ජපන් student visa යන්න help

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    යාලුවනේ මට ජපන් යන්න idea එකක් තියෙනවා..මගේ uncle කෙනෙකුත් එහෙ ඉන්නවා,ය මව නතර කරන් කන්න බොන්න දෙන්නම් කිඋව..student VISA එන්න කිව්වා.. මට දැනගන්න ඕනේ. N5 exam කරන්නේ නැතුව,එහෙ languaeg school apply කරන්න පුලුවන්ද.? මන් මෙහේ ජපන් පන්ති යනවා..හැබයි N5 කරන්න නෙමෙයි...මට ටිකක් විස්තර දන්නා කෙනෙක් කියනවද ..මොකද මට ලොකු උදවූක්..යන්නේ ලක්ෂ 6 විතර ණය වෙලා,අඩුම ගෙදරට 50000ක් එවන්න තිබ්බොත් හොදටම ඇති...දන්නා කෙනෙක් කියල දෙන්න..ලොකු පිනක්.මන් දන්නේ නෑ . මේ දේවල් සමහර දේවල්. :dull::dull:
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    machn exam eka krala N5 pass klra ynna .
    etakota kata wath namenna one naha .
    and uba ynne mona city ekatada japn wala ?
    part time paya keeeyak kranna puluwan da kiyla ahala balanna.
    legally man danna widiyata paya 4 i
    payakata gewana gaana danan ynna
    mamaa gen hama dema ahn palayn nikn gihin anatha wenna epa .
     
    • Like
    Reactions: Sheran531531

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    uncle kiyana widiyata support karaida? mokada mehe thawa kenek balagannawa kiuanne lesi n e:(

    ewa ok nam machan uncle inna patte school ekak balanna

    n5 ona, eth oya fail wenna hari xam ekak karala thiyrnawa nam, iskole oyawa ganna kamathi nam n5 nathuwa puluwani. eka school ekayh ekka katha karaganna ona.

    danaganna deyak thiyenawa nam msg ekak danna, danna dyak kiyala dennam.:yes:
     
    • Like
    Reactions: Sheran531531

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    machn exam eka krala N5 pass klra ynna .
    etakota kata wath namenna one naha .
    and uba ynne mona city ekatada japn wala ?
    part time paya keeeyak kranna puluwan da kiyla ahala balanna.
    legally man danna widiyata paya 4 i
    payakata gewana gaana danan ynna
    mamaa gen hama dema ahn palayn nikn gihin anatha wenna epa .
    :yes:
    Uba naya wela yanawa nam hoyala balala palayan pute. Naththan allapu aththath na paya gahapu aththath na.
    mama danna un N2 karalath giya bn..salli awlak nisa mama yana eka athariya..ape kawruth ehe na.yanna hadala dennam kiwwa un laksha 12k illuwa.:(

    12 Laks yanawada ban? :shocked:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    යන්නේ ලක්ෂ 6 විතර ණය වෙලා num මුල් කාලෙ සල්ලි එවන්න බෑ බං අැය ඊලග ඉන්ටෙක් එකට කෙලෙජ් එකට ගෙවන්න ඔනනෙ..
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    මචන් japan වල කොහෙටද? යන්නේ NAT5 හරි JLPT5 හරි කරලා යන්නේ අමාරු exam1ක් නෙවේයි කන්න බොන්න ඉන්න ලැබෙනවානම් අවුලක්ම නැහැ මාසෙකට සැහෙන ගානක් ඉතුරු කරගන්න පුළුවන් හොදට කට්ට කන්න පුලුවන්නම්

    අනිත්1 relationsල එක්ක වැඩ කරනකොට පරිස්සමින් මාමව 100% ෂුවර් නම් අවුලක් නැහැ
    මොකද මටත් කෙලෙවුවේ relationsල තමා
    documant හදනකොට පුළුවන් නම් අත්දැකීම් තියෙන කෙනෙක්ට කියල කරගන්න
    තව මොනවා හරි දැන ගන්න ඕනේ නම් PM කරන්න
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,337
    41,207
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    යාලුවනේ මට ජපන් යන්න idea එකක් තියෙනවා..මගේ uncle කෙනෙකුත් එහෙ ඉන්නවා,ය මව නතර කරන් කන්න බොන්න දෙන්නම් කිඋව..student VISA එන්න කිව්වා.. මට දැනගන්න ඕනේ. N5 exam කරන්නේ නැතුව,එහෙ languaeg school apply කරන්න පුලුවන්ද.? මන් මෙහේ ජපන් පන්ති යනවා..හැබයි N5 කරන්න නෙමෙයි...මට ටිකක් විස්තර දන්නා කෙනෙක් කියනවද ..මොකද මට ලොකු උදවූක්..යන්නේ ලක්ෂ 6 විතර ණය වෙලා,අඩුම ගෙදරට 50000ක් එවන්න තිබ්බොත් හොදටම ඇති...දන්නා කෙනෙක් කියල දෙන්න..ලොකු පිනක්.මන් දන්නේ නෑ . මේ දේවල් සමහර දේවල්. :dull::dull:
    Ate parak gahal nida ganin ban. Thota mona Japan da?
     
    • Like
    Reactions: Sheran531531

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    hodata hoyala palayan mulin language eka hadaganin nathnum baitho ekak wath nethiwei mama neme japane giyma tamanta inne taman kiyla therei
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Ado Japan kello ehema set karaganna barida apata

    පුළුවන් බන් .මගේ හොඳම යාළුවගේ අයියා උට වඩා අවුරුදු 15 බාල කෙල්ලෙක්ව බැන්ද .ඒකි ගිනි කසේ වගේ වැඩ .අපේ ගෑනුන්ට හැරෙන්නවත් බෑ .අරුට දෙයියන්ට වගේ සලකන්නේ .
    හැබැයි හැමෝම එහෙම නැතුව ඇති .මම දැක්ක දේ කියන්නේ .
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    පුළුවන් බන් .මගේ හොඳම යාළුවගේ අයියා උට වඩා අවුරුදු 15 බාල කෙල්ලෙක්ව බැන්ද .ඒකි ගිනි කසේ වගේ වැඩ .අපේ ගෑනුන්ට හැරෙන්නවත් බෑ .අරුට දෙයියන්ට වගේ සලකන්නේ .
    හැබැයි හැමෝම එහෙම නැතුව ඇති .මම දැක්ක දේ කියන්නේ .

    Machan man adurana aiya kenek innava.uth jappiyek badala inne..ado maru ban jappiyo..un lankave kello hacaa bachaa ganna yanne na.chau chau ganne na..paduwe gedara wada tika karan lamayawath balagena innava.niyama house wife machan un... digata adinne un.. ekata lankave kello apoooo chau chau ganava,wali dagannava.nandanma leli prashna athi wenava... math jappiyek badinna one ban..mokada ape amma baniddi ekita terenne na..eki baniddi ape ammata terenne na.:P:lol::lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Machan man adurana aiya kenek innava.uth jappiyek badala inne..ado maru ban jappiyo..un lankave kello hacaa bachaa ganna yanne na.chau chau ganne na..paduwe gedara wada tika karan lamayawath balagena innava.niyama house wife machan un... digata adinne un.. ekata lankave kello apoooo chau chau ganava,wali dagannava.nandanma leli prashna athi wenava... math jappiyek badinna one ban..mokada ape amma baniddi ekita terenne na..eki baniddi ape ammata terenne na.:P:lol::lol::lol:[/QUOTE

    kalathurakin ehema ganuth. innawa:lol::lol: