මෙන්ඩා තමයි ලංකාවෙ ක්‍රිකට් අනාගතේ කියලා අපි එදා ඉදන්ම කිව්වෙ ඕකනෙ![]()
https://www.cricinfo.com/series/sri...nd-vs-sri-lanka-5th-odi-225254/full-scorecard
එදා Trescothick 121. අද කුසල් මෙන්ඩිස් 121.
සනත් ගැහුවා වගේ මුනුත් ගහයිද? එහෙම නොවුනොත් හොදයි. එදා නම් සනත් සුද්දොන්ට ගැහුවෙ බල්ලොන්ට ගහනවා වගේ.

ඔව් ඒක තමා මචන් මාත් දැන්මෙ. ඔය සීරිස් එක නියමයි. හොදටම කලා අපේ එවුන්. පොඩි කාලෙ ඒ වගෙ සීරිස් එකක් බලන්න අපි පින් කරල තිබ්බා.අද commentry එකෙත් ඔය match එක ගැන මතක් කරා![]()
https://www.cricinfo.com/series/sri...nd-vs-sri-lanka-5th-odi-225254/full-scorecard
එදා Trescothick 121. අද කුසල් මෙන්ඩිස් 121.
සනත් ගැහුවා වගේ මුනුත් ගහයිද? එහෙම නොවුනොත් හොදයි. එදා නම් සනත් සුද්දොන්ට ගැහුවෙ බල්ලොන්ට ගහනවා වගේ.

හෙනම ඊසි ගහනවා නේද? අපි ලකුනු 60ක්-70ක් මදි වගේ පේන විදිහට.gahanawa neme palanawa adath![]()
mn nan over 4n passe balana eka nawaththuwa.ape unge uparima ochchara thama. wadakma na ithinහෙනම ඊසි ගහනවා නේද? අපි ලකුනු 60ක්-70ක් මදි වගේ පේන විදිහට.