ඊරිසියාව රුසියාවට වඩා ලොකුයි කිව්වලුනේ. වැඩට ගිහින් ගෙදර යන මිනිස්සුන්ට ගෙවල් වලට යන්නත් නැහැ මුන් හින්ද. රටට ණය උන් රටට ණය නැති උන්ට එරෙහිව පාගමන් යනව.
mahaththayo ada paya dekai hitiye kala kanni ponnayo nisa habayi dwasaka oba thumage daruwath saitm walata wirudhdha wedhdhi hari obathumage daruwata nidahas adyapane pahasa widhinna nathi wenakota oba thumata dawas ganak awwe katta kanna wwi kiyana eka amathaka karanna epa..![]()
un kiyanne unta witarak igena ganna kiyala, anit unta bangladesh wala ehema gihin igena ganna kyala, etakota piligannamlu lankawe karot tama awulaprivate igena ganna unta nidahas tiya monamawat adyapana aitiyak ne mun kyana widihata
![]()

ඊරිසියාව රුසියාවට වඩා ලොකුයි කිව්වලුනේ. වැඩට ගිහින් ගෙදර යන මිනිස්සුන්ට ගෙවල් වලට යන්නත් නැහැ මුන් හින්ද. රටට ණය උන් රටට ණය නැති උන්ට එරෙහිව පාගමන් යනව.


Then the solution would be to close SAITM?නෑ බන් රජයේ විශ්වවිද්‍යාලවලට ආචාර්ය මහාචාර්යවරු නැති වෙනවලුනෙ, හොඳම අය සයිටම් එකෙන් වැඩිපුර ගණන් පඩි ගෙවල ගත්තාම

Then the solution would be to close SAITM?![]()
LOL how fucking stupid are those students? Seriously. Why are they wasting our tax money? Government can hardly maintain the existing universities. You wanna add more?නෑ රජයට පවරගන්න නේද කියන්නෙ වහන්න බැරිනං ?
එක්කෝ වහන්න නැත්තං පවරගන්න කියන්නෙ
LOL how fucking stupid are those students? Seriously. Why are they wasting out tax money? Government can hardly maintain the existing universities. You wanna add more?
Free Education is just a burden to the country.

නෑ බන් රජයේ විශ්වවිද්‍යාලවලට ආචාර්ය මහාචාර්යවරු නැති වෙනවලුනෙ, හොඳම අය සයිටම් එකෙන් වැඩිපුර ගණන් පඩි ගෙවල ගත්තාම
gannawa kiyala rate inna okoma gannada ban tikak ganiy,anika professorla kiyanneth immortal aya newene.athi wenawa nethi wenawa.aye aluth aya ei.
Oh come on , free education is a burden all right, but it's not the worst burden SL have to endure is it? Government can hardly maintain the parliament but we don't see parliament members getting budget cuts or whatever do we? But they add all kinds of ministers to the parliament and treat them like royalty, on our expense! I don't see you cussing at those moron politikkos around here![]()
Anway I'm not against free education.It's all about paid education vs free education.Why prioritise or take dictatorship on one side.If professor thing is the issue they should protest against their professors salary,not to close down another institute.
mun set ekata neda nsbm eka issarahin yanakota hu parak ehemath set wenne![]()





ඉතින් මචන් ඕක නවත්තන්න ඕන නැහැ නෙ
උනුත් උබලා ලියන විභාගෙම ලියලා නෙ දොස්තර වෙන්නෙ?
ඉතින් අවුලක් නැහැ නෙ මචන්![]()