්කාඩා. ඊටත් පස්සේ ජබෙල් අලි අලුත් එයාර්පෝර්ට් එකේ සීන් එකක් ගන්න හිටියේ මිට්සුබිශි එකෙන්. ඒ බිඩ් එක ලොස්ට් උනා. මිට්සුබිශි (Mitsubishi heavy industries ) එකේ ප්‍රොජෙක්ට් අනුව තමා බන්

    ඔහෙ අස්සක් මුල්ලක් නෑර දන්නවා මචන්.
     
    Last edited:

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    රත්තරං;20309939 said:
    නෑ බන්. මම හම්රියා පෝර්ට් එකේ ස්කාඩා කලා. ඊට පස්සේ සාර්ජා එයාර්පෝර් එකේ ප්‍රොජෙක්ට් එකක් කලා. ආයේ පාරක් එමාර් එකේ වැඩ වගයක් කලා ඒවත් ස්කාඩා. ඊටත් පස්සේ ජබෙල් අලි අලුත් එයාර්පෝර්ට් එකේ සීන් එකක් ගන්න හිටියේ මිට්සුබිශි එකෙන්. ඒ බිඩ් එක ලොස්ට් උනා. මිට්සුබිශි (Mitsubishi heavy industries ) එකේ ප්‍රොජෙක්ට් අනුව තමා බන්

    ඔහෙ අස්සක් මුල්ලක් නෑර දන්නවා මචන්.

    ela ela mama GM eke ban weda umba aith awoth msg ekak dapan
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    රත්තරං;20309188 said:
    නෑ... දිරාම්/ රියාල් 10000න් එහා ජොබ් එකකට යනවනම් කිසිම අව්ලක් නෑ.. 5000ට අඩුනම් නොගිහින් ඉන්න එක තමා හොදම

    ehema scene ekakda? mama nam gihin naha middle east ratawal walata :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ela ela mama GM eke ban weda umba aith awoth msg ekak dapan
    එල.. :):)

    මම අල්ෆුතේම්, අල්තායර්, ඇරබියන් ඔටෝමොබයිල්, ගර්ගාශ් එකේ එහෙම යාලුවෝ ඉන්නවා. ජීඑම් එකේ නම් කවෘත් දන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ehema scene ekakda? mama nam gihin naha middle east ratawal walata :no:
    මෙහෙමයි මචෝ... ඒවා ආතල් තියෙන රටවල්

    5000න් අඩු පඩියකට යනවා කියන්නේ මචන් මාලු මස් හුගක් තියෙන කඩේක බඩගිනි පූසෙක් වීදුරු පෙට්ටියක හිර කරලා වටේම පේන්න තියෙද්දි පාං කන්න දෙනකොට පූසට දැනෙන හැගීමම දැනෙනවා කියන එකයි