** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

LHasindu

Member
May 27, 2015
1,209
104
0
mona unath tharanga wenuwata milinda gahala maharoof wenuwata thisara wa daana onee bn team ekata
anee manda mun gahanne na ne bng :(
තිසර stable නෑනේ බන්. එක මැච් එකක් ගහලා අපි මූට චියර් කරනකොට මූ තව මැච් හතරක් පහක් නානවා.
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,690
    1
    10,986
    113
    සෙක්කු නැත්තන් 250 ත් නෑ. බොරුද? :P
    කුසල් ජනිතුයි, සේක්කුවයි ටීම් එකේ ඉන්න කොට මොනා උනත් හිතට ගැම්මක් එක්ක බැට් කරනවා බලන්න පුළුවන්. අනිත් උන් නං ඉතින් බෝලෙට රිදෙයි කියලා බයෙන්නේ ගහන්නේ

    ඔව් මචන්.... අපේ උන් හදිස්සි උනා වැඩියිනේ...:dull: 400+ ගහන්ඩනේ හැදුවේ...:(
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඔව් මචන්.... අපේ උන් හදිස්සි උනා වැඩියිනේ...:dull: 400+ ගහන්ඩනේ හැදුවේ...:(
    මුල් ටික බලන්න බැරි උනා බන්. චන්දියි මැතිව්සුයි ගහද්දි බලන්න ගත්තේ. උන් නං ඇද ඇද ගියේ විකට් ගිහින් තිබුන නිසා. චණ්දි අවුට් වුනා ටිකක් ගොඩඅරන් එද්දිම.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    සෙක්කු නැත්තන් 250 ත් නෑ. බොරුද? :P
    කුසල් ජනිතුයි, සේක්කුවයි ටීම් එකේ ඉන්න කොට මොනා උනත් හිතට ගැම්මක් එක්ක බැට් කරනවා බලන්න පුළුවන්. අනිත් උන් නං ඉතින් බෝලෙට රිදෙයි කියලා බයෙන්නේ ගහන්නේ
    :lol::lol::yes::yes::yes::yes::yes::yes::yes:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    apita tawa spinner kenek hitiya nam maru..
    Wicket eka niyameta spin wenawa..
    Eth pace karana un slow ball wage variations tikak dammot goda..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,690
    1
    10,986
    113
    මුල් ටික බලන්න බැරි උනා බන්. චන්දියි මැතිව්සුයි ගහද්දි බලන්න ගත්තේ. උන් නං ඇද ඇද ගියේ විකට් ගිහින් තිබුන නිසා. චණ්දි අවුට් වුනා ටිකක් ගොඩඅරන් එද්දිම.

    ප්‍රසන්නයා ආවා කලින් වැඩිදෝ කියලා හිතෙනවා... අනේ මන්දා... :rolleyes::rolleyes::rolleyes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    meka dinanna nam Raviyata kiyala 286 ta Vat ekai NBT ekai gahla 345karaganna one wade kiynne oka karanna yaddi jvp un ka gahaida danne na:):)
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    tharangayata over 17 k withara thibba himita gahanna thibba :angry::angry: eliyata yana ballkata bat eka danna gihin out wenne nathuwa :P dan mata banapan :rofl:


    huiyo.. overs 17k thibbata ea welwae match eke hatiyata prassanaya rath karala giya hatiyatai ikmanata lakunu gahanna ona thathwayak thibbe. oya welawe kauruth leave karanne na ahaka yana bolayak unath edge wela 1 lakunak hari gannai balanne. u open awa nan ithin oka leave karanawa thama. Mathews kochchara wela aran da gahuwe ea ea welawe wicket gihin thibba nisa. ane ban hari ekaawa hari thanata danna one :angry: