ජපන් student visa යන්න help

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    hodata hoyala palayan mulin language eka hadaganin nathnum baitho ekak wath nethiwei mama neme japane giyma tamanta inne taman kiyla therei

    Machan man adurana aiya kenek innava.uth jappiyek badala inne..ado maru ban jappiyo..un lankave kello hacaa bachaa ganna yanne na.chau chau ganne na..paduwe gedara wada tika karan lamayawath balagena innava.niyama house wife machan un... digata adinne un.. ekata lankave kello apoooo chau chau ganava,wali dagannava.nandanma leli prashna athi wenava... math jappiyek badinna one ban..mokada ape amma baniddi ekita terenne na..eki baniddi ape ammata terenne na.:P:lol::lol::lol:[/QUOTE

    kalathurakin ehema ganuth. innawa:lol::lol:



    You must spread some Reputation around before giving it to yasiru2k again.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Machan man adurana aiya kenek innava.uth jappiyek badala inne..ado maru ban jappiyo..un lankave kello hacaa bachaa ganna yanne na.chau chau ganne na..paduwe gedara wada tika karan lamayawath balagena innava.niyama house wife machan un... digata adinne un.. ekata lankave kello apoooo chau chau ganava,wali dagannava.nandanma leli prashna athi wenava... math jappiyek badinna one ban..mokada ape amma baniddi ekita terenne na..eki baniddi ape ammata terenne na.:P:lol::lol::lol:

    උඹ කියන්නේ ඒකිව දැකලා තව මගේ බැඳලා ඉන්න යාලුවෝ සෙට් එකක් කිව්වා උන් අපරාදෙලු ලංකාවේ කෙල්ලෝ බැන්දේ කියලා .
    මචන් පොඩි ළමයෙකුත් ඉන්නවා .ඒවුනාට කන් කෙදිරි ගෑමක් නෑ යකා වගේ වැඩ .අපේ ගැනියෙක්ට ළමයෙක් හම්බ උනාම මිනිහා ඉවරයි .
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    යාලුවනේ මට ජපන් යන්න idea එකක් තියෙනවා..මගේ uncle කෙනෙකුත් එහෙ ඉන්නවා,ය මව නතර කරන් කන්න බොන්න දෙන්නම් කිඋව..student VISA එන්න කිව්වා.. මට දැනගන්න ඕනේ. N5 exam කරන්නේ නැතුව,එහෙ languaeg school apply කරන්න පුලුවන්ද.? මන් මෙහේ ජපන් පන්ති යනවා..හැබයි N5 කරන්න නෙමෙයි...මට ටිකක් විස්තර දන්නා කෙනෙක් කියනවද ..මොකද මට ලොකු උදවූක්..යන්නේ ලක්ෂ 6 විතර ණය වෙලා,අඩුම ගෙදරට 50000ක් එවන්න තිබ්බොත් හොදටම ඇති...දන්නා කෙනෙක් කියල දෙන්න..ලොකු පිනක්.මන් දන්නේ නෑ . මේ දේවල් සමහර දේවල්. :dull::dull:

    Man danna kenek innawa.eya owa karanawa.sure ekkenek.e wagema aduwata karala deia..one nan kiyapan.