මීට වඩා හොද එකක් තියෙනවද?
දන්න කෙනෙක් කියනවද මීට වඩා හොද උදාහරණයක්
තථාගතයන් වහන්සේ විසින් සියලු සත්වයන්ට මෛත්‍රිය කරැණාව දැක්විය යුත්තේ මේ ආකාරයට බව දේශණා කරලා තියෙනවා
"මාතා යථා නියංපුත්තං - ආයුසා ඒකපුත්ත මනුරක්ඛේ
ඒවම්පි සබ්බ භූතේසු - මානසං භාවයේ අපරිමාණං"
"මවක යම් සේ තමාගෙන් ඇති වූ එකම පුත්‍රයා ජීවිත පරිත්‍යාගයෙන් වුවත් රක්නේ ද එපරිද්දෙන්ම සියලු සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සහගත සිත වැඩිය යුතුය".
ඉතින් දන්න කෙනෙක් කියන්න වසර දෙදහස් පන්සියයකට පෙර දේශණා කර ඇති මෙම උදාහරණයට වඩා ගැලපෙන උදාහරණයක් දැන්වත් තියෙනවද? ශ්‍රී සද්ධර්මය අකාලිකයි නේද?